Trip එකක් යන්න VAN එකක් හොයල දෙන්න !!! 
අපි Trip එකක් යන්න ඉන්නේ දවස් 3 විතර
"සිංහරාජේ" ඉතින් VAN එකක් ඕනකරලා තියෙනවා 10 විතර තමා යන්නේ,උබල අදුරන හරි කලින් ගියපු හරි VAN එකක තියෙනවා නම් සෙට් කරලා දීපන් ලොකු HELP එකක් මචන් ! පුළුවන් නම් Price එක්කම කියපන්.මට Contact No එහෙම තියෙනවා නම් P.M කරපල්ලා කොල්ලනේ.පොඩ්ඩක් විතර Argent Bump එකක හරි දල පලයල්ලා ඔක්කොමලාටම !!! ජයවේවා !!!

Last edited: