TRC ලයිසන් එක ඔන්ලයින් ගන්න පුළුවන් ලු

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    මම DHL එකට ගියා අද අයිෆෝන් එක ගන්න, උන් කිව දැන් TRC ලයිසන් එක ඔන්ලයින් ගන්න පුළුවන් කියලා. කවුරු හරි ගත්ත එකෙනෙක් ඉන්නවද එහෙම ?
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,345
    3,137
    113
    6°54′N 79°54′E
    මම DHL එකට ගියා අද අයිෆෝන් එක ගන්න, උන් කිව දැන් TRC ලයිසන් එක ඔන්ලයින් ගන්න පුළුවන් කියලා. කවුරු හරි ගත්ත එකෙනෙක් ඉන්නවද එහෙම ?
    Dhl eken customer wenuwen license eka aran product eka release karanawada??
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    online apply karath ubata labenne ne, moko ethane inna kello, genu serama nidagena inne hema welawakama.

    නෑ බන් ඌ කිව මස් කරලා ගෙන්න එපා ෆෝන් එක අපරාදේ නේ. TRC ඔන්ලයින් ගන්න පුළුවන් කියලා


    Dhl eken customer wenuwen license eka aran product eka release karanawada??



    දැන් කරන්නේ නෑ බන් මම හිතන්නේ.



    උබ කියන විදිඅයට කිඹුහුමක් ගිහින්
    නැගිට්ටොත්ද වැඩේ වෙන්නෙ? :lol:



    හහා
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් ඉටුකරගත යුතු විශේෂිත සේවාවන් සඳහා දැන් ඔන්ලයින් රැස්වීම් වෙන්කරගැනීමේ පහසුකම තවදුරටත් වැඩිදියුණු කර ඇත. අපගේ වෙබ් අඩවියේ http://www.trc.gov.lk/booking.html තුලින් මෙම සේවාව භාවිතා කිරීමට උනන්දු වෙන ලෙස අපි සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමු. අපගේ නිලධාරීන් ඔබට ඉහළ ඵලදායිතාව සහිත කාර්යක්ෂම සේවාවක් සහතික කරණ අතර පුද්ගලික සෞඛ්‍ය ආරක්ෂාව සහතික කරමින් භෞතිකව පැමිණීමේ අවශ්‍යතාවය අඩු කිරීම මෙහි අරමුණයි. මීට අමතරව අපගේ ඍජු දුරකථන අංකය වන 1900 මගින් ද අමතා තව දුරටත් මෙම සේවාවන් ලබාගත හැකි වේ.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,828
    13,011
    113
    ලංකාවේ.. ලංකාවේ
    ෆෝන් එක අවේ කොහේ ඉදන් ද DHL එකට කීයක් උනාද?
    ටැක්ස් කීයක් උනාද ?
    TRC ට කීයක් ගෙව්වද ?

    මටත් එකක් ගෙන්න ගන්න තියනවා එකයි අහන්නේ
     
    • Like
    Reactions: lasankandy

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    Gota sir obe awadanayatai!:P


    Redda thama, 2002 idan ohoma thami TRC eka, thawath ehema,.
    DHL, airport wage customs clearance karana places walata TRC counters danna ona ethakota minissunata eka thenakin weda karaganna puluwan,
    ubala hithuwada nkanma TRC giyhama hari kiyala,.
    exchange control yanna ona
    import export department yanna ona.

    gothata dan owa karanawata wada weda wedi wenawa harak rela dakkanna, harak tika mechara katta kagena awe weda karanna kiuwata ita kalin unge nadu tika ain karala karagena giya hora weda tika track ekata ara ganna ona.

    hodama udaharanaya, gonwansayata hora PP hadapu ekawa ugema secretary karala.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ෆෝන් එක අවේ කොහේ ඉදන් ද DHL එකට කීයක් උනාද?
    ටැක්ස් කීයක් උනාද ?
    TRC ට කීයක් ගෙව්වද ?

    මටත් එකක් ගෙන්න ගන්න තියනවා එකයි අහන්නේ

    ඩිස්ප්ලේ වෙනම ලෝජික් බෝඩ් වෙනම හවුසින් වෙනම ගෙනාවේ.
     
    • Like
    Reactions: wqe123

    biznet

    Well-known member
  • Dec 20, 2013
    1,449
    86
    48
    hapooo ban chaterma place ekak mamath dan approval ekak ganna dala dawas 10 wage wenawa kisima update ekak wath ne unta call karam akiynawa unta customerla wadi unata wada karana un wadi wenne nellu kanata ekak gahanna hithnawa gihin.. anika unge site eka balapankoo melo rahak nethi widiyata tiyennee kisima information ekak ganna be eken.
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    Uba trc eken approval ganinko ban oka maha welavak yanne na... 3 days vage yanne wadeta (ookoma documents dunnoth) progress eka thamai online balanna puluwan habai.. :rolleyes2:
    TRC eken illanne invoice ekai, Technical specification ekai neh.
    Tax gewanna wenava habai DHL ekata