Trial එක පාස් උනා බං

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    වෑන් ට්‍රයල් එකේ ක්ලච් බැලන්ස් කිරීම ගැන උපදෙස් ටිකක් දියල්ලකො
     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,117
    972
    113
    V
    වෑන් ට්‍රයල් එකේ ක්ලච් බැලන්ස් කිරීම ගැන උපදෙස් ටිකක් දියල්ලකො

    you have to release the clutch when in a lower gear as slowly as possible then you will feel the biting point
     

    Sonica123

    Member
    Nov 29, 2014
    1,453
    129
    0
    Colombo
    �2Æ5�2Ê0�2Æ9�2É4�2Ä6�2Ê6 �2Ç4�2Â2.
    �2È8�2Ê0�2Ç4�2Ê0�2Ç8�2Ê2 �2Ã7�2Ä6 �2Ç2�2È7�2É4�2Æ9�2Ç8�2Ä6�2É4 �2Æ5�2Ê2�2Ç8�2Ë0.�2È1�2Ç8�2Ê2�2È7�2Æ9�2É4 �2Ä8�2Æ5�2É4�2Æ5�2Å9 �2Ç2�2Æ7�2Ê2�2Æ9�2É4�2Æ9 �2Æ5�2É9�2Ç6 �2È4�2É9�2È8�2Æ9�2Ç8�2Ä6�2É4 �2Æ9�2Ê1 �2Ç4�2Â2
    :lol::lol::lol:

    Mamath uba wage thama wahanayak nane ban
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    වෑන් ට්‍රයල් එකේ ක්ලච් බැලන්ස් කිරීම ගැන උපදෙස් ටිකක් දියල්ලකො

    ක්ලච් බැලන්ස් එක තේරුම් ගන්න පුලුවන් උබ ෆස්ට් ගියර් එකට දාලා ගෑස් දෙන්නේ නැතුව ක්ලච් එකෙන් විතරක් හිමීට වාහනේ ඉස්සරහට ගෙනියන්න බලන්න.ක්ලච් පැඩල් එක උඩට උස්සනවත් එක්ක වාහනේ ඉස්සරහට යනවා නම් එතන තමා ක්ලච් පොයින්ට් එක. ඒක පොඩ්ඩක් ඔලුවෙ තියාගන්න වෙනවා.වාහනෙන් වාහනේට මේක වෙනස්
    පොඩි කන්දක් වගේ තැනක ගෑස් නොදී ක්ලච් එකෙන් අර මම කිව්වා වගේ ක්ලච් පොයිට් එක ලගට අරගෙන වාහනේ පිටිපස්සට යන්න දෙන්නෙ නැතුව , නවතත්තගන්නෙත් නැතුව එකතැන තියාගෙන ඉන්න බලන්න. ඕක තමා පුරුදු වෙනවා නම් කරන්න ඕන..
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    Werahara nam denne kanu deke reverse gahanna :yes: habai pareth set wenawa reverse ekata examiner ta welawa nattham :P

    Mata set une athuru paraka idan main road ekata reverse karanna :lol:

    මචං අතුරු පාරක ඉදන් Main Road එකට රිවස් ගහන්න බෑනේ බං. තහනම්නේ.. Main Road එකේ ඉදන් අතුරු පාරට වෙන්න ඇති
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,723
    2,205
    113
    Nugegoda
    සුභපැතුම්... මටත් මතකයි මම ට්‍රයල් පාස් වෙච්ච දවස. අවංකවම කියනව නං මාත් පාස්වෙච්ච හැටි මටත් පුදුමයි
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    සුභපැතුම්... මටත් මතකයි මම ට්‍රයල් පාස් වෙච්ච දවස. අවංකවම කියනව නං මාත් පාස්වෙච්ච හැටි මටත් පුදුමයි

    ඇයි බං කනා පාරවල් සෙට් උනාද. මටනම් තප්පරෙන් තප්පරේ ඔලුවෙ තියෙනවා බං වෙච්ච දේවල්..
    :yes::yes::yes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මේ බලපන් මචං එක Learners එකක උගන්නන හැටි. මම මේක බැලුවේ මම Learners එකට යන්න කලින්. බයත් හිතුනා උන් ගහයිද කියලා. හැබැයි කොච්චර කියලා දීලත් අමුම අමු ගොං විදියට එලවනවා නම් ගහලත් මදි බං..


    අම්මෝ බන් අරුට අරින්නේ නැති ටික විතරයිනේ එපා වුණා බලලා
    උ නිකම් ඉද්දිත් බයිනවා :rofl::rofl:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ක්ලච් බැලන්ස් එක තේරුම් ගන්න පුලුවන් උබ ෆස්ට් ගියර් එකට දාලා ගෑස් දෙන්නේ නැතුව ක්ලච් එකෙන් විතරක් හිමීට වාහනේ ඉස්සරහට ගෙනියන්න බලන්න.ක්ලච් පැඩල් එක උඩට උස්සනවත් එක්ක වාහනේ ඉස්සරහට යනවා නම් එතන තමා ක්ලච් පොයින්ට් එක. ඒක පොඩ්ඩක් ඔලුවෙ තියාගන්න වෙනවා.වාහනෙන් වාහනේට මේක වෙනස්
    පොඩි කන්දක් වගේ තැනක ගෑස් නොදී ක්ලච් එකෙන් අර මම කිව්වා වගේ ක්ලච් පොයිට් එක ලගට අරගෙන වාහනේ පිටිපස්සට යන්න දෙන්නෙ නැතුව , නවතත්තගන්නෙත් නැතුව එකතැන තියාගෙන ඉන්න බලන්න. ඕක තමා පුරුදු වෙනවා නම් කරන්න ඕන..


    කන්දේ කරලම නම් තමා clutch balance expert වෙන්න පුළුවන්. :rolleyes:
     

    virad3869

    Member
    Dec 5, 2009
    389
    29
    0
    Makola
    මාත් ට්‍රයල් පාස් කරපු දවසේ හෙන අයිය වගේ හිටියේ...එකේ හෙන ආතල් එකක් තියෙනවා තමයි...මට උඹේ සතුට තේරෙනවා :rofl:

    මමත් වීල් එක පදින්න ගිහින් බස් අස්සේ ගහන්න ගියා....එක්සමිනර් කාරය බය වෙච්ච පාර අයින් කරලා නවත්තන්න කිව්වා...:rofl: වෙලාවට අපේ ලර්න්ස් එකේ පුරුදු කරපු එකා පිටිපස්සේ ඉදන් යන ගමන් ම උගේ අතට ගාන දීල තිබ්බේ..ඒ නිසා පාස් :lol: මම පලවෙනි පාරට 8 ගැහුවෙයි, ත්‍රීවීල් එකක් රිවස් ගැහුවෙයි, පාරේ අරන් ගියේයි ට්‍රයල එක දවසේ :lol: ඉතින් ඔහොමත් පාස් උනා ඇති :baffled:
    :yes::yes: Matath oye siddiyama thama une three wheel purudu karane ape lernas eke hitiye eka ude pandarama trial eka dene welawe mata kiwuwa malli ubela nisa api nikan chater wenewa passe dawasaka three wheel ekata trial penapan nathnam atharala dapan eth trail penuwata passe mu mage lagata awilla kiyanawa malli ube mara porakne yako handiye hire yana ewunuth fail :baffled::baffled: ube pass unane kiwuwa :lol: eda thamai three wheel ekaka issarahatama giyapu wadime durak giyapu dawasa :rofl::rofl: Van eke trial penuwama examinor pitata thattuwak dala hoda kiwuwa mata kalin eka digata 4 denek fail:baffled:
     
    • Like
    Reactions: Gccamila

    virad3869

    Member
    Dec 5, 2009
    389
    29
    0
    Makola
    ;);) Congratulation macho licence eka gaththta awuruddak 2k yanakan parisamata bohoma kalpanawata drive karapan ethakota nikanme expert wenewa etha kalpanawen drive karapan good luck:):):yes::yes:
     
    Last edited:

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    අම්මෝ බන් අරුට අරින්නේ නැති ටික විතරයිනේ එපා වුණා බලලා
    උ නිකම් ඉද්දිත් බයිනවා :rofl::rofl:

    ඕක මම බැලුවෙ Learners එකකට යන්න ඉස්සෙල්ලා. ඕකෙන්ම එපා උනා ලයිසන් වැඩේ..
    බනින එකනම් කොයි Learners එකෙත් වෙන දෙයක්නේ. හැබැයි මේකෙ ඉන්න උන්ට ගහනවත් එක්කනේ..