Trial software හැමදාම Use කරන ක්‍රමයක්....???

aruna ssmv

Member
Oct 18, 2010
88
0
0
Trial software හැමදාම Use කරන ක්‍රමයක්....???

මචන්ලා...මමගාව trial software වගයක් තියනවා.ඒවා expire වෙන්න නොදී Use කරන්න Registry එක වෙනස්කරගන්න ක්‍රමයක් තියනවනම් කියලා දියල්ලකෝ... මොකද මගෙ computer එකේ cracks use කරන්න බැහැ. Antivirus එකෙන් මකල දානවා....
 

aruna ssmv

Member
Oct 18, 2010
88
0
0
මම ගාව තියනවා
picture ripper 4.6 Trial
Xara web designer 5.0 Trial..
Auto on & Off Trial
Mp3 cutter & joiner Trial
advance Giff animator Trial

antivirus disable කරලා Crack install කරන්න පුළුවන්. ඒත් ඊලඟ boot එකේදි delete වෙනවා...
(symentec antivirus & panda cloud antivirus)
 
Last edited:

aruna ssmv

Member
Oct 18, 2010
88
0
0
mage laga karamayak tiyanawa
mama eka december 19 $200 wikunawa ,,,,,,,,,,,ita passe mata pm karapan mama dennam(eka mage wadak)

උදව්වට බොහොම ස්තුතීයි...... මම PM කරන්නම්...............
 

kepu

Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    Thanks..මචං....time stopper සමහර software වලට වැඩ කරනවා. (Ex: xara web designer)

    ඒත් ඒක picture ripper 4.6 එකට වැඩ කරන්නේ නැහැ...........

    ow machan..eka wada karanne time limits thiyena softs walata..umba oya symentec antivirus eka rmv karala eset smart security daganin..100 % guaranteed
     

    aruna ssmv

    Member
    Oct 18, 2010
    88
    0
    0
    ow machan..eka wada karanne time limits thiyena softs walata..umba oya symentec antivirus eka rmv karala eset smart security daganin..100 % guaranteed

    O.K මචං මම Esset Try කරන්නම්... ඒක Register කරගන්න, Upadate file ගන්න එහෙම ලේසිද?.... Esset කීවෙනි Virsion එකද හොඳ?..........
     
    Last edited:

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    aruna ssmv said:
    O.K මචං මම Esset Try කරන්නම්... ඒක Register කරගන්න, Upadate file ගන්න එහෙම ලේසිද?.... Esset කීවෙනි Virsion එකද හොඳ?..........

    http://download1us.softpedia.com/dl.../100071009/software/security/ess_nt32_enu.msi

    oya link eken aluthma version eka ganin.update karanna very easy..antivirus ratings balapan..mama 3yrs indan use karanne..update karana system eka kiyala dennam araka rmv karala eset install karala pm ekak dapan
     

    aruna ssmv

    Member
    Oct 18, 2010
    88
    0
    0
    හරි.... මම Install කරලා PM කරන්නම්............
    Esst install කරන්න බැහැ. Username password ඉල්ලනවා..ඒවා මට දෙන්න පුළුවන්ද?....
    KEPU ට PM එකක් දැම්මා.....
     
    Last edited: