Trinco Air Strike Photos found

amilaudana

Junior member
  • Jul 20, 2006
    735
    0
    16
    Sri Lanka we..
    sorry

    ****************
    Machan don't post fake info from LTTE supporting web sites.
    They wanna spread those fake info and photos. So don't help them by posting them here.
    GTRZ


    ya sorry just for info
     
    Last edited:

    kasuwa1235

    Well-known member
  • Dec 17, 2007
    6,353
    91
    48
    gampaha
    එල්.ටී.ටී.ඊ ගුවන් ප්රහාරයෙන් නාවික හමුදාවෙ 10කට තුවාල ඊයේ පස්වරුවේ ත්රිතුණාමලය නාවික හමුදා තටාංගනය වෙතට එල්.ටී.ටී.ඊ සැහැල්ලු ගුවන් යානයක් විසින් එල්ල කරන ලද බෝමබ ප්රහාරයෙන් නාවික හමුදාවේ දස දෙනෙකු තුවාල ලබා ඇති බව හමුදා මාධ්ය ප්රකාශක පවසයි.
    2008-08-27, 08:37am



    1x1.gif


    එල්.ටී.ටී.ඊ බෝම්බ 2ක් නාවික හමුදා තටාංගනය අසළට
    පස්වරු 9.15ට පමණ එල්.ටී.ටී.ඊ සංවිධානයේ සැහැල්ලු ගුවන් යානයක් මගින් නාවික හමුදා තටාංගනය අසළට හෙලන ලද බෝම්බ දෙකෙන් කිසිදු ජීවිත හෝ දේපල හානියක් සිදු වී නොමැති බව හමුදා ප්රකාශකවරයා කියයි.

    2008-08-26, 09:57pm


    එල්.ටී.ටී.ඊ ගුවන් ප්රහාරය අසාර්ථකයි - ආරක්ෂක අමාත්යාංශය
    එල්.ටී.ටී.ඊ සංවිධානය ත්රිතුණාමලය නාවික හමුදා කදවුර ඉලක්ක කර ගනිමින්, වැඩි දියුණු කරන ලද බෝම්බ දෙකක් ගුවනින් හෙළූ අතර, එම ගුවන් ප්රහාරය අසාර්ථක වී ඇති බව ආරක්ෂක අමාත්යාංශය ප්රකාශ කරයි.
    වෙඩි තැබීම මේ වන විට අවසන් වී ඇතැයි වාර්තා වේ.

    2008-08-26, 09:37pm


    ත්රිකුණමලය නාවික හමුදා කදවුර දෙසින් පිපිරීමක්
    ති්රකුණාමලය ප්රදේශයෙන් මීට ටික මොහොතකට පෙර ඇසුණු පිපිරුම් ශබ්දය ත්රිකුණමලය නාවික හමුදා කදවුරට ආසන්නයෙන් ශ්රවනය වූ බවත් ගුවන් ආරක්ෂණ පද්ධතිය ක්රියාත්මක කර ඇති බවත් ප්රදේශවාසී හු පවසති.

    2008-08-26, 09:15pm