2018 Local Government Elections RESULTS

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    image_1517943327-124c669f27.jpg

    Unofficial Postal votes Results

    Sri Lanka Podujana Peramuna

    OVER 60%
     
    • Like
    Reactions: $Gangster$

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,140
    113
    විකාරද බන්. ඉන්න තැනින් පොළවට බැහැලා පොඩ්ඩක් සිහි බුද්ධියෙන් කතා කරපන්කො. මහින්ද බලය තියෙද්දිත් 50%ක් ගන්න බැරි වෙච්ච මිනිහා. 2015 ජනවාරි වල 48%යි. අගෝස්තුවල 42%යි. පැටර්න් එකේ හැටියට නම් 36%ට බහිනවා. ඒත් මේ පක්ශෙ කැඩිලා තියෙන වෙලේ අවම වශයෙන් මෛත්‍රී 6% කැඩුවොත්, උබ කියපු ගානෙන් බාගයයි එන්නෙ. ඔහොමද බන් ගනන් හදන්න පුරුදු වෙලා තියෙන්නෙ

    PS: පෝස්ටල් වෝට්ස් ගනින්නෙ ඡන්දෙ දවසෙමයි. උබද මේ බොරුව හැදුවෙ නැත්නම් කොහෙන්ද මේ බොරුව හොරකම් කරේ?
     
    Last edited:

    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,177
    487
    83
    EaRtH
    විකාරද බන්. ඉන්න තැනින් පොළවට බැහැලා පොඩ්ඩක් සිහි බුද්ධියෙන් කතා කරපන්කො. මහින්ද බලය තියෙද්දිත් 50%ක් ගන්න බැරි වෙච්ච මිනිහා. 2015 ජනවාරි වල 48%යි. අගෝස්තුවල 42%යි. පැටර්න් එකේ හැටියට නම් 36%ට බහිනවා. ඒත් මේ පක්ශෙ කැඩිලා තියෙන වෙලේ අවම වශයෙන් මෛත්‍රී 6% කැඩුවොත්, උබ කියපු ගානෙන් බාගයයි එන්නෙ. ඔහොමද බන් ගනන් හදන්න පුරුදු වෙලා තියෙන්නෙ.

    :yes::yes::yes::yes:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    විකාරද බන්. ඉන්න තැනින් පොළවට බැහැලා පොඩ්ඩක් සිහි බුද්ධියෙන් කතා කරපන්කො. මහින්ද බලය තියෙද්දිත් 50%ක් ගන්න බැරි වෙච්ච මිනිහා. 2015 ජනවාරි වල 48%යි. අගෝස්තුවල 42%යි. පැටර්න් එකේ හැටියට නම් 36%ට බහිනවා. ඒත් මේ පක්ශෙ කැඩිලා තියෙන වෙලේ අවම වශයෙන් මෛත්‍රී 6% කැඩුවොත්, උබ කියපු ගානෙන් බාගයයි එන්නෙ. ඔහොමද බන් ගනන් හදන්න පුරුදු වෙලා තියෙන්නෙ

    PS: පෝස්ටල් වෝට්ස් ගනින්නෙ ඡන්දෙ දවසෙමයි. උබද මේ බොරුව හැදුවෙ නැත්නම් කොහෙන්ද මේ බොරුව හොරකම් කරේ?

    Bump
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320

    linde danna epa, ahinsaka athal ekak ganne.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,140
    113
    එහෙමත් නැත්නම්, උබ මේ බොරුව දැම්මෙ ඡන්ද ප්‍රථිපලයට මේකෙන් වෙනසක් කරන්න පුළුවන් වෙයි කියන අදහසින් නම් උබේ වැඩේ සාර්ථකයි. හැබැයි මචන් අර පෝස්ටල් වෝට්සුත් ඡන්ද මධ්‍යස්ථානයේම ගනින කතන්දරේ නිසා ඒ කතාවත් ලත් තැනම ලොප් නේද?
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    විකාරද බන්. ඉන්න තැනින් පොළවට බැහැලා පොඩ්ඩක් සිහි බුද්ධියෙන් කතා කරපන්කො. මහින්ද බලය තියෙද්දිත් 50%ක් ගන්න බැරි වෙච්ච මිනිහා. 2015 ජනවාරි වල 48%යි. අගෝස්තුවල 42%යි. පැටර්න් එකේ හැටියට නම් 36%ට බහිනවා. ඒත් මේ පක්ශෙ කැඩිලා තියෙන වෙලේ අවම වශයෙන් මෛත්‍රී 6% කැඩුවොත්, උබ කියපු ගානෙන් බාගයයි එන්නෙ. ඔහොමද බන් ගනන් හදන්න පුරුදු වෙලා තියෙන්නෙ

    PS: පෝස්ටල් වෝට්ස් ගනින්නෙ ඡන්දෙ දවසෙමයි. උබද මේ බොරුව හැදුවෙ නැත්නම් කොහෙන්ද මේ බොරුව හොරකම් කරේ?

