Trip ගියාම නානවානම් මෙතනට එන්න

hitback

Member
Nov 15, 2014
6,177
350
0
යකෝ මුන්ට පිනන්න බැරිද ඔයි පොඩ්ඩක්වත්...

Pinanna bari un thamai pinanna puluwan kiyan hithan wathurata panala mee harak wada karanne. Pinanna puluwan un danne nathi than walata paninne bohoma aduwen.
 

guyzon

Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    උන් තුන් දෙනාගේ මිනී ගොඩ ගන්න news එකක්වත් නෑනේ. මං නම් හිතන්නේ ෆේක් වීඩියෝ එකක් Viral ගිහින් :oo::oo::oo: