Trial එක පාස් උනා බං

Gccamila

Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    Trial එක පාස් උනා බං

    අඩෝ අද පට්ට හැපි දවසක් බං. මාස ගානක් කට්ට කාලා අද දවසෙත් මුලු දවසම කට්ට කාලා කොහොම හරි Trial එක ගොඩ දාගත්තා බං..
    ඒ අස්සේ පට්ට සීන් ටිකකුත් උනා ඉතිම්...

    ඉස්සෙල්ලාම තිබුනේ බයිසිකල් Trial එක. තව පිටින් Learners පහ හයක් ඇවිත් තිබුනා. කොහොම හරි පිට Learners එකේ කට්ටිය තමා මුලින්ම Trial ගහන්න ගත්තේ. එක කෙල්ලෙක් ආවා ටිකක් ඇගපත තියෙන.
    මේකි බයිසිකලේට නගිද්දිම අපිට පොඩි වෙනසක් පෙවුනා. අට ගහන්න පටන් ගත්තා විතරයි මෙන්න තංගල්ල බ්‍රාන්ච් එක හෙලවෙන්න ගත්තා. මේකි බ්‍රා එකක් දාලා නෑ. හයියෝ එක්සැමිනර් කාරයවත් හොල්මන් වෙලා හිටියේ උදේ පාන්දරම මේවා දැකලා.

    තව අපිත් එක්ක හිටියා උදේ පාන්දරම ජොයින්ට් එකක් ඇද්ද එකෙක්. ඌ හිටියෙම හිනා වෙවී. අපි හිතුවෙ මූ රෙවා ගනී කියලා බයිසිකල් Trial එක. ඌ තමා බයිසිකලේ සුපිරියටම පැද්ද එකා..

    පිට Learners එකක් තව කොල්ලෙක් අවා අට ගහන්න. ඌ බයිසිකලේට නැග්ග වෙලේ ඉදන් රේස් කර කර හිටියා. Supercup එකක් දෙන්නේ. එක වටයයි ගියේ ඔයා බැහැලා යන්න කිව්වා උට..

    මම ත්‍රීවිල් එක හොදට ගෙනිච්චා පාරේ. අයින් කරලා නවත්තලා නිව්ටල් එක වැටුනා කියලා හිතාගෙන ක්ලච් එක අතඇරියා වැඩර් වගේ පැන්නා කියකෝ ඉස්සරහට. අවුලක් නෑ පාස්... :P:P

    වෑන් එකනම් කිසි අවුලක් නෑ පැද්දා ලෙසටම.. ගිය උන්ගෙන් කොල්ලෝ දෙන්නෙක් ෆේල් කලා. උන්ට ක්ලච් බැලන්ස් නෑ. උන්ට චාන්ස් දෙකක් දුන්නා ඒකත් අනා ගත්තා..

    තව එකෙක් ගත්තා වෑන් එක ඌ හොදට ගියා ඉස්සරහට ෆස්ට් එක දැම්මා. ආයේ සෙකන්ඩ් එක දැම්මා. ඊට පස්සේ තර්ඩ් එක. හප්පා මූ තර්ඩ් එක වෙනුවට ආයේ ෆස්ට් එක දැම්මා කියුකෝ. ඌ ඉවරයි එතනින්. බැහැලා යන්න කිව්වා...
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    ශා හොදයි මචන්. අපිවත් පාරේ හම්බුනොත් දැන් පලයන්කෝ එහෙනම්. ;)

    තැන්කූ බං.
    හැබැයි එක පස්නයක් තියේ.ලයිසන් ගත්තට පදින්න තාම වාහනයක් නෑ බං
    :lol::lol::lol:
     
    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    බොහොම සන්තෝසයි බ්‍රෝ..... :):)

    වාහනයක් පදිනකොට උබේ වගේම පාරේ යන අනිත් අයගෙත් ආරක්ෂව ගැන හිතල වාහනේ පදින්න.... ගෙදරදී වෙච්ච පරක්කුව යන ගමනෙදි cover කරගන්න වාහන පදින්න එපා.... එතම තමා ගොඩක් අය වරද්දගන්නේ...... :yes::yes::yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    සන්තෝසයි බන්...අර බ්‍රා නැති කෙල්ල පාස් උනාද? :rofl: පව් ඒකිට ලයිසන් ගන්න යන සල්ලි එකතු කරලා බ්‍රා අරන් දෙන්න තිබ්බ උබලට :P
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    අඩෝ අද පට්ට හැපි දවසක් බං. මාස ගානක් කට්ට කාලා අද දවසෙත් මුලු දවසම කට්ට කාලා කොහොම හරි Trial එක ගොඩ දාගත්තා බං..
    ඒ අස්සේ පට්ට සීන් ටිකකුත් උනා ඉතිම්...

