Trial එක පාස් උනා බං

csstudio

Member
Jul 20, 2016
657
82
0
මම Trialගිය දවසේ මරු වැඩක් උනා. මට කලින් 55ක විතර ඇන්ටි කෙනෙක් වැන් එක එලවන්න ගත්තා. 1st එකට දාලා ලැල්ලටම පැගුවා කියහන්කෝ. හොද වෙලාවට ඉස්සරහ වාහනයක් තිබ්බෙ නැහැ. ඉස්සරහින් ආව ලේලන්ඩ් බස් එකක්. බස් කාරයා වමට කපලා බස් එක බේර ගත්තා. එක්සැමිනර් කාරයා සපත්තුව පිටින්ම ඇන්ටීගේ කකුලත් අහු වෙන්නම බ්‍රේක් එක පැගුවා. ලර්නස් එකේ අයියා ඩ්‍රයිවින් සීට් එකට පිටී පස්සේ හිටියේ. ඒ යකා එක පාරට හැන්ඩ් බ්‍රේක් ඇද්දා කියපන්කෝ. වැන් එකේ ඉන්න උන් ගැස්සිලා ඔලුව ගිහිල්ල ඉස්සරහා සීට් එකේ වැදුනා.වාහනේ එක තැන රේස් උන නිසා පලාතම කලු දුමෙන් වැහිලා . එදා තමයි මරන බය කියන එක පොඩ්ඩක් හරි දැනුන දවස​. එක්සමිනත් අවුල් ගියා මේ සිද්දියෙන් පස්සේ. අර ගැණි ෆේල්. වැන් එකේ හිටපු අයට රිවස් ගහන්න විතරක් දීල පාස් කරා. මමයි ලර්නස් එකේ අයියයි තමයි ත්‍රීවීල් එක අරන් ආවේ. අරන් ඇවිත් බැස්ස ගමන් ඔයා ඔක්කොම පාස් කියලා කොලේ දුන්නා. අනිත් උන් ගෙත් වැඩිය දේවල් බැලුවේ නැහැ. ඔක්කොමලාම පාස්. එක්සමිනර් කාරයා ටිකක් වයස පාටයි. එයගේ රැකියා ජීවිතේ මෙහෙම දේකට මුහුන දීපු පලවෙනි පාරලු. ඒ මදිවට හාට් ඇටැක් කාරයෙක්. එක්සමිනර් ලර්නස් එකේ අයියට බැන්නා පුරුදු නැති උන්, පුරුදු නොවී කෙලින්ම trial එන්න හදන ගැනුන්ව ආයෙත් එක්කන් එන්න එපා කියලා. මට නම් ඒ සිද්දිය කවදාවත් අමතක වෙන්නෙ නැ
 
  • Like
Reactions: rudr@

Gccamila

Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    මාත් ට්‍රයල් පාස් කරපු දවසේ හෙන අයිය වගේ හිටියේ...එකේ හෙන ආතල් එකක් තියෙනවා තමයි...මට උඹේ සතුට තේරෙනවා :rofl:

    මමත් වීල් එක පදින්න ගිහින් බස් අස්සේ ගහන්න ගියා....එක්සමිනර් කාරය බය වෙච්ච පාර අයින් කරලා නවත්තන්න කිව්වා...:rofl: වෙලාවට අපේ ලර්න්ස් එකේ පුරුදු කරපු එකා පිටිපස්සේ ඉදන් යන ගමන් ම උගේ අතට ගාන දීල තිබ්බේ..ඒ නිසා පාස් :lol: මම පලවෙනි පාරට 8 ගැහුවෙයි, ත්‍රීවීල් එකක් රිවස් ගැහුවෙයි, පාරේ අරන් ගියේයි ට්‍රයල එක දවසේ :lol: ඉතින් ඔහොමත් පාස් උනා ඇති :baffled:

