Tree GAS

tsomeone

Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Naha petroleum Gas gana newi

    Me dawas wala mara rasnei ape janele issarahata awwa watenawa, mata sahodarawarungen dana ganna one ikmanata wawena gas wargayak patha mul adinne nathi. Foundation ekata wadiya haniyak nathi ikmanata wawena gas monada hewana hadenna, kelinma jungle wage wenna one :love: :lol: Tarzan wage :eek: inna
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    image.jpg

    වෙනත් ගස් වලට වඩා, ගංජ ගස් වල වර්ධන වේගය වැඩිලු.
     
    • Like
    Reactions: chathuranirmal

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    පැශන් ෆෘට් වැලක් හිටවපන්. තනිකර කැලේ වගේ වෙනව. ගෙඩි හැදුනම බොන්න පුලුවන්. කොල මලවල කන්නත් පුලුවන්. තව අගුණකොල වැලකුත් හිටෝගනින්. අපේ ගෙදර තියනව නිකන් යෝද පුස් වැලක් වගේ. අගුණකොල සම්බෝලයක් උනත් කන්න පුලුවන්නෙ.

    උඹට ටාසන් වගේ ඉන්න ඕනි කියපු නිසා වැල් වර්ග ටිකක් රෙකමන්ඩ් කලේ.හදිස්සියට එල්ලිලා එහා ගෙදරට උනත් පනින්න පුලුවන්.
     
    • Like
    Reactions: tsomeone

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    පැශන් ෆෘට් වැලක් හිටවපන්. තනිකර කැලේ වගේ වෙනව. ගෙඩි හැදුනම බොන්න පුලුවන්. කොල මලවල කන්නත් පුලුවන්. තව අගුණකොල වැලකුත් හිටෝගනින්. අපේ ගෙදර තියනව නිකන් යෝද පුස් වැලක් වගේ. අගුණකොල සම්බෝලයක් උනත් කන්න පුලුවන්නෙ.

    උඹට ටාසන් වගේ ඉන්න ඕනි කියපු නිසා වැල් වර්ග ටිකක් රෙකමන්ඩ් කලේ.හදිස්සියට එල්ලිලා එහා ගෙදරට උනත් පනින්න පුලුවන්.

    ado ekath patta thanks