Trial එක පාස් උනා බං
අඩෝ අද පට්ට හැපි දවසක් බං. මාස ගානක් කට්ට කාලා අද දවසෙත් මුලු දවසම කට්ට කාලා කොහොම හරි Trial එක ගොඩ දාගත්තා බං..
ඒ අස්සේ පට්ට සීන් ටිකකුත් උනා ඉතිම්...
ඉස්සෙල්ලාම තිබුනේ බයිසිකල් Trial එක. තව පිටින් Learners පහ හයක් ඇවිත් තිබුනා. කොහොම හරි පිට Learners එකේ කට්ටිය තමා මුලින්ම Trial ගහන්න ගත්තේ. එක කෙල්ලෙක් ආවා ටිකක් ඇගපත තියෙන.
මේකි බයිසිකලේට නගිද්දිම අපිට පොඩි වෙනසක් පෙවුනා. අට ගහන්න පටන් ගත්තා විතරයි මෙන්න තංගල්ල බ්රාන්ච් එක හෙලවෙන්න ගත්තා. මේකි බ්රා එකක් දාලා නෑ. හයියෝ එක්සැමිනර් කාරයවත් හොල්මන් වෙලා හිටියේ උදේ පාන්දරම මේවා දැකලා.
තව අපිත් එක්ක හිටියා උදේ පාන්දරම ජොයින්ට් එකක් ඇද්ද එකෙක්. ඌ හිටියෙම හිනා වෙවී. අපි හිතුවෙ මූ රෙවා ගනී කියලා බයිසිකල් Trial එක. ඌ තමා බයිසිකලේ සුපිරියටම පැද්ද එකා..
පිට Learners එකක් තව කොල්ලෙක් අවා අට ගහන්න. ඌ බයිසිකලේට නැග්ග වෙලේ ඉදන් රේස් කර කර හිටියා. Supercup එකක් දෙන්නේ. එක වටයයි ගියේ ඔයා බැහැලා යන්න කිව්වා උට..
මම ත්රීවිල් එක හොදට ගෙනිච්චා පාරේ. අයින් කරලා නවත්තලා නිව්ටල් එක වැටුනා කියලා හිතාගෙන ක්ලච් එක අතඇරියා වැඩර් වගේ පැන්නා කියකෝ ඉස්සරහට. අවුලක් නෑ පාස්...

වෑන් එකනම් කිසි අවුලක් නෑ පැද්දා ලෙසටම.. ගිය උන්ගෙන් කොල්ලෝ දෙන්නෙක් ෆේල් කලා. උන්ට ක්ලච් බැලන්ස් නෑ. උන්ට චාන්ස් දෙකක් දුන්නා ඒකත් අනා ගත්තා..
තව එකෙක් ගත්තා වෑන් එක ඌ හොදට ගියා ඉස්සරහට ෆස්ට් එක දැම්මා. ආයේ සෙකන්ඩ් එක දැම්මා. ඊට පස්සේ තර්ඩ් එක. හප්පා මූ තර්ඩ් එක වෙනුවට ආයේ ෆස්ට් එක දැම්මා කියුකෝ. ඌ ඉවරයි එතනින්. බැහැලා යන්න කිව්වා...

පව් ඒකිට ලයිසන් ගන්න යන සල්ලි එකතු කරලා බ්රා අරන් දෙන්න තිබ්බ උබලට 