    හම්මෝ ඔහොම ගොඩ ගියා ඇති බං උබ. එක පාර මොනා හරි කරලා ගොඩ දාගන්න ඕන බං. නැත්තම් ආපහු පට්ටම රස්තියාදුවක් වෙන්න ඕනනේ බං...
    :love::love:
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    මම Trialගිය දවසේ මරු වැඩක් උනා. මට කලින් 55ක විතර ඇන්ටි කෙනෙක් වැන් එක එලවන්න ගත්තා. 1st එකට දාලා ලැල්ලටම පැගුවා කියහන්කෝ. හොද වෙලාවට ඉස්සරහ වාහනයක් තිබ්බෙ නැහැ. ඉස්සරහින් ආව ලේලන්ඩ් බස් එකක්. බස් කාරයා වමට කපලා බස් එක බේර ගත්තා. එක්සැමිනර් කාරයා සපත්තුව පිටින්ම ඇන්ටීගේ කකුලත් අහු වෙන්නම බ්‍රේක් එක පැගුවා. ලර්නස් එකේ අයියා ඩ්‍රයිවින් සීට් එකට පිටී පස්සේ හිටියේ. ඒ යකා එක පාරට හැන්ඩ් බ්‍රේක් ඇද්දා කියපන්කෝ. වැන් එකේ ඉන්න උන් ගැස්සිලා ඔලුව ගිහිල්ල ඉස්සරහා සීට් එකේ වැදුනා.වාහනේ එක තැන රේස් උන නිසා පලාතම කලු දුමෙන් වැහිලා . එදා තමයි මරන බය කියන එක පොඩ්ඩක් හරි දැනුන දවස​. එක්සමිනත් අවුල් ගියා මේ සිද්දියෙන් පස්සේ. අර ගැණි ෆේල්. වැන් එකේ හිටපු අයට රිවස් ගහන්න විතරක් දීල පාස් කරා. මමයි ලර්නස් එකේ අයියයි තමයි ත්‍රීවීල් එක අරන් ආවේ. අරන් ඇවිත් බැස්ස ගමන් ඔයා ඔක්කොම පාස් කියලා කොලේ දුන්නා. අනිත් උන් ගෙත් වැඩිය දේවල් බැලුවේ නැහැ. ඔක්කොමලාම පාස්. එක්සමිනර් කාරයා ටිකක් වයස පාටයි. එයගේ රැකියා ජීවිතේ මෙහෙම දේකට මුහුන දීපු පලවෙනි පාරලු. ඒ මදිවට හාට් ඇටැක් කාරයෙක්. එක්සමිනර් ලර්නස් එකේ අයියට බැන්නා පුරුදු නැති උන්, පුරුදු නොවී කෙලින්ම trial එන්න හදන ගැනුන්ව ආයෙත් එක්කන් එන්න එපා කියලා. මට නම් ඒ සිද්දිය කවදාවත් අමතක වෙන්නෙ නැ

    හම්මෝ ඒක..
    ඔව් බං නාකි ගෑණු විතරක් නෙවෙයි කොල්ලොත් වැඩර්ලා වගේ ඇවිත් පාරවල් මැද කක්කා කරනවා බං.. අදත් එහෙම සී්න් ගොඩක් උනා.
    :yes::yes::yes:
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    හම්මෝ මටත් පුදුම සන්තෝසයක් දැනුනේ ඕක ගත්තට පස්සේ. :D

    සුබ පැතුම් ;)

    ඔව් බං සතුට වැඩි කමට කොල්ලෝ සෙට් එක ආපහු Learners එකට Learners එකේ වෑන් එකේ එන ගමන් පොඩි බජව් පාරකුත් දාගෙන ආවේ හීනියට...
    පට්ටම ඩයල් ටිකක් සෙට් උනේ...
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මම ගත්තේ 2006.. පොඩි කාලේ ඉඳන් වාහන ගෙදර තිබ්බ නිසා ට්‍රයල් විතරයි දුන්නේ.. ඒත් උට්ට ඒකට නැග්ගම කෆියුස් උනා... මුලින්ම රිවස් එක.. ඒක නම් ගැහුවා හෙමිහිට... ආහ් දැන් යමුකෝ ඉස්සරහට වමට දාලා කිව්වා..

    කොල්ලා බය වෙච්ච පාර දකුණට සිග්නල් දැම්මේ.. මම හිතුවා එවෙලෙම සෙත්ත පොච්චි කියලා... දැන් හරිද ඇහුවා.. ට උකන්ඩ.. සොරි සර් කියලා දැම්මා වමට.. දැන් යනවා...

