@එළකිරි කොල්ලෙක් නෙClutch bike mata be, okkoma set ekata practice wela dawasakata kalin enna kiyala thibba purudu wenna. Mata yanna beri una. Eeta passe dawase ude gihin bike eka purudu une, peya dekak purudu welath 8 hariyata gahaganna beri una practice ekedi. Thawa uncle kenek hitiya, buwatath practice wenna une ne mama 8 gaha gaha hitapu nisa.
Anthimata trial ekedi mama kohoma hari 8 gehuwa, eth bike eke awlk nisa nawattana kiwwata passe bike eka brake-clutch awlak awith newathuna. Ara uncle ta 8 gahaganna beri una, learners eke un ekka mata bena bena yanawa
Kohoma hari mawa goda dala thibba
winadi 2 witala ane sir chance denna gaga idala examiner kiwwa oya yan nathnam man bahala yannam kiyala, eetapasse giya araki 
මට වෙච්ච දෙයක් කියන්නම්,
මට ත්‍රීවීල් ට්‍රයල් පෙන්නන්න වුනේ තුන්වෙනි දවසෙ(පේල් වෙලා). තුන්වෙනි දවසෙ ඔන්න ඉස්සෙල්ල ත්‍රීවිල් ට්‍රයල් පෙන්නනවා පිටිපස්සෙන් බස් එකක කට්ටිය පටෝගෙන යනවා. ත්‍රීවීල් එකයි බස් එකයි මැද්දෙන් කාර් එකක් යනවා 7ක් විතර පටෝගෙන
. කාර් එකේ කට්ටිය ඉවර වුණාම ආපහු බස් එකෙන් කාර් එකට පටෝගන්නවා. කාර් එකන් එක්කෙනා එක්කෙනා ත්‍රීවිල් එකට නැගල ට්‍රයල් පෙන්නනවා. පෙන්නල ඉවරවුණාම ආපහු බස් එකට නගිනවා.
මම හිටියෙ අන්තිම සෙට් එකේ කාර් එකට ගොඩවෙන්න යනකොට මට ඉඩමදි. ඉතින් මන් ආපහු හැරිල බස් එකට ගොඩවුණා. බස් එකේ අයියවත් කාර් එකේ අයියවත් දැනන් ඉඳල නෑ තව එක්කෙනෙක් ඉන්නව කියල ත්‍රීවිල් ට්‍රයල් එකට.
මාත් ඉතින් ඔහේ හිටිය "තව ඉන්නවද" කියල කතා කරනකන්. කොහෙද හිටිය හිටියා නෑ. බැලින්නම් ත්‍රීවිල් එක ගිහිල්ල කාර් ට්‍රයල් පටන් අරන්. අනික මන් හිට්යෙ බස් එකේ ඉස්සරහ පේන තැනකත් නෙවේ. මොනව කරන්නද ඉතින් කතාකරේ නෑනෙ.
මාත් ඉතින් ඔහොම හිටියා. ලර්නර්ස් එකේ උන්ගෙන් බැනුම් අහන්න වෙනබව දැනගෙන. ඔහොම ඉද්දි බස් එකේ ඩ්‍රයිවර් අයියා මගෙන් ඇහුවා "හරි නේද මල්ලි කියලා". මන් කිව්වා "ගියේ නෑ" කියල. ඔන්න ඉතින් මූට මල පැන්නා
.
එක එක එව්ව කිව්වා ඉතින්. කොහොම හරි අන්තිමට සේරම ට්‍රයල් පෙන්නල ඉවර වුණාම ආපහු සෙට් එකත් එක්ක කච්චෙරියට ඇවිල්ල අනිත් උන් සේරම බැහැල ගියා. ටික වෙලාවක් ඉඳලා මාව වෙනම අරන්ගියා ඊගාවට ට්‍රයල් පෙන්නන ලර්නර්ස් එකේ සෙට් එකත් එක්ක දාන්න. (යනගමන් එක එක ඒවා කිව්ව ඉතින්ඇයි ඉතින් මල පනින් නැද්ද එකෙට්ට විතරක් මෙහෙම වෙලාව නාස්තිකරනකොට.)
ඒ යනකොට හිටපු එක්සැමිනර් ගාව මගේ ට්‍රයල් කොලේ තිබ්බෙ නෑ. කොහොම හරි ට්‍රයල් පෙන්නුවම මෙඩිකල් එකේ "පාස්" කියල ලියල අස්සනක් දාල දුන්න.
ඊට පස්සෙ ආපහු මාව කච්චේරියට එක්කගෙන ආවා. ඇවිත් කලින් ට්‍රයල් එකට හිටපු එක්සැමිනර්ට අර මෙඩිකල් එකේ තියන එක පෙන්නන්න කිව්ව. කච්චේරියට යනකොට ඒ සර් මීටින් එකක. මීටින් එක ඉවර වෙනකල් ඉඳලා. හවස 4:30 විතර අරක පෙන්නල යන්ත්තන් ට්‍රයල් පාස්වුණා
. නැතිතන් 2:00 විතර ගෙදර යන්න තිබුණා
.
ethakota Learners eke eka?එක්සැමිනර් හිටියෙ ගෑනු කෙනෙක්. ත්‍රිවිල් එකේ යන ගමන් ත්‍රීවිල් එක ෆාමසියක් ගාව නවත්තන්න කිව්වා. ඉතින් මාත් නැවැත්තුවා. ටිකක් දුර යනකොට ගෙස්ට් හවුස් එකක් පෙන්නලා ඒක ඇතුලට හරවන්න කිව්වා. මම බැලුවා මොකද කියල. පස්සෙ මාව ඇතුලට එක්කන් ගිහින් මල්ලි අපි සෙක්ස් කරමුද ඇහුවා. මාත් හා කියල කියල සෙක්ස් කරා.
Link pleaseඑක්සැමිනර් හිටියෙ ගෑනු කෙනෙක්. ත්‍රිවිල් එකේ යන ගමන් ත්‍රීවිල් එක ෆාමසියක් ගාව නවත්තන්න කිව්වා. ඉතින් මාත් නැවැත්තුවා. ටිකක් දුර යනකොට ගෙස්ට් හවුස් එකක් පෙන්නලා ඒක ඇතුලට හරවන්න කිව්වා. මම බැලුවා මොකද කියල. පස්සෙ මාව ඇතුලට එක්කන් ගිහින් මල්ලි අපි සෙක්ස් කරමුද ඇහුවා. මාත් හා කියල කියල සෙක්ස් කරා.
ethakota mokaktda UK wala thiyena hari neethiya?මම UK ඩ්‍රයිවින් ටෙස්ට් එකේ 60 mph පාරේ වලක් බේරන්න වේගේ අඩුකරලා ෆේල් වුනා.