TRC Contact Details for Sri Lanka Telecom (SLT) ADSL Complains

Gayashanrockz

Member
Jul 27, 2009
6,004
531
0
~S⊕mwhr I Bel⊕ηg~
mage machan udeta tyn speed eka rata na..rata yday 32kbps :baffled: 100 walin eha ennem na :(

695211.png
122842r9l2jjtjaf.gif
 

metrix2

Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    නියමයිනේ ඔයාට බොහොම ස්තූතියි෴
    රේප් +++ ඔන්න දුන්නා

    000201F9.gif
    000201F9.gif
    000201F9.gif
    000201F9.gif
    000201F9.gif
     

    cjathu

    Member
    Jun 28, 2007
    6
    1
    0
    I had this issue for about 3 months. I directly talked SLT Regional manager (Nugegoda- 0112853966) and they have set it back to normal with condition (not to download over 20 GB). I also informed it to ADSL back office (0112021652). Anyway thanks for the post !!
     

    kav4

    Active member
  • Feb 20, 2008
    516
    61
    28
    නොදන්වා කරපු මේ වෙනස ගැන ඔක්කොමල එකතු වෙලා පාරිබෝගික ආරක්ෂන අදිකාරියට පැමිණිලි කරොත් මොකද?
    මේක අපි එකඟ උන Terms & conditions වලට විරුද්දයි. කලින් දන්වල කල දෙයක් නම් කමක් නැහැ.

    එක එක්කෙනා වෙන වෙනම පැමිණිලි කරනවට වඩා ඔක්කොම එකතු වෙලා පැමිණිලි කරොත් මොනව හරි කරගන්න පුලුවන් වේවි.

    මොකද දැනට SLT speed එක reset කලත් කරන්නෙ 20GB ඇතුලෙ ඉන්නව කියල පොරොන්දු උනොත් විතරයි. මේක conditions වල නැති නීති දැමිල්ලක්.

    කට්ටිය මොකද කියන්නෙ?
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මචං TRC එකෙනුත් කරන ලබුවක් නෑ
    මං කී පාරක් email දැම්මද ඕකුන්ට?
     

    kav4

    Active member
  • Feb 20, 2008
    516
    61
    28
    TRC එකෙන් මටනම් email කරපු දවසෙම කතා කරා. ඒගොල්ලො කියන්නෙ ලබන සතියෙ SLT එකට එන්න කියලලු තියෙන්නෙ discussion එකකට. TRC එකට කරන්න පුලුවන් පාර පෙන්නන එක විතරයි.

    පාරිබෝගික ආරක්ෂන අදිකාරිය තියෙන්නෙ පාරිබෝගිකයන්ව ආරක්ෂා කරන්න. ඒගොල්ලන්ට TRC එකට වඩා බලයක් තියනව.
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මචං හරි නං මේ වෙච්චි අසාධාරණේට ලොකු වන්දියක් දෙන්න ඕනෙ හැම customer කෙනෙක්ටම
    එකෙක් නෑර

    තියෙන මඟුල හරියට කරගන්න බැරුව මු ඒ අස්සෙ ගණං අඩු කරන්න කතා කරනව
    පොඩ්ඩක් බලපං trc site එකේ දීල තියෙන සක්විති talks
    මචං උං ට්‍රයි කරනව ඇති මං නෑ කියන්නෙ නෑ

    නමුත් කවද වෙනකං බලං ඉන්න කියලද කියන්නෙ ?
     

    kav4

    Active member
  • Feb 20, 2008
    516
    61
    28
    ඒක තමයි මං කිව්වෙ ඔක්කොම එකතු වෙලා පාරිබෝගික ආරක්ෂන අදිකාරියට පැමිණිලි කරමු.
     

    cjathu

    Member
    Jun 28, 2007
    6
    1
    0
    @kav4,
    මම නම් එකඟයි. මට පුළුවන් උපරිම සහය දෙන්නම් මමත් පැමිණිලි කරන්න තමා හිටියෙ. තනියෙම කරනවට වඩා මේ වගේ ප්‍රශ්න වලට මූන දීපු හැමෝම එකතු වුනොත් වැඩි බලපෑමක් කරන්න පුළුවන්. SLT එකෙන් තාමත් Unlimited package එක දෙනව කට්ටියව රවට්ටල. අරගත්තට පස්සෙ unlimited ඒක Limit කරනව. හිනා යන වැඩේ ඒකයි.