TRCSL Approval -Routers

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    රවුටර් TRCSL එකේ රෙජිස්ටර් කරන්න ඕනෙද?

    එහෙම ඇපෘවල් නොකරපු රවුටර් අරන් පස්සේ කාලෙක අවුලක් වෙයිද? :baffled:

    රෙජිස්ටර් කරන්න ඕනේ නම් ඒක ඕන්ලයින් කරගන්න විදියක් නැද්ද? උන්ගේ ඔෆිස් එකට යන්නම ඕනේද?
     
    • Like
    Reactions: TCB Rox

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    kalin use karapu ewwa nam mokuth wena ekak naa bn.

    phone nam online register karannath puluwan. router ekath ehema puluwan athi
     
    • Like
    Reactions: TCB Rox

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    kalin use karapu ewwa nam mokuth wena ekak naa bn.

    phone nam online register karannath puluwan. router ekath ehema puluwan athi
    අලුත්ම ඒවාට අවුල්ද ඒ කියන්නේ? කොහොමද බන් ඕන්ලයින් කරන්නේ?
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    අලුත්ම ඒවාට අවුල්ද ඒ කියන්නේ? කොහොමද බන් ඕන්ලයින් කරන්නේ?

    thama nam aulak naa bn issarahata monawa weida danne naa.

    unge site eke athi application ekak, eka fill karala scan karala yawala puluwan karaganna. (wena easy process ekak thiyenawada danne naa tikak hoyala balapan)
     
    • Like
    Reactions: Dr.Amdan

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    ඉස්සර කීවේ අලුත් routers register කරන්න කියලා. හරියට දන්නේ නෑ.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    පිස්සුද බන්. ඒ ඉස්සර. ඕවා දැන් හොයන්නෑ.
    දැන් අල්ලන්නෙ සතොසෙන් පරිප්පු ග්‍රෑම් 500ට වඩා ගත්තු මිනිස්සුන්ව