    මූ එක එක ලබ්බවල් අහනවා මගෙන්.. මගේ සර්නේම් එක ගැන.. යුනි එක ගැන.. ට උකන්ඩ මම මේ දෙලෝ රත් වෙලා එලෝනවා.. ඉස්සරහ බලන්නයි මුගේ මූණ බලන්නයි... යාන්තම් 100මm ගිහින් නවත්තන්න කිව්වා... බබා වගේ නැවැත්තුවා.. බඩු හම්බුනා.. මගෙත් එක්ක කෙල්ලෙක් ගියේ.. ඒකි පේල්..රිවස් අවුල්..
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    මේ බලපන් මචං එක Learners එකක උගන්නන හැටි. මම මේක බැලුවේ මම Learners එකට යන්න කලින්. බයත් හිතුනා උන් ගහයිද කියලා. හැබැයි කොච්චර කියලා දීලත් අමුම අමු ගොං විදියට එලවනවා නම් ගහලත් මදි බං..

    :D:D:D මම මගේ අක්කටයි මගේ EX කෙනෙක්ටයි ඉගැන්නුවා.. දෙන්නම ගොඩ... මමත් බැන්නා බන්.. මට මතකයි අක්කා අඬ අඬ කිව්වා මට නම් කවදාවත් ලයිසොන් ගන්න බැරි වෙයි කියලා... දැන් යස අගේට එලෝනවා... උට්ට කියන එක කරන්නේ නැති උනාම කුණුහරුප එන්නේ.. බබා හුකුම් බෑ බන් ඔය වෙලාවට...
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    මම ගත්තේ 2006.. පොඩි කාලේ ඉඳන් වාහන ගෙදර තිබ්බ නිසා ට්‍රයල් විතරයි දුන්නේ.. ඒත් උට්ට ඒකට නැග්ගම කෆියුස් උනා... මුලින්ම රිවස් එක.. ඒක නම් ගැහුවා හෙමිහිට... ආහ් දැන් යමුකෝ ඉස්සරහට වමට දාලා කිව්වා..

    කොල්ලා බය වෙච්ච පාර දකුණට සිග්නල් දැම්මේ.. මම හිතුවා එවෙලෙම සෙත්ත පොච්චි කියලා... දැන් හරිද ඇහුවා.. ට උකන්ඩ.. සොරි සර් කියලා දැම්මා වමට.. දැන් යනවා...

    මූ එක එක ලබ්බවල් අහනවා මගෙන්.. මගේ සර්නේම් එක ගැන.. යුනි එක ගැන.. ට උකන්ඩ මම මේ දෙලෝ රත් වෙලා එලෝනවා.. ඉස්සරහ බලන්නයි මුගේ මූණ බලන්නයි... යාන්තම් 100මm ගිහින් නවත්තන්න කිව්වා... බබා වගේ නැවැත්තුවා.. බඩු හම්බුනා.. මගෙත් එක්ක කෙල්ලෙක් ගියේ.. ඒකි පේල්..රිවස් අවුල්..

    එක එක ලබ්බවල් නම් අහනවා බං අනිවාම. මගෙන් ඇහුවා බැදලද...? (නෑ) , කැමතිම වාහනය...?(Toyota LH113) , අරයා එකපාරටම මගෙ පැත්තට හැරෙව්වොත් ඔයා මොකද්ද කරන්න ඕන....?(උත්තර දුන්නැ රෙද්ද :lol::lol:)
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown

    :D:D:D මම මගේ අක්කටයි මගේ EX කෙනෙක්ටයි ඉගැන්නුවා.. දෙන්නම ගොඩ... මමත් බැන්නා බන්.. මට මතකයි අක්කා අඬ අඬ කිව්වා මට නම් කවදාවත් ලයිසොන් ගන්න බැරි වෙයි කියලා... දැන් යස අගේට එලෝනවා... උට්ට කියන එක කරන්නේ නැති උනාම කුණුහරුප එන්නේ.. බබා හුකුම් බෑ බන් ඔය වෙලාවට...

    ඔව් මචං Learners එකේ උනුත් මාර කුනක් කන්නේ බං සමහර මැටි ඩයල් සෙට් උනාම. නොගහ ඉන්නවා පුදුමයි
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබ වැඩිය විබාග පාස් වෙච්ච එකෙක් නෙවෙයි වගෙ ... :rolleyes: :sorry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕක මොකක්ද බන් මම වහනේ පැදගන්ඩ බැරුව ලයිසන් ගත්තෙ...රුපියල් 2000යි...වැඩේ ගොඩ....:P
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    ඕක මොකක්ද බන් මම වහනේ පැදගන්ඩ බැරුව ලයිසන් ගත්තෙ...රුපියල් 2000යි...වැඩේ ගොඩ....:P

    හෑෑෑෑ... ඒ කෝමද බං...?
    :shocked::shocked::shocked:
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    2000 දුන්නම ඇස් අන්ද එකාව හරි පාස් කරනව....ඔව අතිශය සරලයි....:yes:

    උබ එක්සැමිනර් කාරයටද දුන්නේ බං. අපිට සෙට් උනු එකාට ඕවා කතා කරන්න තියා ඌ දිහා මම කෙලින් බැලුවෙත් බයෙන් බං. කන්න වගේ බලන් හිටියා වාහනෙන් බහිනකල්ම
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    අඩෝ අද පට්ට හැපි දවසක් බං. මාස ගානක් කට්ට කාලා අද දවසෙත් මුලු දවසම කට්ට කාලා කොහොම හරි Trial එක ගොඩ දාගත්තා බං..
    ඒ අස්සේ පට්ට සීන් ටිකකුත් උනා ඉතිම්...

    ඉස්සෙල්ලාම තිබුනේ බයිසිකල් Trial එක. තව පිටින් Learners පහ හයක් ඇවිත් තිබුනා. කොහොම හරි පිට Learners එකේ කට්ටිය තමා මුලින්ම Trial ගහන්න ගත්තේ. එක කෙල්ලෙක් ආවා ටිකක් ඇගපත තියෙන.
    මේකි බයිසිකලේට නගිද්දිම අපිට පොඩි වෙනසක් පෙවුනා. අට ගහන්න පටන් ගත්තා විතරයි මෙන්න තංගල්ල බ්‍රාන්ච් එක හෙලවෙන්න ගත්තා. මේකි බ්‍රා එකක් දාලා නෑ. හයියෝ එක්සැමිනර් කාරයවත් හොල්මන් වෙලා හිටියේ උදේ පාන්දරම මේවා දැකලා.

    තව අපිත් එක්ක හිටියා උදේ පාන්දරම ජොයින්ට් එකක් ඇද්ද එකෙක්. ඌ හිටියෙම හිනා වෙවී. අපි හිතුවෙ මූ රෙවා ගනී කියලා බයිසිකල් Trial එක. ඌ තමා බයිසිකලේ සුපිරියටම පැද්ද එකා..

    පිට Learners එකක් තව කොල්ලෙක් අවා අට ගහන්න. ඌ බයිසිකලේට නැග්ග වෙලේ ඉදන් රේස් කර කර හිටියා. Supercup එකක් දෙන්නේ. එක වටයයි ගියේ ඔයා බැහැලා යන්න කිව්වා උට..

    මම ත්‍රීවිල් එක හොදට ගෙනිච්චා පාරේ. අයින් කරලා නවත්තලා නිව්ටල් එක වැටුනා කියලා හිතාගෙන ක්ලච් එක අතඇරියා වැඩර් වගේ පැන්නා කියකෝ ඉස්සරහට. අවුලක් නෑ පාස්... :P:P

    වෑන් එකනම් කිසි අවුලක් නෑ පැද්දා ලෙසටම.. ගිය උන්ගෙන් කොල්ලෝ දෙන්නෙක් ෆේල් කලා. උන්ට ක්ලච් බැලන්ස් නෑ. උන්ට චාන්ස් දෙකක් දුන්නා ඒකත් අනා ගත්තා..

    තව එකෙක් ගත්තා වෑන් එක ඌ හොදට ගියා ඉස්සරහට ෆස්ට් එක දැම්මා. ආයේ සෙකන්ඩ් එක දැම්මා. ඊට පස්සේ තර්ඩ් එක. හප්පා මූ තර්ඩ් එක වෙනුවට ආයේ ෆස්ට් එක දැම්මා කියුකෝ. ඌ ඉවරයි එතනින්. බැහැලා යන්න කිව්වා...

    බයිසිකල් එකේ උබට වට කියක් පදින්න කිව්වද :D:D