Trincomalee තෙල්_ටැංකි_ගැන මේ කරුණු දැන සිටියාද?

SadSandun

Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    දැන් මේ තෙල් ටැංකි අපිට ම තියාගෙන මොකද කරන්න ඕන ?
    පාසල් ළමයින්ට ටිකට් කඩල පෙන්නනද ?
    සුද්දෝ මේවා හදල ගියාට පස්සේ මෙච්චර කල් මුකුත් නොකර ඉදල ඉස්සරහටත් මුකුත් කරයි කියල හිතනවද ?

    Rehabilitation of these tanks will cost 60 billions. What is the return we get? So we have to venture into a business partner who can get money out of it.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඉන්දියාටව දෙන්නේ නැහැ කිව්වට මේ යකා මොනවා අත්සන් කරනවද කියල අල්ලාහ් තමා දන්නේ.. සිංහලුන්ට පෙන්න කරන්නේ එකක් එත් ඇත්තටම වෙන්නේ වෙන දෙයක් :angry:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,669
    13,413
    113
    උබට කොමන් සෙන්ස් බිංදුවක්වත් ගෑවිලා නැහැ නේද.:Dදැනට සියයට 18ක් විතරයි ඉන්දියන් ඔයිල් වලට ලංකාවේ ඉඩ තියෙන්නේ.උන්ට ඕකත් දුන්නොත් සීයට හැටක් වත් එයි.එතකොට උන්ට ඕන ඕන විදිහට තෙල් වල ගාන වැඩි කරන්න පුළුවන්.පොනිලගේ මොන්ටිසෝරි මොළේ තමා උබලටත් තියෙන්නේ.අද ගැන විතරයි බලන්නේ හෙටක් නැහැ.:rofl:ඔව් ඉතින් ළමයෙක්වත් ඉන්න එවුන් නෙමෙයිනේ අනාගතේ ගැන හිතන්න.:P

    ඉතින් ඇයි පහුගිය අවුරුදු 60ටම කල් ඔය ඉතිරි තෙල් ටැංකි 85 වැඩක් ගත්තේ නැත්තේ
    ඕකට දෙවෙනි ලෝක යුද්දේ කලේ බෝම්බ දන්න අපු ජපන් ප්ලේන් එකත් කඩාවැටුන
    එකත් තාම ඒ විදිහටම ඇති

    ලංකාවේ ඉන්දන පරිබ්ජනයට ඔය තෙල් ටැංකි පමණය ඕනෑවටත් වැඩියි
    ලෝකේ ඕනෑම තැනක යුද්දයක් අවුරුදු 5ක් ඇදගෙන යන්න තරම් තෙල් ඔය ටැංකි වල ගබඩා කරන්න පුළුවන් .
    නමුත් මෙචචර කල් කවුරුවත් ඕව ගෙන් වැඩක් ගත්තේ නෑ
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    මේ උට්ටලට British Oil (BP) එකට දුන්නා නම් අපිට හොද තෙල් ගන්න තිබ්බා.. කොහෙද මේ පක්කු මොකක් කරයිද දන්නේ නෑ.. :angry::angry:

    British Oil Asian operations karanne na ban
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඔව් ඉතින් නළුවෙක් නොව මොළයක් බලේට ආපු ගමන් යාලුවට කියලා මහ බැංකුවේ බිලියන 6ක් සුද්ද කරහම වෙන වැඩක් කරන්න සල්ලි නැහැනේ.යුද්දේ නැති නිසා අඩු ගානේ ඔයවගේ දෙයක්වත්..ලේසිම දේ ඉන්දියාවට පුදන එක.:rofl:

    :yes::yes::yes:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    British Oil Asian operations karanne na ban

    BTup021.jpg
     
    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43
    ඉන්දියාටව දෙන්නේ නැහැ කිව්වට මේ යකා මොනවා අත්සන් කරනවද කියල අල්ලාහ් තමා දන්නේ.. සිංහලුන්ට පෙන්න කරන්නේ එකක් එත් ඇත්තටම වෙන්නේ වෙන දෙයක් :angry:

    ජාතියක් හැටියට නම් හරිම කණගාටුදායකයි. අපිව රවට්ටලා අපි විකුණන් කන නායකයො සෙට් එකක් නෙ ඉන්නෙ අපිට​.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    ඉතින් ඇයි පහුගිය අවුරුදු 60ටම කල් ඔය ඉතිරි තෙල් ටැංකි 85 වැඩක් ගත්තේ නැත්තේ
    ඕකට දෙවෙනි ලෝක යුද්දේ කලේ බෝම්බ දන්න අපු ජපන් ප්ලේන් එකත් කඩාවැටුන
    එකත් තාම ඒ විදිහටම ඇති

    ලංකාවේ ඉන්දන පරිබ්ජනයට ඔය තෙල් ටැංකි පමණය ඕනෑවටත් වැඩියි
    ලෝකේ ඕනෑම තැනක යුද්දයක් අවුරුදු 5ක් ඇදගෙන යන්න තරම් තෙල් ඔය ටැංකි වල ගබඩා කරන්න පුළුවන් .
    නමුත් මෙචචර කල් කවුරුවත් ඕව ගෙන් වැඩක් ගත්තේ නෑ

    ඉතින් දැන් වැඩක් ගත්තේ නැ කියල ඒ ටික විකුණලා දැම්මම හරිද මිනිහෝ:no::no:
    ලෝකේ ඕනෙම තැනක් යුද්දයක් කරන් යන්න තෙල් :oo::oo::baffled::baffled:
    මහින්ද්වත් රනිල් වත් ඕක හදන්න මහන්සි වුනේ නැහැ මිනිහෝ:yes::yes:
    රනිල් එක විකුණලා සල්ලි ගන්න හදන්නේ මිනිහෝ:yes::yes:
    දැන් වැලක් කපන වලල්යියන් මිනිහෝ:D:D

    උඹ නේද අර ප්ලේන් එකත් එක්ක කඩන් වැටිච්ච ජප්පා:rofl::rofl::P:P:rolleyes::rolleyes:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර

    ඉතින් දැන් වැඩක් ගත්තේ නැ කියල ඒ ටික විකුණලා දැම්මම හරිද මිනිහෝ:no::no:
    ලෝකේ ඕනෙම තැනක් යුද්දයක් කරන් යන්න තෙල් :oo::oo::baffled::baffled:
    මහින්ද්වත් රනිල් වත් ඕක හදන්න මහන්සි වුනේ නැහැ මිනිහෝ:yes::yes:
    රනිල් එක විකුණලා සල්ලි ගන්න හදන්නේ මිනිහෝ:yes::yes:
    දැන් වැලක් කපන වලල්යියන් මිනිහෝ:D:D

    උඹ නේද අර ප්ලේන් එකත් එක්ක කඩන් වැටිච්ච ජප්පා:rofl::rofl::P:P:rolleyes::rolleyes:

    :lol:
     
    ChoppeAyya

    Active member
  • Jan 3, 2017
    350
    162
    43
    Danna kenek kiyapan petrolium sambandawa ratata "widesha winimaya" gennaganna business ekak hadanne kohomada kiyala? :lol:

    Oil tanks are used for storage. Stored oil can be used to develop bunkering facilities service ships from Trinco port..
    That is exporting bunkering service and foreign exchange..
     
    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    ගස් හිටවන්න‍ෙ නැතුව ගෙඩි කන්න බලන්න උන් ඉන්න රටක් මේක

    ඉන්දියව කියන්නේ මහා අවස්ත්වාදී රටක් බන්
    අපේ ඉතින් ඉන්න රට බූරුවෝ ටිකත් එකටම එහ්යි කියාගත්තා ගමන්නේ ඉන්නේ

    http://www.elakiri.com/forum/showthread.php?t=1795238
     
    august

    Well-known member
  • Nov 26, 2009
    1,107
    65
    48
    මේ උට්ටලට British Oil (BP) එකට දුන්නා නම් අපිට හොද තෙල් ගන්න තිබ්බා.. කොහෙද මේ පක්කු මොකක් කරයිද දන්නේ නෑ.. :angry::angry:

    TRUE MACHO..
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,713
    4,598
    113
    මේ උට්ටලට British Oil (BP) එකට දුන්නා නම් අපිට හොද තෙල් ගන්න තිබ්බා.. කොහෙද මේ පක්කු මොකක් කරයිද දන්නේ නෑ.. :angry::angry:

    70's BP n Shell foreign direct investment karala hitiye ape rate ae kiwe unge salli walin thel genella un veda harala wika..api ape widesha winimaya hira kale nae thel walata.. unwa panala dala thamai samagi peramuna anduwa janasathu karala BP n Shell property ita passe thamai jathika thel sansthawa hadala thiyenne..BP lankawa diha balagena padayakwath arinne nalu edata passe
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    70's BP n Shell foreign direct investment karala hitiye ape rate ae kiwe unge salli walin thel genella un veda harala wika..api ape widesha winimaya hira kale nae thel walata.. unwa panala dala thamai samagi peramuna anduwa janasathu karala BP n Shell property ita passe thamai jathika thel sansthawa hadala thiyenne..BP lankawa diha balagena padayakwath arinne nalu edata passe

    අහෝ දුකකි. :baffled::no:
     
    Similar threads