Trial පෙන්නන්ඩ ගිහින් වෙච්ච රසබර සිදුවීම්

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,037
    15,541
    113
    New Zealand
    ට්‍රෑල් දවසේ අපේ ලර්නස්එකෙන් 5 අරන් වෑන් එකට දැම්මා. මම 5වෙනියට. ඇන්ටියෙක් හිටියා ඒකී මට කලින්. පළවෙනිය පොඩි කොල්ලෙක්. ඌත් පාස්. දෙවනියා මැරයෙක් වගේ ඩයල් එකක්. ඌ හැන්ඩ් සිග්නල් දැම්මේ නෑ කියලා ෆේල්. 3 වෙනියත් පාස්. ඊට පස්සේ 4 වෙනියට අර ඇන්ටි නැග්ගා. ඒකී ඇදගෙන ඇවිත් හිටියෙත් සාරියක්. එකී ප්‍රාදේශිය ලේකම් එකක මම හිතන්නේ ජොබ් එක කරන්නේ. වාහනේ ස්ටාට් කරා. දකුණට සිග්නල් දැම්මා. පාර බලන්නේ නැතුව වෑන් එක එක සැරේම පාරට දැම්මා සිම්හලූ. ඒත් එක්කම කන්ටේනරයක් ආවා. ඌ හෙන ගේමක් දීලා බ්‍රේක් කර ගත්තා. කොහොම හරි කන්ටේනරේ ගෑවි නොගෑවී බේරුනේ. කන්ටේනරේ වැදුන නම් වෑන් එක පිටී පස්සේ හිටපු අපි ටිකට බඩුම තමයි. කන්ටේනරේ එකත් පාරේ අනිත් පැත්තට කපලා නවත්ත ගත්තේ. ඌත් තව ටිකෙන් කඩපෝලිමක් කඩාගෙන යනවා. ඒක නෙමෙයි හොදම වැඩේ. මේකී මෙච්චර දෙයක් කරලත්පා රට දාලත් 40-50kmphට වගේ මීටර් 200ක් විතර ගියා. එක්සැමින කාරයයි, ලර්නස් එකේ කාරයයි නවත්තපිය කියලා බනිනවා. මේකිට නවත්තන්නත් සිහි නෑ. මේකි වැටේ වද්ද ගනී කියලා බයට එක්සැමිනර් කාරයා අරකිවත් පෙරලගෙන බ්‍රේක් එක පාගන ගමන් හැන්ඩ් බ්‍රේක් ඇද්දා. ඒක නෙමෙයි හොදම දේ. අරූ පුප ඉරාගෙන බ්‍රේක් පාගගෙන ඉන්නවා. ඒකි ඒ අස්සේ ඇක්සලේටරේ ලෑල්ලටම පාගගෙන ඉන්නවා. :lol: ලර්නස්වල හැන්ඩ් බ්‍රේක් ඇද්දොත් ඇද්දම තමයි. පුරුදුවෙන උන් නිසා හැන්ඩ් බ්‍රේක් ඇද්ද ගමන් වාහනේ හෙලවෙන්නෙ නැති වෙන්න උන් ඒක එජස් කරනවනේ. දැන් අරකි ඇක්සලේටරෙ ලැල්ලට පාගගෙන ඉද්දි වාහනේ යන්නෙ නෑ. වාහනේ රේස්වෙනවා. පිටීපස්සේ කලු දුම් විමානයයි. අන්තිමට එක්සැමින හොද කුනු හරුපයකුත්කියලා වාහනේ නැවත්තුවා. අරකිගේ කොලේ කපලා , මොනවද මන්දා ලිව්වා. ලර්නස් කාරයටත් හොදටම බැන්නා පුරුදු නැති උන්ව එක්කන් ආව එකට. ඊළග හිටීයේ මම. මම ඉතින් වාහනේ අරන් පාරට දලා යනවා. දැන් කිලෝ මීටර් 3ක්ජ් විතරත් ගියා. එක්සැමින කාරයා මොකුත් කියන්නෙත් නෑ.සද්දයකුත් නෑ. අනිත් උන්ට එච්චර දුර එලවන්න දුන්නෙත් නෑ. මම හෙමීට ඇස් කොනින් එක්සැමින කාරයා දිහා බැලුවා. ඌ ගල් ගිලලා වගේ ඉස්සරහ බලන් වෙන සිහියකින් ඉන්නේ. මම මුගෙ අවදානේ බිදින්න ඕනි නිසා ඉස්ස්සරහා යන එකෙක්ට හෝන් එකක් ගැහුව. ඊට පස්සේ තමා ඌ පියවි සිහියට ආවේ. අර වෙච්ච දේට පොරත් ෂෝක් වෙලා. උබ මෙච්චර දුර ආවද කොල්ලෝ කියලා ඌත් හිනාවෙනවා. ඊට පස්සේ උබ පාස් කොල්ලෝ කියලා මට කිව්වා.

