Trip එකක් යන්න තැනක්

මචන්ල, අපේ කොල්ලො සෙට් එකක් මේ Weekend එකේ දවස් 2ක Trip එකක් යන්න ප්ලැන් කරල තියෙනව, කොල්ලො විතරක් යන නිසා කැලේ ඇවිදින්න පුලුවන් තැන් කොහෙද තියෙන්නෙ, කූඩැල්ලො එහෙම අඩු ලස්සන Location එහෙම විස්තර යන්න හොද ප්ලේස් ටිකක් විස්තර එක්ක දාපන්කො දන්න උන්,








