Trip එකක් යන්න තැනක්

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    Trip එකක් යන්න තැනක්

    මචන්ල​, අපේ කොල්ලො සෙට් එකක් මේ Weekend එකේ දවස් 2ක Trip එකක් යන්න ප්ලැන් කරල තියෙනව​, කොල්ලො විතරක් යන නිසා කැලේ ඇවිදින්න​ පුලුවන් තැන් කොහෙද තියෙන්නෙ, කූඩැල්ලො එහෙම අඩු ලස්සන Location එහෙම විස්තර යන්න හොද ප්ලේස් ටිකක් විස්තර එක්ක දාපන්කො දන්න උන්,
    :love:
     
    • Like
    Reactions: asanka04024

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    kohenda kohomada bn yanne, wishra dapanko :D


    රත්නපුරේ කුරුවිට පාරෙන් යන්න තියෙන්නෙ. තැන් දෙකෙන් එක තැනකට යන්න තියෙන්නේ තනිකර කැලයක් මැදින්. නම් දෙකම එක වගේ නිසා හරියටම මතක නෑ!!!
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම එක පාරටම දැක්කේ කැලනිය වගේ. ඒත් පස්සේ කල්පනා කල කැලණියේ මොනවද මේ තරම් පට්ට ප්ලේස් එකක් තියෙන්නේ කියල!!

    :rofl:
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    රත්නපුරේ කුරුවිට පාරෙන් යන්න තියෙන්නෙ. තැන් දෙකෙන් එක තැනකට යන්න තියෙන්නේ තනිකර කැලයක් මැදින්. නම් දෙකම එක වගේ නිසා හරියටම මතක නෑ!!!


    wisthra tikak dapanko aiye, yanne kohomada, nawatinne koheda wage
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    wisthra tikak dapanko aiye, yanne kohomada, nawatinne koheda wage

    google karapan.. athi !! sites wala wisthara methana daanna baane..anika mata thama yanna bari una yaluwo gihin thibba oct wala aye yanawa :D

    Elakiri traveler section eke athi giya kattiyak dala thibba wisthara :D