තෑන්ක්ස්bump
දෙකම එහෙමද බං?Review walin neda bn List eke udata enne
ඉස්සෙල්ලම රෙජිස්ටර් වෙලා ඉන්න.ඊට පස්සෙ හොද රිවිව් ටිකක් දාගන්න ,හොද රෙටින්ග් එක්කම.ඒකට හොටෙල් එකට එන ගෙස්ට්ලා දෙතුන් දෙනෙක් අල්ලගෙන දාගන්න ඕනේ.මොකද ඔනෙ කෙනෙකුට රිවීව් දාන්න බැහැ.හොටෙල් එකෙට මේ සයිට්වලින් අපු අය වෙන්න ඕනේ.
රේටින්,හොද රිවිව් තියෙනවනම් ඒ හෝටල් තමයි ලිස්ට් එකේ උඩින්ම පෙන්නන්නේ.
අනික හොටෙල් එකේ රේට්ස් වටේ පිටේ තියෙන හොටෙල් එක්ක සසදලා අඩුවට දැම්මොත්, ගෙස්ට්ලා අල්ලගන්න පුලුවන්.මොකද දැන් ලංකාවට එන තරමක් එන්නේ බැක් පැකස්ලා.උන් හොයන්නෙම අඩුම රේට්ස් තියෙන හෝටල්.
ow eth pennanne ne. no of reviews wala pennuwata review eka pennanne ne
log unama one ekekta puluwan.
ow eth pennanne ne. no of reviews wala pennuwata review eka pennanne ne
Me balapanko magemama me dan check kara ban. Tripadvisor ekata mama dapu reviews penwanawane. Booking ekata nam dala na.

