ජනතා බදු මුදල් වලින් නඩත්තු කරන මෙම ආයතනයේ කාර්යභාරය කුමක්ද?
මුන්ට විරුද්ධව මානව හිමිකම් ඒකට වගේ යන්න බැරිද දන්නෙ නෑ නේද?
අනෙකුත් රජ්‍ය අයතන වල කරන දෙම තමාජනතා බදු මුදල් වලින් නඩත්තු කරන මෙම ආයතනයේ කාර්යභාරය කුමක්ද?
ඕකට අවසර දෙන්නෙ නැති වෙයි TRCSL එකෙන්හුදී ගෙඹි ජනයාගෙන් ආතල් ගැනීම!! ඕ යේ.............(බලපන් ඉස්සරහට ලකේපංකාවට අර "ඉස්ටා ලින්ක්" ආවම අෑ....!! TRCSL එක සහ අනිත් ISP පකයලා ගන්න ආතල් ටික
)
View attachment 130340
හේතුව කියපන් මුලින් ?
TRCSL එක ගැන මේකෙන් බලපන්
http://www.trc.gov.lk/2014-05-13-12-58-57/corporate-information.html
සරලවම කිවුවොත්, රටක විදුලි සංදේශ ක්‍රියාවලිය යම්කිසි ආකාරයකට නියාමනය (Regulate) වෙන්න ඕන.
රූපවාහිනි රේඩියෝ තරංග, ජංගම දුරකථන තරංග පරාස, සැටලයිට් තරංග පරාස තීරණය කරන එක , එක එක providers ලට allocate කරන එක, ඒ වගේම ඒවට තියන ප්‍රශ්න නිරාකරණය කරන එක (technically) කරන්නේ TRCSL එකෙන්. Web sites block කරන එකත් TRCSL එකේ වැඩක්. විදුලි සංදේශ සේවාවන් වල මිල තීරණය කිරීම කරන්නෙත් මෙයාල තමයි. තව උබල දන්නව ඇති ඔය ග්‍රාමීය වශයෙන් හොරෙන් සමහරු කරනව Unlicensed broadcasting.. ඒවා නවත්වන එක කරන්නෙත් මෙයාල තමයි. ඒ වගේම මේවාට අවශ්‍ය communication hardware (for both consumers and providers) ආනයන පාලනය කරන්නෙත් TRCSL එකන් තමයි. දැන් ඔය රට ඉදන් unregistered phones ගෙනාවම IMEI registered නැතිනම් block වෙන්නේ.. ඒ වගේ තමයි. පොදු භාවිතය සදහා අපේ TRCSL එකත් ලගදි internet packages එහෙමත් නියාමනය කරනවා මං හිතන්නේ. රටක් ඇතුලේ Operate වෙන සියලුම විදුලි සංදේශ ආයතන (private and gov) බැදිලා ඉන්නවා TRCSL එකෙන් දෙන නියෝග ක්‍රියාත්මක කරන්න.. මීට වැඩිය ඒවා සම්බන්ධයෙන් තව ගොඩක් දේවල් TRCSL එකෙන් වෙනවා. ඔක්කොම ලියන්න එහෙම එකපාරට හිතට එන්නෙත් නැහැ. ඔය හිතේ තියෙන ටික කිවුවෙ.
ඒ වගේමයි මේ සේවාවන් සම්බන්ධයෙන් පාරිභෝගිකයන් අයිතීන් සුරැකීමත් TRCSL එකට අයිතියි.
මේ තියෙන්නේ ලෝකේ එක එක රටවල් වල තියෙන TRC instututes
Full list : http://www.tra.gov.lb/Useful-Links-Telecommunications-Regulatory-Authorities-in-different-countries
දෙක තුනක් මෙතන දාන්නම්. අපේ ලගම රටවල් වල නම්
- Telecom Regulatory Authority of India (TRAI)
- Pakistan Telecommunication Authority
- Malaysian Communications and Multimedia Commission (MCMC)
එතකොට මේ අය තව ඒකාබද්ධ වෙලා වැඩ කරන තව global body එකක් තියෙනව ITU (international telecommunication union)
ඉස්සරහට කවුරුහරි මේකත් අදින නිසා කියන්නම්. දැන් ඔය උබල උඩ දාගෙන නටන StarLink එකත් ලංකාවට එනවනම් TRCSL එකෙන් අවසරයක් ගන්න වෙනවා මුලින්. එහෙම නැතිව Elon Musk මොන වැඩ්ඩා උනත් එහෙම මේ රටේ ISP කෙනෙක් විදියට Operate වෙන්න බැ.
කාටහරි කියන්න පුලුවන් අපි dish antenna එකක් හොරෙන් ගෙනල්ලා හරි කරගෙන StarLink access කරනව කියල. එහෙම operate වෙනව නම් ITU එක හරහා නීතිමය ක්‍රියාවලි වලට යන්න උනත් පුලුවන් Unlicensed broadcasting වලට . TRCSL එක StarLink එක්ක අපේ රටේ තියෙන මොනවමහරි rules එකක agree වෙලා වැඩ කරන්න එකග උනොත් නම් අන්න එතකොට StarLink මෙහේ operate වෙයි

Dialog එකට වඩා musk ට සල්ලි තියනවා.ඕකට අවසර දෙන්නෙ නැති වෙයි TRCSL එකෙන්
උඹ දැන් ඔච්චර දන්න එකේ ඕක ගැන කියපංකො ඇයි TRCSL නෙට් නියුට්‍රලිටි වෙනුවෙන් පෙනීහිටින්නෙ නැතිව ISP ලට සපෝට් කරන්නෙ කියලා නෙට් නියුට්‍රලිටි නැති කරන්න ?
මං කියල තියෙන්නේ TRCSL එකෙන් කරන වැඩ ටික. උන් ඒවා හරියට කරනවද නැද්ද කියල ඉතින් මගෙන් අහන්ඩ එපා. 
මං හිතුවෙ උඹ ඉන් ඩීටේල් විස්තර දාල තිබ්බ හින්දා උඹ ඒකෙ වැඩකරන එකෙක් කියලා. Ma bad..ඒක මං දන්නේ කොහොමද යකෝමං කියල තියෙන්නේ TRCSL එකෙන් කරන වැඩ ටික. උන් ඒවා හරියට කරනවද නැද්ද කියල ඉතින් මගෙන් අහන්ඩ එපා.
TRCSL එකට ස්වාධීන ආයතනයක් විදියට මුලින් define කරපු නැති තීරණ ගන්න බැහැ මම හිතන්නේ... නෙට් නියුට්‍රලිටි වගේ තීරණ ඉතින් රජයෙන් ගන්න ඕන දේවල් නේ. ඔය විදුලි සංදේශ/ ඩිජිටල් කටයුතු සම්බන්ධයෙන් ඇමති කෙනෙක් ඉන්නව නේද. එයාලගේ තීරණ තමයි ඕන