Trip එකක් යන්න VAN එකක් හොයල දෙන්න !!! :D

dj suraj

Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    Trip එකක් යන්න VAN එකක් හොයල දෙන්න !!! :D

    අපි Trip එකක් යන්න ඉන්නේ දවස් 3 විතර :D "සිංහරාජේ" ඉතින් VAN එකක් ඕනකරලා තියෙනවා 10 විතර තමා යන්නේ,උබල අදුරන හරි කලින් ගියපු හරි VAN එකක තියෙනවා නම් සෙට් කරලා දීපන් ලොකු HELP එකක් මචන් ! පුළුවන් නම් Price එක්කම කියපන්.මට Contact No එහෙම තියෙනවා නම් P.M කරපල්ලා කොල්ලනේ.පොඩ්ඩක් විතර Argent Bump එකක හරි දල පලයල්ලා ඔක්කොමලාටම !!! ජයවේවා !!!
     
    Last edited:
    • Like
    Reactions: Warrior-FX

    BlAcKIssUeS

    Well-known member
  • May 5, 2006
    2,513
    390
    83
    43
    Wattala, Sri Lanka
    Machan I have been there last weekend... That was my friends vehicle not hired one..
    If you are planning to enter there from Kudawa entrance go through Highway - Mathugama- Kalawana... Thats the best way...
    I dont know morning side...
     
    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    Machan I have been there last weekend... That was my friends vehicle not hired one..
    If you are planning to enter there from Kudawa entrance go through Highway - Mathugama- Kalawana... Thats the best way...
    I dont know morning side...

    Will see coz 1st i had have to find a vehicle ! anyway thanks for comment (y)