    Postal vote වලින් නම් ඉතින් මහින්ද ඉස්සර ඉදන් vote වැඩියෙන් ගත්තනෙ බන්.. කොහොමත් ඇත්ත result වලින් එකෙක්ටවත් 40% නම් බැරි වෙයි.. :nerd:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,140
    113
    Postal vote වලින් නම් ඉතින් මහින්ද ඉස්සර ඉදන් vote වැඩියෙන් ගත්තනෙ බන්.. කොහොමත් ඇත්ත result වලින් එකෙක්ටවත් 40% නම් බැරි වෙයි.. :nerd:

    නෑ මචන් මේකයි සීන් එක. මහින්දට 2014 අන්තිම වෙනකම් කලකිරීමෙන් හරි සපෝර්ට් එකට හිටිය එකෙක් විදිහට මම මහින්ද ගැන පොඩ්ඩක් දන්නවා. එයාගෙ ට්‍රික් එක උනේ පලාත්පාලන ආයතන කඩ කඩ තියනකොට, අපි කියමුකො X පලාතෙ මහින්ද දින්නා කියලා, මහින්ද දන්නවා ඊලඟ තියෙන ‍Y පලාතෙ ඡන්ද ප්‍රතිඵලයට අර X පලාතේ ආපු ප්‍රතිඵලය බේස් වෙන වග. ඇත්තටම ඕක මයින්ඩ් ගේමක් බන්. මිනිස්සු දිනන පක්ෂයටයි ඡන්දෙ දෙන්නෙ.

    මේ ඉතින් අර පරණ සුත්තර දාලා අළුත් ගනන් හදන්න යනවනෙ.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    විකාරද බන්. ඉන්න තැනින් පොළවට බැහැලා පොඩ්ඩක් සිහි බුද්ධියෙන් කතා කරපන්කො. මහින්ද බලය තියෙද්දිත් 50%ක් ගන්න බැරි වෙච්ච මිනිහා. 2015 ජනවාරි වල 48%යි. අගෝස්තුවල 42%යි. පැටර්න් එකේ හැටියට නම් 36%ට බහිනවා. ඒත් මේ පක්ශෙ කැඩිලා තියෙන වෙලේ අවම වශයෙන් මෛත්‍රී 6% කැඩුවොත්, උබ කියපු ගානෙන් බාගයයි එන්නෙ. ඔහොමද බන් ගනන් හදන්න පුරුදු වෙලා තියෙන්නෙ

    PS: පෝස්ටල් වෝට්ස් ගනින්නෙ ඡන්දෙ දවසෙමයි. උබද මේ බොරුව හැදුවෙ නැත්නම් කොහෙන්ද මේ බොරුව හොරකම් කරේ?

    පොලොවට බැහැලා හොයලා බලපන්, කවුන්ට් කරන්න කලින් ඡන්දය ප්‍රකාශ කරන තැන ඉන්න මිනිස්සු ඕවා ගානට ඇනලයිස් කරනවා , ඡන්දය ප්‍රකාශ කරනවා බලන් ඉන්නවා, දැනට අපිට ඇවිත් තියෙන විස්තර අනුව තැපැල් ඡන්ද ප්‍රකාශනයෙන් 60% පොහොට්ටුවට . මේක සමස්ථ ප්‍රතිපලය නෙමේ , තැපැල් ඡන්ද විතරයි. සමස්ථයේදී මහින්ද 47%-55% අතර ගානකට යයි
     
    ela ela:rofl::rofl:
     
