දැන් මේ තෙල් ටැංකි අපිට ම තියාගෙන මොකද කරන්න ඕන ?
පාසල් ළමයින්ට ටිකට් කඩල පෙන්නනද ?
සුද්දෝ මේවා හදල ගියාට පස්සේ මෙච්චර කල් මුකුත් නොකර ඉදල ඉස්සරහටත් මුකුත් කරයි කියල හිතනවද ?
Rehabilitation of these tanks will cost 60 billions. What is the return we get? So we have to venture into a business partner who can get money out of it.

දැනට සියයට 18ක් විතරයි ඉන්දියන් ඔයිල් වලට ලංකාවේ ඉඩ තියෙන්නේ.උන්ට ඕකත් දුන්නොත් සීයට හැටක් වත් එයි.එතකොට උන්ට ඕන ඕන විදිහට තෙල් වල ගාන වැඩි කරන්න පුළුවන්.පොනිලගේ මොන්ටිසෝරි මොළේ තමා උබලටත් තියෙන්නේ.අද ගැන විතරයි බලන්නේ හෙටක් නැහැ.
ඔව් ඉතින් ළමයෙක්වත් ඉන්න එවුන් නෙමෙයිනේ අනාගතේ ගැන හිතන්න.






