Questions Trinco Trip Ideas?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මේ දවස් වල කුරුණෑගල ඉදන් Trinco යන එක අවුලක් නැද්ද වැස්ස නිසා?
    Trinco වල / යන ගමන් බලන්න මොනවද තියෙන්නේ?
    නවතින්න හොද hotels මොනවද?
    ස්තුති
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,258
    3,891
    113
    Api December giya.

    Kandy walata wassata eheta payewa.

    Beach eka thama balanna thiyenne. Aye kowil tikak thiyenwa. Api nam beach eke sellam karala hotel ekema idala awe. Wadiya awidinna giye na
     
    • Like
    Reactions: Download_Now

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,605
    1
    4,438
    113
    Matale
    අපි දෙසැම්බර් ගියා. මාතලේ ට වැස්සට එහෙට වැස්සේ රැ පැය 2ක් 3ක් විතරයි. එනගමන් සේරුවිල පැත්තෙන් කන්තලේට දාල ආව. ඒ පාර නම් ගූ 7 යි. සෝමාවතී පැත්තට යන්න හිතන් ඉන්නවා නම් වහිනවද බලල පලයන්
     
    • Like
    Reactions: Download_Now

    DizX

    Junior member
  • Mar 8, 2023
    21
    88
    13
    Last Sunday gihin eeye re awe. Wassa hondatama. Muhuda sarai. Muhude naanna yanawanam wassa adu unama yanna. No snorkiling these days and no boart trips for Pigeon Island aslo.

    Koneshwaram kovil. Girihadu Sthupa , Hot water springs, Nilaveli beach marble beach etc
    ------ Post added on Jan 10, 2024 at 9:51 PM
     
    • Like
    Reactions: Download_Now

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,793
    22,049
    113
    Kaer Morhen
    thewitcher.com
    අපි 2022 ගියා දෙසැම්බර් වල. Marble beach එහෙම නාන්න බෑ රැල්ල සැරයි වතුර මඩයි. මොය කටෙන් වතුර දාන හින්දා වැහැලා. මේ පාර නං කොහොමද දන්නේ නෑ..
     
    • Like
    Reactions: Download_Now

    ruchchaxD

    Well-known member
  • Dec 17, 2013
    740
    351
    63
    Gampaha
    Menna mage trip eka. trincomalee jkab hotel > Nilaweli beach > Konseswaram temple > Dutch beach > Trinco harbour > Army museum > Kanniya hot water springs > Navy Museum > Boat ride by Navy > then home. Aachi Suvayotru eken kewe patta rahai.
     
    • Like
    Reactions: Download_Now