    ඉස්සෙල්ලාම තිබුනේ බයිසිකල් Trial එක. තව පිටින් Learners පහ හයක් ඇවිත් තිබුනා. කොහොම හරි පිට Learners එකේ කට්ටිය තමා මුලින්ම Trial ගහන්න ගත්තේ. එක කෙල්ලෙක් ආවා ටිකක් ඇගපත තියෙන.
    මේකි බයිසිකලේට නගිද්දිම අපිට පොඩි වෙනසක් පෙවුනා. අට ගහන්න පටන් ගත්තා විතරයි මෙන්න තංගල්ල බ්‍රාන්ච් එක හෙලවෙන්න ගත්තා. මේකි බ්‍රා එකක් දාලා නෑ. හයියෝ එක්සැමිනර් කාරයවත් හොල්මන් වෙලා හිටියේ උදේ පාන්දරම මේවා දැකලා.

    තව අපිත් එක්ක හිටියා උදේ පාන්දරම ජොයින්ට් එකක් ඇද්ද එකෙක්. ඌ හිටියෙම හිනා වෙවී. අපි හිතුවෙ මූ රෙවා ගනී කියලා බයිසිකල් Trial එක. ඌ තමා බයිසිකලේ සුපිරියටම පැද්ද එකා..

    පිට Learners එකක් තව කොල්ලෙක් අවා අට ගහන්න. ඌ බයිසිකලේට නැග්ග වෙලේ ඉදන් රේස් කර කර හිටියා. Supercup එකක් දෙන්නේ. එක වටයයි ගියේ ඔයා බැහැලා යන්න කිව්වා උට..

    මම ත්‍රීවිල් එක හොදට ගෙනිච්චා පාරේ. අයින් කරලා නවත්තලා නිව්ටල් එක වැටුනා කියලා හිතාගෙන ක්ලච් එක අතඇරියා වැඩර් වගේ පැන්නා කියකෝ ඉස්සරහට. අවුලක් නෑ පාස්... :P:P

    වෑන් එකනම් කිසි අවුලක් නෑ පැද්දා ලෙසටම.. ගිය උන්ගෙන් කොල්ලෝ දෙන්නෙක් ෆේල් කලා. උන්ට ක්ලච් බැලන්ස් නෑ. උන්ට චාන්ස් දෙකක් දුන්නා ඒකත් අනා ගත්තා..

    තව එකෙක් ගත්තා වෑන් එක ඌ හොදට ගියා ඉස්සරහට ෆස්ට් එක දැම්මා. ආයේ සෙකන්ඩ් එක දැම්මා. ඊට පස්සේ තර්ඩ් එක. හප්පා මූ තර්ඩ් එක වෙනුවට ආයේ ෆස්ට් එක දැම්මා කියුකෝ. ඌ ඉවරයි එතනින්. බැහැලා යන්න කිව්වා...

    මාත් ට්‍රයල් පාස් කරපු දවසේ හෙන අයිය වගේ හිටියේ...එකේ හෙන ආතල් එකක් තියෙනවා තමයි...මට උඹේ සතුට තේරෙනවා :rofl:

    මමත් වීල් එක පදින්න ගිහින් බස් අස්සේ ගහන්න ගියා....එක්සමිනර් කාරය බය වෙච්ච පාර අයින් කරලා නවත්තන්න කිව්වා...:rofl: වෙලාවට අපේ ලර්න්ස් එකේ පුරුදු කරපු එකා පිටිපස්සේ ඉදන් යන ගමන් ම උගේ අතට ගාන දීල තිබ්බේ..ඒ නිසා පාස් :lol: මම පලවෙනි පාරට 8 ගැහුවෙයි, ත්‍රීවීල් එකක් රිවස් ගැහුවෙයි, පාරේ අරන් ගියේයි ට්‍රයල එක දවසේ :lol: ඉතින් ඔහොමත් පාස් උනා ඇති :baffled:
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    බොහොම සන්තෝසයි බ්‍රෝ..... :):)

    වාහනයක් පදිනකොට උබේ වගේම පාරේ යන අනිත් අයගෙත් ආරක්ෂව ගැන හිතල වාහනේ පදින්න.... ගෙදරදී වෙච්ච පරක්කුව යන ගමනෙදි cover කරගන්න වාහන පදින්න එපා.... එතම තමා ගොඩක් අය වරද්දගන්නේ...... :yes::yes::yes:

    ඔව් මචං අනිවාම.
    දැන් උනත් බයික් එක ස්පීඩ් කරද්දි Learners එකේ සර්ලව මතක් වෙනවා බං කියලා දීපුවා
    :yes::yes::yes::yes:
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    සන්තෝසයි බන්...අර බ්‍රා නැති කෙල්ල පාස් උනාද? :rofl: පව් ඒකිට ලයිසන් ගන්න යන සල්ලි එකතු කරලා බ්‍රා අරන් දෙන්න තිබ්බ උබලට :P

    ඒකි පාස් ඇති බං. ලෙසටම හොල්ල හොල්ල ගැහුවා අට
    හම්මෝ ඒක...
    :lol::lol::lol::lol::lol: