වෑන් ට්රයල් එකේ ක්ලච් බැලන්ස් කිරීම ගැන උපදෙස් ටිකක් දියල්ලකො
�2Æ5�2Ê0�2Æ9�2É4�2Ä6�2Ê6 �2Ç4�2Â2.
�2È8�2Ê0�2Ç4�2Ê0�2Ç8�2Ê2 �2Ã7�2Ä6 �2Ç2�2È7�2É4�2Æ9�2Ç8�2Ä6�2É4 �2Æ5�2Ê2�2Ç8�2Ë0.�2È1�2Ç8�2Ê2�2È7�2Æ9�2É4 �2Ä8�2Æ5�2É4�2Æ5�2Å9 �2Ç2�2Æ7�2Ê2�2Æ9�2É4�2Æ9 �2Æ5�2É9�2Ç6 �2È4�2É9�2È8�2Æ9�2Ç8�2Ä6�2É4 �2Æ9�2Ê1 �2Ç4�2Â2
වෑන් ට්රයල් එකේ ක්ලච් බැලන්ස් කිරීම ගැන උපදෙස් ටිකක් දියල්ලකො
Werahara nam denne kanu deke reverse gahannahabai pareth set wenawa reverse ekata examiner ta welawa nattham
Mata set une athuru paraka idan main road ekata reverse karanna![]()
සුභපැතුම්... මටත් මතකයි මම ට්රයල් පාස් වෙච්ච දවස. අවංකවම කියනව නං මාත් පාස්වෙච්ච හැටි මටත් පුදුමයි


මේ බලපන් මචං එක Learners එකක උගන්නන හැටි. මම මේක බැලුවේ මම Learners එකට යන්න කලින්. බයත් හිතුනා උන් ගහයිද කියලා. හැබැයි කොච්චර කියලා දීලත් අමුම අමු ගොං විදියට එලවනවා නම් ගහලත් මදි බං..


ක්ලච් බැලන්ස් එක තේරුම් ගන්න පුලුවන් උබ ෆස්ට් ගියර් එකට දාලා ගෑස් දෙන්නේ නැතුව ක්ලච් එකෙන් විතරක් හිමීට වාහනේ ඉස්සරහට ගෙනියන්න බලන්න.ක්ලච් පැඩල් එක උඩට උස්සනවත් එක්ක වාහනේ ඉස්සරහට යනවා නම් එතන තමා ක්ලච් පොයින්ට් එක. ඒක පොඩ්ඩක් ඔලුවෙ තියාගන්න වෙනවා.වාහනෙන් වාහනේට මේක වෙනස්
පොඩි කන්දක් වගේ තැනක ගෑස් නොදී ක්ලච් එකෙන් අර මම කිව්වා වගේ ක්ලච් පොයිට් එක ලගට අරගෙන වාහනේ පිටිපස්සට යන්න දෙන්නෙ නැතුව , නවතත්තගන්නෙත් නැතුව එකතැන තියාගෙන ඉන්න බලන්න. ඕක තමා පුරුදු වෙනවා නම් කරන්න ඕන..

මාත් ට්රයල් පාස් කරපු දවසේ හෙන අයිය වගේ හිටියේ...එකේ හෙන ආතල් එකක් තියෙනවා තමයි...මට උඹේ සතුට තේරෙනවා
මමත් වීල් එක පදින්න ගිහින් බස් අස්සේ ගහන්න ගියා....එක්සමිනර් කාරය බය වෙච්ච පාර අයින් කරලා නවත්තන්න කිව්වා...වෙලාවට අපේ ලර්න්ස් එකේ පුරුදු කරපු එකා පිටිපස්සේ ඉදන් යන ගමන් ම උගේ අතට ගාන දීල තිබ්බේ..ඒ නිසා පාස්
මම පලවෙනි පාරට 8 ගැහුවෙයි, ත්රීවීල් එකක් රිවස් ගැහුවෙයි, පාරේ අරන් ගියේයි ට්රයල එක දවසේ
ඉතින් ඔහොමත් පාස් උනා ඇති
![]()

Matath oye siddiyama thama une three wheel purudu karane ape lernas eke hitiye eka ude pandarama trial eka dene welawe mata kiwuwa malli ubela nisa api nikan chater wenewa passe dawasaka three wheel ekata trial penapan nathnam atharala dapan eth trail penuwata passe mu mage lagata awilla kiyanawa malli ube mara porakne yako handiye hire yana ewunuth fail 
ube pass unane kiwuwa
eda thamai three wheel ekaka issarahatama giyapu wadime durak giyapu dawasa 
Van eke trial penuwama examinor pitata thattuwak dala hoda kiwuwa mata kalin eka digata 4 denek fail
Congratulation macho licence eka gaththta awuruddak 2k yanakan parisamata bohoma kalpanawata drive karapan ethakota nikanme expert wenewa etha kalpanawen drive karapan good luck
![]()


අම්මෝ බන් අරුට අරින්නේ නැති ටික විතරයිනේ එපා වුණා බලලා
උ නිකම් ඉද්දිත් බයිනවා![]()