    Last edited:

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,844
    2,493
    113
    සාමාන්‍යෙන් වේගසීමාවටම වගේ ඩ්‍රවිව් කරන්න ඕනේ. 10ක් අඩු වුනොත් වැරදී.
    ela..
    habai loku walak thibunoth break gahanna wenawanee..
    UK wala SL wala wagge loku walawal nathi nissa awalak nathiwa athi..
     
    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,844
    2,493
    113
    ලංකාවෙ පාරවල් හොඳයි මෙහෙ එවත් එක්ක බලද්දි. 🤪
    mama UK wala kalayak hitiya ban..
    unge countryside ekke tamai poddak hari awul parawal thiyenne..
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,901
    11,406
    113
    කෙස් නම් මොකුත් උනේ නැහැ. ඔහේ ගියා . වැන් එක එලවද්දී උ කිවා නවත්තාපන් කියල. තුන්මන් හන්දියක් ගාව කොහේ නවත්තන්නද මන් ගියා මු ඇහුවා නවත්තන්නේ නැද්ද කියලා. මොකුත් නොකියා තාප්පයක් ගාවින් නැවැත්තුවා. එච්චරයි. අවුලක් නෑ . පාස්
     
    • Like
    Reactions: abhilanka

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,841
    1
    11,179
    113
    apita kalin hitiya kella wamata kapala watak dige ynda gihin examiner karaya dakunata kapala gatte.ekith pass ithin.onna okai thathwe lankawe. mata nan meter 100k wath geniynda dun na
     
