IEMI eka 000000 nam kohomada un check karanne aluth da paranada kiyala?
IMEI eka 000000 වෙන්න විදියක් නැහැ මොකක් හරි ජිල්මාට් එකක් කරලා නැත්නම්
IMEI එක කියන්නෙ කෑලි ගොඩකින් හැදුන එකක්, එමි එක බලලා මැනුෆැක්චරර් කවුද මොඩල් එක මොකද්ද වගේ සේරම විස්තර ගන්න පුලුවන්
නිකමට IMEI Decorder කියලා සර්ච් කරලා බලපන්කෝ
සමහර විට උන් සේරම 000000 තියන ඒව Approve කරයි සමහර විට සේරම blacklist කරයි
අනික් එක තමයි ඔය එමි 000000 තියන ඩිවයිස් එකක් යූස් කරලා මොකක් හරි අපරාධයක් කරලා CID එකෙන් හොයන්න ගත්තම, 000000 එමි තියන සේරම එවුන් සැක කරුවො වෙන්නත් බැරි නෑ
Last edited:
