Trial එක පාස් උනා බං

Gccamila

Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    බයිසිකල් එකේ උබට වට කියක් පදින්න කිව්වද :D:D

    මම වට 7යි බං පැද්දේ. වේගෙන් ගියා.
    අඩෝ දැනුයි බං තව එකක් මතක් උනේ. වෙන Learners එකක් ඩයල් එකක් ගත්තා අට ගහන්න. ඒත් එක්කම එක්සැමිනර් කාරයට කෝල් එකක් අවා. අරූ වට 50 ක් විතර ගැහුවා කියහන්කෝ එක්සැමිනර් කාරයා කෝල් එක ඉවර වෙනකල්ම..හම්මෝ ඒක...
    :lol::lol::lol::lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඕක මොකක්ද බන් මම වහනේ පැදගන්ඩ බැරුව ලයිසන් ගත්තෙ...රුපියල් 2000යි...වැඩේ ගොඩ....:P

    මොකද්ද යකෝ ලොකුවට පිරිසිසු දේශපාලනේ ගැන ටෝක් දුන්නට උබලත් වංචාවෙන් නේ ජිවත් වෙන්නේ... :P
     
    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    මොකද්ද යකෝ ලොකුවට පිරිසිසු දේශපාලනේ ගැන ටෝක් දුන්නට උබලත් වංචාවෙන් නේ ජිවත් වෙන්නේ... :P

    Ahema thama ban.. Podi Podi scene dala kohama hari kattiya wade kara gannawa :rofl:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    පේන විදිහට හොඳ එක්සැමිනර්ස් ලා සෙට් වෙලා උඹට,කොහෙද බන් රත්නපුරේද උඹලා පෙන්නුවේ...මට 21 බන් :sorry:
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    පේන විදිහට හොඳ එක්සැමිනර්ස් ලා සෙට් වෙලා උඹට,කොහෙද බන් රත්නපුරේද උඹලා පෙන්නුවේ...මට 21 බන් :sorry:

    මම ජා-ඇල බන් ගත්තේ..
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    Ahema thama ban.. Podi Podi scene dala kohama hari kattiya wade kara gannawa :rofl:

    ඔව් බං ඔතනට ගිහාම තමා තේරෙන්නේ රගේ.. වැදලා හරි කමක් නෑ වැඩේ ගොඩ දාගන්න තීනවානම්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොකද්ද යකෝ ලොකුවට පිරිසිසු දේශපාලනේ ගැන ටෝක් දුන්නට උබලත් වංචාවෙන් නේ ජිවත් වෙන්නේ... :P

    පිස්සුද යකෝ ...:angry::angry::angry: මම එහෙම අසාධාරන වැඩ මේ රටේ වෙනව කියල ඔප්පු කරන්ඩයි රුපියල් 2000ක් දිල ලයිසන් එක ගත්තෙ....:yes::yes:
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    පිස්සුද යකෝ ...:angry::angry::angry: මම එහෙම අසාධාරන වැඩ මේ රටේ වෙනව කියල ඔප්පු කරන්ඩයි රුපියල් 2000ක් දිල ලයිසන් එක ගත්තෙ....:yes::yes:

    හම්මෝ ඒක...
    :lol::lol::lol::lol:
     
    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    මම වට 7යි බං පැද්දේ. වේගෙන් ගියා.
    අඩෝ දැනුයි බං තව එකක් මතක් උනේ. වෙන Learners එකක් ඩයල් එකක් ගත්තා අට ගහන්න. ඒත් එක්කම එක්සැමිනර් කාරයට කෝල් එකක් අවා. අරූ වට 50 ක් විතර ගැහුවා කියහන්කෝ එක්සැමිනර් කාරයා කෝල් එක ඉවර වෙනකල්ම..හම්මෝ ඒක...
    :lol::lol::lol::lol:

    echchara denawada bn,, mamanam ate ewa dekai.. wade iwarai... ekath ba kiya kiya giye.. leaners eke aiyage uwamanawata giye... van ekanam lesatama padda...
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    echchara denawada bn,, mamanam ate ewa dekai.. wade iwarai... ekath ba kiya kiya giye.. leaners eke aiyage uwamanawata giye... van ekanam lesatama padda...

    ඔව් බං සමහරු පදින විදය අනුව වෙනස් වෙනවා වගේ..
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    mamath thama exam eka kala witharai.
    Van eke riverse eka dunne main road ekemada saho? nathnam unge ara kanu gahala thiyenawa kiyana place ekeda?
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    mamath thama exam eka kala witharai.
    Van eke riverse eka dunne main road ekemada saho? nathnam unge ara kanu gahala thiyenawa kiyana place ekeda?

    කණු මොනවත් නෑ මචං. Main Road එකේ ඉදන් අතුරු පාරට දෙන්නේ රිවස් එක. ඒකෙ නම් ඇති දෙයක් නෑ බං.
    රිවස් එක නම් අවුලක් නෑ. පාරේ යන එක හරියට ගොඩදාගත්තොත් ගොඩම තමා
    :yes::yes::yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පිස්සුද යකෝ ...:angry::angry::angry: මම එහෙම අසාධාරන වැඩ මේ රටේ වෙනව කියල ඔප්පු කරන්ඩයි රුපියල් 2000ක් දිල ලයිසන් එක ගත්තෙ....:yes::yes:

    Yako..:rofl:

    Ravi thawa hodai...:P