    • Love
    Reactions: abhilanka

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,019
    113
    No Where
    Mama gatte Nuwaraeliye. Etana aurudu 35-38 wage Tamil porak hitiya. Reverse 1 dena thana tiyenne L shape 1ta Tire polowe hitawala. Aru riverse 1 ta kelagena ghin Tyre udin van 1 giya. welawata roda uda giya nisa nawatuna. eth rode karakenawa mu accelator 1 atha arinneth ne.. Etana eha patte kello set 1k hitiye, van 1 nawatun natnam un set 1tama badu.. :sorry:
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    Nathara karanna kiwwa. Pallamak set une. a asse gate ekakuth thiyenawa. man damma 2nd ekata. ( watila na Neutral wela )
    examiner ta mattu. shape eke gate eka pass karala nathara karala aye Neutral karannakota thama terune Neutral eke awith thiyenne kiyala. huta confuse unu para Hand brake adinnath amataka una . examiner ahuwa ohomada nathara karanne kiyala. etakota matak una handbrake eka. ekath adalama bassa. podi hinawak dala pass kara.
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    වෑන් එකේ ට්‍රයල් පෙන්නල බයික් එකේ පෙන්නන්න චැලිය අරන් examiner පස්සෙන් එන්න කිව්ව. මම කිලෝමීටරක් වගේ වෑන් එක පස්සෙන් යනකොට වෑන් එක ගෙදරකට හැරෙව්ව. මම වෙන වාහනයක් පස්සෙ ගිහින් තියෙන්නෙ.
    🤣
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,589
    113
    Somewhere in this world
    මම වෑන් එකේ අන්තිමට ඉන්නෙ ලයිසන් ගන්න මට කලින් එකෙක් හිටිය ඌ එක පාරක් ෆේල් වෙලා ඇවිල්ල. මූ වාහනේට නගින්න කලින් ගුලියක් කෑව. මම කිව්ව දැන් වාහනේ එලවන්න පුලුවන්ද කියල මූ කිව්ව දැන් තමයි මල්ලි එලවිල්ල තියෙන්නෙ කියල. මම ආ එහෙනං එලෝපංකො කියල සද්ද නැතුව හිටිය. දැන් මුගෙ වාරෙ මුට පස්සෙ මම. අරූ දැම්ම ෆස්ට් එකට ගත්ත වාහනේ දැම්ම තර්ඩ් එකට ස්පීඩ් එක අඩුයි ඩක ඩක ගාල යනව පැන පැන එක්සැමිනර් කිව්ව වැරදි ගියර් එක අඩු කරන්න කියල මූ නෑ යනව ඔහොම්ම නවත්තන්න කිව්වම මූ කහ ඉර උඩ ඇරිය තඩි බ්‍රේක් පාරක් කෙලින්ම ලයිසන් එකේ තඩියට මොකද්ද ලිව්ව. ආයි ලයිසන් ගන්න නාවට කමක්නෑ කිව්ව බැහැල යනව කිව්ව. මම හිතුව ඒ මලට මට කෙලවයි කියල. මාව පාස් කරා.
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,641
    7,709
    113
    ethakota Learners eke eka?
    learners eke eka tama u ekka sex karala thiyenne

