TRCSL එකේ කාර්යභාරය කුමක්ද?

Aki992

Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    ලංකාවේ ද ??

    ISP ලට උන්ගේ පශ්චාත් බාගය සැපයීම ....
    සහ
    පරිබෝගිකයින්ගේ පශ්චාත් බාගද ISP ලා අතරේ බෙදා හැරීම . :yes:
     
    • Love
    Reactions: CondomWisdom

    HmNRazor

    Well-known member
  • ඕකට අවසර දෙන්නෙ නැති වෙයි TRCSL එකෙන්
    අනිවා ඉතින්!! දැනටම ලෑස්තිවෙලා ඉන්නේ........ (දැන්ම ඔනි නෑ බලපන් ලබන අවුරුද්දේ දිහාට)

    Dialog එකට වඩා musk ට සල්ලි තියනවා. 😂
    උබ හිතනවා ද අනාගතේ දැකලා ඉන්න ඩකේපයලොග් ඔය එක එක Muskලට පදිරි වෙයි කියලා? :ROFLMAO:
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    උබ හිතනවා ද අනාගතේ දැකලා ඉන්න ඩකේපයලොග් ඔය එක එක Muskලට පදිරි වෙයි කියලා? :ROFLMAO:
    ඒක නම් දන්නේ නෑ. Mask උනත් globally spread කරන්න ඕනි දෙයක් කරන එකෙක්. Competition එක වැඩි වෙනවා කියන්නේ trcsl ලොක්කන්ට කල්ල මරේ.
     
    • Sad
    Reactions: HmNRazor

    HmNRazor

    Well-known member
  • ඒක නම් දන්නේ නෑ. Mask උනත් globally spread කරන්න ඕනි දෙයක් කරන එකෙක්. Competition එක වැඩි වෙනවා කියන්නේ trcsl ලොක්කන්ට කල්ල මරේ.
    ඔව් හැබැයි ඒ ඒ සාක්කු වලට එන කුට්ටි ටික නම් එහෙම තමා!! වෙලාවකට හිතෙනවා (දේශපාලන වශයෙන් නෙමේ) කැරිම පාපයක් කරලා තියෙන්නෙ මෙහෙම ආශ්‍චර්‍යය විඳින්න කියලා. :confused: :(
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඔව් හැබැයි ඒ ඒ සාක්කු වලට එන කුට්ටි ටික නම් එහෙම තමා!! වෙලාවකට හිතෙනවා (දේශපාලන වශයෙන් නෙමේ) කැරිම පාපයක් කරලා තියෙන්නෙ මෙහෙම ආශ්‍චර්‍යය විඳින්න කියලා. :confused: :(

    වටේ මුහුද තිබ්බේ නැත්නම් පයින් හරි ගිහින් මේ වෙද්දිත් .. 😡
     
    • Sad
    Reactions: HmNRazor

    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93
    ලංකාවෙ උන් මහ ලොකුවට ස්ටාර් ලින්ක් එනකන් ඉන්නව වගේ ටෝක්ස් දුන්නට උඹලා මාසෙට රුපියල් 19,000+ රෙන්ටල් එකකට ඉන්ටනෙට් පැකේජ් එකක් ගනියිද?
    මම නම් ගන්නෙ නෑ! දැනට උන්ගෙ තියෙන ස්පීඩ් එක්ක කොහොමත් අරන් තේරුමක් නෑ.
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    ලංකාවෙ උන් මහ ලොකුවට ස්ටාර් ලින්ක් එනකන් ඉන්නව වගේ ටෝක්ස් දුන්නට උඹලා මාසෙට රුපියල් 19,000+ රෙන්ටල් එකකට ඉන්ටනෙට් පැකේජ් එකක් ගනියිද?
    මම නම් ගන්නෙ නෑ! දැනට උන්ගෙ තියෙන ස්පීඩ් එක්ක කොහොමත් අරන් තේරුමක් නෑ.
    ඒකනම් ඇත්ත බන්. ඔය ගානට ඒ වගේ connection එකකට ලංකාවේ මාර්කට් එකක් තියෙයි කියල හිතන්න අමාරුයි. එහෙම උනාම අර paypal වගේ උනුත් මෙහෙ උන් එක්ක හැමිනෙන්න එන්නෙ නෑ සොච්චමකට.
     
    • Like
    Reactions: BumbleB