IKEA badu lassana unata durable na...කවුරුහරි Trico USA වලින් ලංකාවට shipping කරල තියෙනවද? .
මම බැලුවේ ලොකු table එකක් ගන්න ikea එකෙන්.![]()
ai bn damro ganinko, unge indiyawe witharak branch 100k thiyenwaකවුරුහරි Trico USA වලින් ලංකාවට shipping කරල තියෙනවද? .
මම බැලුවේ ලොකු table එකක් ගන්න ikea එකෙන්.![]()
uba monawage items da ban ship kare?USA වලින් කීප සැරයක් යවලා තියෙනවා සර්විස් එක හොඳයි, මෙ පාර ඇරෙන්න.
කෝල් කරලා ඇහුවම ship එක ඇවිල්ලා තියෙන්නේ කියනවා. Collect කරන්න දවසක් කියන්න බැහැ ලු.
උන්ට මොකුත් කියන්නත් බැහැ ලංකාවේ තත්ත්වය අනුව.
මැයි 1 යවලා, තාම බලන් ඉන්නේ
Food , sweets, Clothes etc. No electric itemsuba monawage items da ban ship kare?