    ට්‍රෑල් දවසේ අපේ ලර්නස්එකෙන් 5 අරන් වෑන් එකට දැම්මා. මම 5වෙනියට. ඇන්ටියෙක් හිටියා ඒකී මට කලින්. පළවෙනිය පොඩි කොල්ලෙක්. ඌත් පාස්. දෙවනියා මැරයෙක් වගේ ඩයල් එකක්. ඌ හැන්ඩ් සිග්නල් දැම්මේ නෑ කියලා ෆේල්. 3 වෙනියත් පාස්. ඊට පස්සේ 4 වෙනියට අර ඇන්ටි නැග්ගා. ඒකී ඇදගෙන ඇවිත් හිටියෙත් සාරියක්. එකී ප්‍රාදේශිය ලේකම් එකක මම හිතන්නේ ජොබ් එක කරන්නේ. වාහනේ ස්ටාට් කරා. දකුණට සිග්නල් දැම්මා. පාර බලන්නේ නැතුව වෑන් එක එක සැරේම පාරට දැම්මා සිම්හලූ. ඒත් එක්කම කන්ටේනරයක් ආවා. ඌ හෙන ගේමක් දීලා බ්‍රේක් කර ගත්තා. කොහොම හරි කන්ටේනරේ ගෑවි නොගෑවී බේරුනේ. කන්ටේනරේ වැදුන නම් වෑන් එක පිටී පස්සේ හිටපු අපි ටිකට බඩුම තමයි. කන්ටේනරේ එකත් පාරේ අනිත් පැත්තට කපලා නවත්ත ගත්තේ. ඌත් තව ටිකෙන් කඩපෝලිමක් කඩාගෙන යනවා. ඒක නෙමෙයි හොදම වැඩේ. මේකී මෙච්චර දෙයක් කරලත්පා රට දාලත් 40-50kmphට වගේ මීටර් 200ක් විතර ගියා. එක්සැමින කාරයයි, ලර්නස් එකේ කාරයයි නවත්තපිය කියලා බනිනවා. මේකිට නවත්තන්නත් සිහි නෑ. මේකි වැටේ වද්ද ගනී කියලා බයට එක්සැමිනර් කාරයා අරකිවත් පෙරලගෙන බ්‍රේක් එක පාගන ගමන් හැන්ඩ් බ්‍රේක් ඇද්දා. ඒක නෙමෙයි හොදම දේ. අරූ පුප ඉරාගෙන බ්‍රේක් පාගගෙන ඉන්නවා. ඒකි ඒ අස්සේ ඇක්සලේටරේ ලෑල්ලටම පාගගෙන ඉන්නවා. :lol: ලර්නස්වල හැන්ඩ් බ්‍රේක් ඇද්දොත් ඇද්දම තමයි. පුරුදුවෙන උන් නිසා හැන්ඩ් බ්‍රේක් ඇද්ද ගමන් වාහනේ හෙලවෙන්නෙ නැති වෙන්න උන් ඒක එජස් කරනවනේ. දැන් අරකි ඇක්සලේටරෙ ලැල්ලට පාගගෙන ඉද්දි වාහනේ යන්නෙ නෑ. වාහනේ රේස්වෙනවා. පිටීපස්සේ කලු දුම් විමානයයි. අන්තිමට එක්සැමින හොද කුනු හරුපයකුත්කියලා වාහනේ නැවත්තුවා. අරකිගේ කොලේ කපලා , මොනවද මන්දා ලිව්වා. ලර්නස් කාරයටත් හොදටම බැන්නා පුරුදු නැති උන්ව එක්කන් ආව එකට. ඊළග හිටීයේ මම. මම ඉතින් වාහනේ අරන් පාරට දලා යනවා. දැන් කිලෝ මීටර් 3ක්ජ් විතරත් ගියා. එක්සැමින කාරයා මොකුත් කියන්නෙත් නෑ.සද්දයකුත් නෑ. අනිත් උන්ට එච්චර දුර එලවන්න දුන්නෙත් නෑ. මම හෙමීට ඇස් කොනින් එක්සැමින කාරයා දිහා බැලුවා. ඌ ගල් ගිලලා වගේ ඉස්සරහ බලන් වෙන සිහියකින් ඉන්නේ. මම මුගෙ අවදානේ බිදින්න ඕනි නිසා ඉස්ස්සරහා යන එකෙක්ට හෝන් එකක් ගැහුව. ඊට පස්සේ තමා ඌ පියවි සිහියට ආවේ. අර වෙච්ච දේට පොරත් ෂෝක් වෙලා. උබ මෙච්චර දුර ආවද කොල්ලෝ කියලා ඌත් හිනාවෙනවා. ඊට පස්සේ උබ පාස් කොල්ලෝ කියලා මට කිව්වා.

    "මම හෙමීට ඇස් කොනින් එක්සැමින කාරයා දිහා බැලුවා. ඊට පස්සේ උබ පාස් කොල්ලෝ කියලා මට කිව්වා."
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,037
    15,541
    113
    New Zealand
    learners eke eka tama u ekka sex karala thiyenne

    "මම හෙමීට ඇස් කොනින් එක්සැමින කාරයා දිහා බැලුවා. ඊට පස්සේ උබ පාස් කොල්ලෝ කියලා මට කිව්වා."
    උබ ගොස්පි පේජ් එකක් කරන එකෙක්ද පරයෝ :angry: කතාවේ මැද අයින් කරලා වෙන තේරුමක් එන විදියට කතාව වෙනස් කරලනේ. හරියට ගේ ස්ටෝරියක මුල වගේ:lol:
     
    • Haha
    Reactions: navinnuwan and SDCR

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    learners eke eka tama u ekka sex karala thiyenne

    "මම හෙමීට ඇස් කොනින් එක්සැමින කාරයා දිහා බැලුවා. ඊට පස්සේ උබ පාස් කොල්ලෝ කියලා මට කිව්වා."
    Kimmy Schmidt Gay GIF by Unbreakable Kimmy Schmidt