Trip යන්න පුලුවන්ද

Identity

Well-known member
  • Aug 15, 2016
    23,200
    18,823
    113
    අදාල නෑනේ
    Koheda route eka
    Chk point nedda ban ..
    චෙක් පොයින්ට් තිබ්බට උන්ට හිතුනොත් තමයි බන් නතර කරන්නෙ.

    කොළඹ -> අවිස්සාවේල්ල -> රත්නපුර පාරෙන් ගිහිල්ල ආයෙ මතුගම -> හොරණ -> පානදුර -> කොළඹ
     

    UB9002

    Well-known member
  • Mar 9, 2021
    403
    413
    63
    කොරෝනා නෑ එහෙ බන්. ඔය අගමැති තුමා සිය පවුල එක්ක ගියේ . :baffled:
    ටිකට් දාන්න ඒජෙන්සියට කෝල් එකක් දෙන්න ඕනි😂😂🙈
    ඕක උබට විතරක් තියන එකක් නෙමේ මචන්. අපි හැම එකාටම එලියට යන්න ඕනේ. මගේ දරුවා ඉපදිලා මාස 5 යි දැන් අවරුදු දෙකක් ගෙදර. මම මගේ ජොබ් වලදී පුරුදු කරපු ඉවසීම නිසා තාම බේරිලා ඉන්නවා. මොකද මේ අඩු උනා කියන එක කිසිම විදිහකින් ෂුවර් කරන්න බැ . එලියට ගිහින් ඕක හදාගෙන අවොත් වෙන දේ ගැන හිතන්න. මේකෙන් හෙම්බත් උන මිනිස්සු තව අව්රුද්දක් විතර යනකොට තේරුම් ගනීවි පරිස්සම් වෙන විදිහ. අන්න ඒ වෙනකොට ඇත්තටම මේක අඩු වෙයි. කොරෝනා හැදිලා තමන්ගේ කෙනෙක් නැති උන අය එක්ක කතා කරන්න. ඔයාට එලියට අඩියක් තියන්න හිතෙන්නේ නැති වෙයි.

    මම කරන්නේ කැම්පින් වීඩියෝ බලනවා. එකෙන් ඔය ගතිය ටිකක් මග හරවා ගන්න පුළුවන් වෙයි.ටිකක් ආගම පැත්තට නැබුරු වෙන්න එකෙන් තමා ලොකුම සහනය ලැබෙන්නේ. ඊටත් වඩා අලුත් දෙකට හිත යොමු කරන්න. ඒ වගේ දෙකට බිසී උනාමත් ඕක නැති වෙනවා. යන්න හිතෙන හැම වෙලේම ඉස්සරහ වෙන්න තියෙන දේ ගැන හිතලා හිත හදාගන්න
    ☹️☹️☹️

    චෙක් පොයින්ට් තිබ්බට උන්ට හිතුනොත් තමයි බන් නතර කරන්නෙ.

    කොළඹ -> අවිස්සාවේල්ල -> රත්නපුර පාරෙන් ගිහිල්ල ආයෙ මතුගම -> හොරණ -> පානදුර -> කොළඹ
    තනියම නිසා වෙන්න ඇති
    ------ Post added on Oct 4, 2021 at 9:08 PM