බයිසිකල් එකේ උබට වට කියක් පදින්න කිව්වද![]()

ඕක මොකක්ද බන් මම වහනේ පැදගන්ඩ බැරුව ලයිසන් ගත්තෙ...රුපියල් 2000යි...වැඩේ ගොඩ....![]()

මොකද්ද යකෝ ලොකුවට පිරිසිසු දේශපාලනේ ගැන ටෝක් දුන්නට උබලත් වංචාවෙන් නේ ජිවත් වෙන්නේ...![]()

පේන විදිහට හොඳ එක්සැමිනර්ස් ලා සෙට් වෙලා උඹට,කොහෙද බන් රත්නපුරේද උඹලා පෙන්නුවේ...මට 21 බන්
Ahema thama ban.. Podi Podi scene dala kohama hari kattiya wade kara gannawa![]()
මොකද්ද යකෝ ලොකුවට පිරිසිසු දේශපාලනේ ගැන ටෝක් දුන්නට උබලත් වංචාවෙන් නේ ජිවත් වෙන්නේ...![]()

මම එහෙම අසාධාරන වැඩ මේ රටේ වෙනව කියල ඔප්පු කරන්ඩයි රුපියල් 2000ක් දිල ලයිසන් එක ගත්තෙ....

පිස්සුද යකෝ ...මම එහෙම අසාධාරන වැඩ මේ රටේ වෙනව කියල ඔප්පු කරන්ඩයි රුපියල් 2000ක් දිල ලයිසන් එක ගත්තෙ....
![]()

මම වට 7යි බං පැද්දේ. වේගෙන් ගියා.
අඩෝ දැනුයි බං තව එකක් මතක් උනේ. වෙන Learners එකක් ඩයල් එකක් ගත්තා අට ගහන්න. ඒත් එක්කම එක්සැමිනර් කාරයට කෝල් එකක් අවා. අරූ වට 50 ක් විතර ගැහුවා කියහන්කෝ එක්සැමිනර් කාරයා කෝල් එක ඉවර වෙනකල්ම..හම්මෝ ඒක...
echchara denawada bn,, mamanam ate ewa dekai.. wade iwarai... ekath ba kiya kiya giye.. leaners eke aiyage uwamanawata giye... van ekanam lesatama padda...
mamath thama exam eka kala witharai.
Van eke riverse eka dunne main road ekemada saho? nathnam unge ara kanu gahala thiyenawa kiyana place ekeda?

පිස්සුද යකෝ ...මම එහෙම අසාධාරන වැඩ මේ රටේ වෙනව කියල ඔප්පු කරන්ඩයි රුපියල් 2000ක් දිල ලයිසන් එක ගත්තෙ....
![]()

mamath thama exam eka kala witharai.
Van eke riverse eka dunne main road ekemada saho? nathnam unge ara kanu gahala thiyenawa kiyana place ekeda?
habai pareth set wenawa reverse ekata examiner ta welawa nattham 