Treadmills help

highlander

Member
Jul 8, 2009
932
59
0
Colombo
Last edited:

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    උඹ ඔය දාල තියන එව්වනම් ඉතින් අන්තිම බාල මගුල් මචන්. හොඳ treadmill එකක් ගන්නවානම් ඉතින් Life Fitness , Precor , Matrix වගේ බ්‍රෑන්ඩ් එකක් ගන්න ඕන. ඒවා ඉතින් ගොඩක් ගණන්. හැබැයි කාලයක් ලෙඩ නැතුව සද්ද බද්ද නැතුව පාවිච්චි කරන්න පුළුවන්. Star Track උනත් ඉතින් නරක නැහැ.
     
    highlander

    Member
    Jul 8, 2009
    932
    59
    0
    Colombo
    උඹ ඔය දාල තියන එව්වනම් ඉතින් අන්තිම බාල මගුල් මචන්. හොඳ treadmill එකක් ගන්නවානම් ඉතින් Life Fitness , Precor , Matrix වගේ බ්‍රෑන්ඩ් එකක් ගන්න ඕන. ඒවා ඉතින් ගොඩක් ගණන්. හැබැයි කාලයක් ලෙඩ නැතුව සද්ද බද්ද නැතුව පාවිච්චි කරන්න පුළුවන්. Star Track උනත් ඉතින් නරක නැහැ.

    appa ehemada...
    thanks machan advice ekata