Treadmill machine

lag8777

Well-known member
  • Sep 16, 2008
    5,259
    521
    113
    මේවා පාවිච්චි කරන කව්රුහරි ඉන්නවද එළකිරියේ. විස්තර ටිකක් තියනව දැන ගන්න :dull::dull:


    CE-Certificated-Commercial-Treadmill-Running-Machine-SK-08-.jpg
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    දවසක් පාවිච්චි කරන්න ගියා.. තව පොඩ්ඩෙන් දත් ටික බඩට යනවා.. ශේප් එකේ මාරුවෙලා ආවා..:rofl:

    ඕක ලක්ෂෙකට වැඩියි ද කොහෙද බං..:yes:
    ​
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    oka ganna epa macho wadak naah
    uba gym yanne nath nam gym ekakata nikan gihin oka use karapan poddak oka use karala nath nam gedarakata aran wadak naha mama nam kiyanne ita wada hoda awa thiyenawa ube aga kohomada normal da ?
     

    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    monada daganna one kiyanna balanna...api nm ethin owa genath wikunnawa.....

    redi wanna nm boruwata owa ganna epa :D
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,259
    521
    113
    දවසක් පාවිච්චි කරන්න ගියා.. තව පොඩ්ඩෙන් දත් ටික බඩට යනවා.. ශේප් එකේ මාරුවෙලා ආවා..:rofl:

    ඕක ලක්ෂෙකට වැඩියි ද කොහෙද බං..:yes:
    ​

    ඔව් බන් 1.20 විතර වෙනවා, මේක කරන්ට් එක ගොඩක් යනවද කියල දන ගන්න ඕනේ බන්
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,259
    521
    113
    oka ganna epa macho wadak naah
    uba gym yanne nath nam gym ekakata nikan gihin oka use karapan poddak oka use karala nath nam gedarakata aran wadak naha mama nam kiyanne ita wada hoda awa thiyenawa ube aga kohomada normal da ?

    ඇයි බන් එහෙම කියන්නේ. මන් බැලුවේ මේකක් ගත්තොත් තාත්තා ටත් කරන්න පුළුවන් නිසා බන්..
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,259
    521
    113
    salli walatanam ganna epa. ma gawa ekak tibba. 112,000k una. masayak witara tamai pawichchi kale. antimata 68,000 ta wikunuwa. kisi wadak na. gym palayan.

    උබ ඉතින් හරියට කලේ නැද්ද ? කෑම පාලනයත් කරන්න ඕනේ මචන්
     

    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    ade matath watinawa mage baranam fatta :p
    math thawa 2month walin passe ganne inne

    1. Best Brand eka mokaakda?
    2. eka made country eka mokakda?
    3. maximum weight eka kiyada?
    4. warranty kohomada?
    5. Current peththa kohomada?
    6. monawada thiyena features?


    onna mata thiyena prashna tika
     

    doe

    Active member
  • Jan 19, 2012
    627
    48
    28
    uba danata physical train karanawa nam ganin ehema nattan oka aran nam karanna inne ganna epa :dull: gym ekata palayan