meka fake ekak. muu visual effects daapu videos godak thiyena fan page ekakt hibba.
Cris Angel ge eka nam alewallalle la

මේක ෆේක්. මුගේ පට්ට එඩිටින්ග්. තව මුගෙ වීඩ්යෝස් තියෙනවා ඔය වගී.
සර්ච් "rackaracka" යූටියුබ් එකේ

ඔව් මටත් හිතුනා උගේ විලාපෙන් බොයියක් තමයි කියලා..
ට්‍රයිපොඩ් එකක හරි කොහේ හරි පර්මනන්ට් ප්ලේස් එකක කැම් කෝඩර් එක තියන්නේ එතකොට ට්‍රේස් කරන්න ලේසියි ඉෆෙක්ට්ස් වලට. මුලදි කෙල්ලව නැතිව නිකන් පිහිය විසික් කරනවා. පස්සේ ඔය ඈන්ගල් එක වෙනස් කරන්නේ නැතිව කෙල්ලව තියලා වීඩියෝ කරලා කෙල්ලට බොරුවට වැටුනා වගේ රඟපාන්න කියනවා. ඉතුරු ටික ආෆ්ටර් ඉෆෙක්ට්ස් වලින් කෙරුවැකි 
ආෆ්ටර් ඉෆෙක්ට්ස් වල ටයිම් ෆ්‍රීස් කියන ඉෆෙක්ට්ස් ගැන යූ ටියුබ් එකේ වීඩියෝස් බලපන්. තේරෙයි එතකොට වෙන්නේ කොහොමද කියලා 

මේක ෆේක්. මුගේ පට්ට එඩිටින්ග්. තව මුගෙ වීඩ්යෝස් තියෙනවා ඔය වගී.
සර්ච් "rackaracka" යූටියුබ් එකේ
ඕක අමාරු දෙයක් නෙමෙයි මචංට්රයිපොඩ් එකක හරි කොහේ හරි පර්මනන්ට් ප්ලේස් එකක කැම් කෝඩර් එක තියන්නේ එතකොට ට්‍රේස් කරන්න ලේසියි ඉෆෙක්ට්ස් වලට. මුලදි කෙල්ලව නැතිව නිකන් පිහිය විසික් කරනවා. පස්සේ ඔය ඈන්ගල් එක වෙනස් කරන්නේ නැතිව කෙල්ලව තියලා වීඩියෝ කරලා කෙල්ලට බොරුවට වැටුනා වගේ රඟපාන්න කියනවා. ඉතුරු ටික ආෆ්ටර් ඉෆෙක්ට්ස් වලින් කෙරුවැකි
ආෆ්ටර් ඉෆෙක්ට්ස් වල ටයිම් ෆ්‍රීස් කියන ඉෆෙක්ට්ස් ගැන යූ ටියුබ් එකේ වීඩියෝස් බලපන්. තේරෙයි එතකොට වෙන්නේ කොහොමද කියලා