    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world

    එහෙනම් මේක Unofficial postal votes result නෙමෙයි Unofficial analysis report of postal votes වෙන්න ඕනා. එතනත් උබ කරල තියෙන්නේ මිනිස්සුන්ව රවට්ටන්න හදන එක. කොහොමත් මරා කරන්නේ ඒක තමයි. ඒ උනත් තොරතුරක් දෙනකොට හරියට දෙන්න ඕනා හිඟන්නා බෙහෙත් ගන්න ගියා වගේ නැතුව
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    එහෙනම් මේක Unofficial postal votes result නෙමෙයි Unofficial analysis report of postal votes වෙන්න ඕනා. එතනත් උබ කරල තියෙන්නේ මිනිස්සුන්ව රවට්ටන්න හදන එක. කොහොමත් මරා කරන්නේ ඒක තමයි. ඒ උනත් තොරතුරක් දෙනකොට හරියට දෙන්න ඕනා හිඟන්නා බෙහෙත් ගන්න ගියා වගේ නැතුව

    ආහ් තක්සර මල්ලි , ඇනලයිස් එකයි රිසාල්ට් එකයි දෙකම ඕක තමා
     
    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    ආහ් තක්සර මල්ලි , ඇනලයිස් එකයි රිසාල්ට් එකයි දෙකම ඕක තමා

    කොහොමද මචං, හුග කාලෙකට පස්සේ.

    රිසාල්ට එක එකක් වෙයිද, දෙකක් වෙයිද දන්නේ නෑ. ඒක දැනගන්න වෙන්නේ ඔෆීසියල් රිසල්ට්ස් නිකුත් කලාට පස්සේ. හැබැයි උබට මේක කියන්නම්.

    Analysis result කියන්නේ ඇත්ත ප්‍රථිපලය එන්න කලින් කියන එක.Actual result එක කියන්නේ ඇත්ත ප්‍රථිපලයට. ඒ දෙක සමාන වෙන්නත් ඉඩ තියෙනවා, නැතිවෙන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා අපි ඉවසන් ඉමු ඒ දවස එනකන්.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,170
    18,780
    113
    අදාල නෑනේ
    විකාරද බන්. ඉන්න තැනින් පොළවට බැහැලා පොඩ්ඩක් සිහි බුද්ධියෙන් කතා කරපන්කො. මහින්ද බලය තියෙද්දිත් 50%ක් ගන්න බැරි වෙච්ච මිනිහා. 2015 ජනවාරි වල 48%යි. අගෝස්තුවල 42%යි. පැටර්න් එකේ හැටියට නම් 36%ට බහිනවා. ඒත් මේ පක්ශෙ කැඩිලා තියෙන වෙලේ අවම වශයෙන් මෛත්‍රී 6% කැඩුවොත්, උබ කියපු ගානෙන් බාගයයි එන්නෙ. ඔහොමද බන් ගනන් හදන්න පුරුදු වෙලා තියෙන්නෙ

    PS: පෝස්ටල් වෝට්ස් ගනින්නෙ ඡන්දෙ දවසෙමයි. උබද මේ බොරුව හැදුවෙ නැත්නම් කොහෙන්ද මේ බොරුව හොරකම් කරේ?

    :lol:
    Me thread eka hondai 11 wenida indan athal ganna
     
    • Like
    Reactions: ruchira55

    Hasitha-Kasun

    Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    2015 දී මහින්දට විරුද්ධව මයිත්‍රීට චන්දෙ දුන්න යූඑන්පී නොවන අනාත සෙට් එක මේ පාර ගන්න තීරනේ අනුව චන්ද ප්‍රතිපල තීරනය වෙයි... :Dහැබැයි අලුත් චන්ද ක්‍රමය නිසා ගමේ ඉන්න වැඩ කාරයට පක්ශ පාට බලන්නෙ නැතුව චන්දෙ දෙන ප්‍රවනතාවයකුත් තියෙනව...අන්තිම ප්‍රතිපලය කොහොම වෙයිද කියන්න චන්ද ප්‍රතිපල එනකන්ම ඉන්න වෙයි:D
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    2015 දී මහින්දට විරුද්ධව මයිත්‍රීට චන්දෙ දුන්න යූඑන්පී නොවන අනාත සෙට් එක මේ පාර ගන්න තීරනේ අනුව චන්ද ප්‍රතිපල තීරනය වෙයි... :Dහැබැයි අලුත් චන්ද ක්‍රමය නිසා ගමේ ඉන්න වැඩ කාරයට පක්ශ පාට බලන්නෙ නැතුව චන්දෙ දෙන ප්‍රවනතාවයකුත් තියෙනව...අන්තිම ප්‍රතිපලය කොහොම වෙයිද කියන්න චන්ද ප්‍රතිපල එනකන්ම ඉන්න වෙයි:D

    umbalage game wedda mona pakshenda illanne?