TRCSL බඩු පැකට්?

Error365!

Well-known member
  • Jun 27, 2012
    12,994
    9,558
    113
    එක තැනක නෑ
    ඒක හරි ඒත් පරණ ගත්තු දැනට වැඩ කරමින් තියෙන ඒවත් බ්ලොක් කරලා දාන්න බෑ නෙ ඒව වෙන් කරලා අලුතෙන් එන ඒව විතරයි නේ ඔහොම වෙන්නේ.
    Ow practically dan thiyana devices block karanna ba ehema eka para. Ekama option eka unregistered devices register karaganna kiyala grace period ekak dena eka.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,609
    1
    57,726
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එහෙම බ්ලොක් කරන්න වෙන් කරගන්නේ කොහොමද

    An IMEI (International Mobile Equipment Identity) number is a unique 15-digit serial number that identifies a device. IMEI numbers are used to:
    • Identify devices
    • Track lost or stolen phones
    • Prevent unauthorized network access
    • Check that every phone call or SMS is from a mobile phone authorized to use a mobile network
    blacklist කරන්න පුළුවන් සිස්ටම් එකක් දාන්න කියල ලංකාව වගේ රටවල්වලට ලොකු බලපෑමක් තිබුන. පිටරට හොරකම් කරපු ෆෝන් ලංකාවේ කිසි ප්‍රශ්නයක් නැතිව පාවිච්චි කරන්න පුළුවන්.

    ලංකාවෙත් මේ සිස්ටම් එක දාල දැන් අවුරුදු 10ක් විතර වෙනවා. හැබැයි ගොඩක් චීනෙන් ගෙනාපු ලාබ ෆෝන්වල නම්බර් එක 0000... කියලලු තිබුණේ. ඒ නිසා ඕක ක්‍රියාත්මක කරේ නෑ
     
    • Like
    Reactions: Schrodinger Cat

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,853
    2
    54,518
    113
    හැබැයි ගොඩක් චීනෙන් ගෙනාපු ලාබ ෆෝන්වල නම්බර් එක 0000... කියලලු තිබුණේ. ඒ නිසා ඕක ක්‍රියාත්මක කරේ නෑ

    That's not the reason, many devices have IMEIs, not just smartphones. It's just practically impossible to register them all
     
    • Like
    Reactions: Lionzzz

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    NPP phone stock ekak enawa wage!


    ethakota suddange phone walata mokada karanne?
    airport ekedi TRCSL approve ganna onada? ammata siri wei. lassa ganak phone register kara kara dagalanna giyama!

    munta pissu
    සුද්දන්ට එහෙම වෙන්නේ නෑ බං. දාන sim එක register කරල තියෙන්නේ local එකෙන් ගෙ නමට නම්. Ime එක registered නැත්තන් network එකට connect වෙන්න බැරි කරන්න පුළුවන් (double if)
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,657
    8,853
    113
    ulan bator
    සුද්දන්ට එහෙම වෙන්නේ නෑ බං. දාන sim එක register කරල තියෙන්නේ local එකෙන් ගෙ නමට නම්. Ime එක registered නැත්තන් network එකට connect වෙන්න බැරි කරන්න පුළුවන් (double if)
    ithin yako IME eka lnakawe register kara kara inna wenawa ne
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ithin yako IME eka lnakawe register kara kara inna wenawa ne
    IME එක පිටරට උනාට කමක් නැහැ sim එක පිටරට හෝ සුද්දන්ට airport එකේ දෙන temporary sim එකක් නම් network එකට connect වෙන්න haduwahaki.

    Isp අතේ වැඩේ තියෙන්නේ
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,657
    8,853
    113
    ulan bator
    IME එක පිටරට උනාට කමක් නැහැ sim එක පිටරට හෝ සුද්දන්ට airport එකේ දෙන temporary sim එකක් නම් network එකට connect වෙන්න haduwahaki.

    Isp අතේ වැඩේ තියෙන්නේ
    ai apita bari ehema?
    ISP gawa Ime eka register karanna suddo Airport eke polime laginna ona? hhhhhhhhhhhhhhhhhhhhahahahaha
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ai apita bari ehema?
    ISP gawa Ime eka register karanna suddo Airport eke polime laginna ona? hhhhhhhhhhhhhhhhhhhhahahahaha
    නැහැ huththo තේරෙන්නේ නැද්ද ඔච්චර කියන එක. අනේ මන්දා තෝ Ganja gahalada කුඩු gahalada

    @nppcheguevara
    Danatamath සුද්දන්ට airport එකේ sim ගන්න පුළුවන්නේ. ඒ විදිහට සාමාන්‍ය ක්‍රමය ට මෙච්චර කල් karan ආව ක්‍රමය continue වෙනවා කිසිම වෙනසක් වෙන්නේ නැහැ.
    එකම දේ උන් ට දෙන සිම් වැඩ කරනව. අපේ local උන්ගෙ සිම් දැම්මට on කරාට network එකට connect වෙන්නේ නැහැ.

    දැං තේරුණා ද?
    කොහේවත් පෝළිම් හැදෙන්නේ නැහැ

    Dialog or any Isp එකකට හොයන්න පුළුවන් ඌ ලංකාවේ citizen කෙනෙක් නෙමෙයි කියලා. උන් මෙච්චර කාළයක් තිස්සේ සිම් ගත්ත විදිහෙන් ඉස්සර ඉදන් ම හොයන්න පුළුවන්.

    ඉතින් උන්ගෙ system update කරපුවා ම මොකුත් පෝළිම්වල ඉන්න දෙයක් නැහැ උන්ට වැඩ. අපේ උන්ට වැඩ නැහැ
    ------ Post added on Jan 6, 2025 at 2:12 PM
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,412
    25,624
    113
    මරු හැබැයි.... ලංකාවේ ටික්ටෝකා ලා ගාව තියෙන්නේ හොර ඇපල්..... ඕකුන් විහිලුවකට හරි සිංගප්පුරු වගේ බැහැලා බලන්න වෙන වැඩේ
     

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,036
    2,826
    113
    ආණ්ඩුවට tax සල්ලි ලැබෙන්නේ නෑ ,

    authorized dealer ට ඒකාධිකාරයක් ගෙනියන්න බෑ
     
    • Like
    Reactions: Yin And Yang

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,127
    12,106
    113
    Ohio, USA
    backend එක ගැන නම් දන්නෙ නෑ. හැබැයි registered ද කියල උන්ට බලන්න පුලුවන්නෙ?
    Lankawe onama telecommunication network ekakata ho onama radio spectrum ekakata connect karana ho connect wena ownama device Ekak boho durata TRCSL ekata allanna track karanna puluwan.
     
    • Like
    Reactions: Lionzzz

    PodiPCY

    Well-known member
  • Aug 5, 2024
    783
    927
    93
    Lankawe onama telecommunication network ekakata ho onama radio spectrum ekakata connect karana ho connect wena ownama device Ekak boho durata TRCSL ekata allanna track karanna puluwan.
    1736154181239.png
    1736154223792.png
    1736154330525.png