මම DHL එකට ගියා අද අයිෆෝන් එක ගන්න, උන් කිව දැන් TRC ලයිසන් එක ඔන්ලයින් ගන්න පුළුවන් කියලා. කවුරු හරි ගත්ත එකෙනෙක් ඉන්නවද එහෙම ?
එකනම් දන්නේ නැහැ හරියටම
Dhl eken customer wenuwen license eka aran product eka release karanawada??මම DHL එකට ගියා අද අයිෆෝන් එක ගන්න, උන් කිව දැන් TRC ලයිසන් එක ඔන්ලයින් ගන්න පුළුවන් කියලා. කවුරු හරි ගත්ත එකෙනෙක් ඉන්නවද එහෙම ?
උබ කියන විදිඅයට කිඹුහුමක් ගිහින්online apply karath ubata labenne ne, moko ethane inna kello, genu serama nidagena inne hema welawakama.

online apply karath ubata labenne ne, moko ethane inna kello, genu serama nidagena inne hema welawakama.
Dhl eken customer wenuwen license eka aran product eka release karanawada??
උබ කියන විදිඅයට කිඹුහුමක් ගිහින්
නැගිට්ටොත්ද වැඩේ වෙන්නෙ?![]()
උබ කියන විදිඅයට කිඹුහුමක් ගිහින්
නැගිට්ටොත්ද වැඩේ වෙන්නෙ?![]()
online apply karath ubata labenne ne, moko ethane inna kello, genu serama nidagena inne hema welawakama.

Gota sir obe awadanayatai!![]()
ෆෝන් එක අවේ කොහේ ඉදන් ද DHL එකට කීයක් උනාද?
ටැක්ස් කීයක් උනාද ?
TRC ට කීයක් ගෙව්වද ?
මටත් එකක් ගෙන්න ගන්න තියනවා එකයි අහන්නේ
ekata genawoth keeyak yayidaa..? Japan idan (phone eka thiyanawa)ඩිස්ප්ලේ වෙනම ලෝජික් බෝඩ් වෙනම හවුසින් වෙනම ගෙනාවේ.