Trinity College Kandy

ride_out

Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    Trinity ekata lamayawa dapu kauru hari innawa nan poddak kiyahanko.

    english medium nadda trinity eke.

    application fill karaddi sinhala - tamil witharai pennanne
     
    • Like
    Reactions: sakuntha1996

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    ඒ ඇල්පිකේශන් එක එන භාෂාවනේ?

    මම නම් ට්‍රිනිටි නෙවේ ගියේ ඇන්තනීස්. හැබැයි ට්‍රිනිටි එක පට්ට. එක පාරක් සුද්දා පිනාගේ පඹයෙක් හදලා ඉස්කෝලෙ මැද පිච්චුවා. ඉස්කෝලෙන් පිට කාවුරුවත්ම දන්නේ නැහැ. වෙන ඉස්කෝලෙක උනා නං මුළු රටම දන්නවා. මං දැන ගත්තෙත් අවුරුදු 2කට පස්සේ. පට්ට කොළිටි ඉස්කෝලේ හැබැයි.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ඇප්ලිකෙශන් එකෙ බාශාව බන් ඔය උගන්නන්නෙ කඩ්ඩෙන්
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    ඇප්ලිකෙශන් එකෙ බාශාව බන් ඔය උගන්නන්නෙ කඩ්ඩෙන්
    na ban medium of study kiyala thiyenne

    ඒ ඇල්පිකේශන් එක එන භාෂාවනේ?

    මම නම් ට්‍රිනිටි නෙවේ ගියේ ඇන්තනීස්. හැබැයි ට්‍රිනිටි එක පට්ට. එක පාරක් සුද්දා පිනාගේ පඹයෙක් හදලා ඉස්කෝලෙ මැද පිච්චුවා. ඉස්කෝලෙන් පිට කාවුරුවත්ම දන්නේ නැහැ. වෙන ඉස්කෝලෙක උනා නං මුළු රටම දන්නවා. මං දැන ගත්තෙත් අවුරුදු 2කට පස්සේ. පට්ට කොළිටි ඉස්කෝලේ හැබැයි.
    application eka english walin ban tiyenne. medium of study kiyala thiyenne
    ------ Post added on Apr 18, 2023 at 5:55 PM
     
    kokis123456

    Well-known member
  • Sep 22, 2017
    403
    292
    63
    ට්‍රිනිට් කියන්නෙ anglican school එකක්

    e school wala 1-5 ugannanne maw baashawen witharai

    lankawe sinhala baudda school walath 1 wasare idan english medium thiyana eke , me wage school ekak thamange maw bashawa promot karana eka watinawa
     
    • Like
    Reactions: Ritigala Jayasena69

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,489
    48,717
    113
    සේදවත්ත
    ඒ ඇල්පිකේශන් එක එන භාෂාවනේ?

    මම නම් ට්‍රිනිටි නෙවේ ගියේ ඇන්තනීස්. හැබැයි ට්‍රිනිටි එක පට්ට. එක පාරක් සුද්දා පිනාගේ පඹයෙක් හදලා ඉස්කෝලෙ මැද පිච්චුවා. ඉස්කෝලෙන් පිට කාවුරුවත්ම දන්නේ නැහැ. වෙන ඉස්කෝලෙක උනා නං මුළු රටම දන්නවා. මං දැන ගත්තෙත් අවුරුදු 2කට පස්සේ. පට්ට කොළිටි ඉස්කෝලේ හැබැයි.
    ඒයි අල භූතයා
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ට්‍රිනිට් කියන්නෙ anglican school එකක්

    e school wala 1-5 ugannanne maw baashawen witharai

    lankawe sinhala baudda school walath 1 wasare idan english medium thiyana eke , me wage school ekak thamange maw bashawa promot karana eka watinawa
    4 onwards English medium 3 classes available 2 sinhala classes 1 tamil calss

    Trinity ekata lamayawa dapu kauru hari innawa nan poddak kiyahanko.

    english medium nadda trinity eke.

    application fill karaddi sinhala - tamil witharai pennanne
    Bro call them
    ------ Post added on Apr 19, 2023 at 9:14 AM