trip help

nimbreeze

Active member
  • Mar 17, 2015
    435
    171
    43
    මචංලා ලොකු ලොකු උදව්වක් ඔන කරලා තියෙනවා

    අපේ යුනියන් ඒකෙන් ට්‍රිප් ඒකක් යන්න හිතන් ඉන්නවා 18 19 20 දෙසැම්බර්

    අපේ agm ඒක තියෙන්නේ 19 ගුරුතලාව sen thomas college 18 රෑ අපි ඒහේ නතර වෙනවා

    ඊටපස්සේ මචං ලා අැවිදිල්ලක් තියෙන්නේ හොද ෆන් ඒකක් ගන්න පුළුවන් ට්‍රිප් ඒකක් අැරෙන්ජ් කරන්න පට්ට ප්ලෙස් ටිකක් කියපල්ලකෝ

    අපි දැනට 18 ඒන ගමන් සමනල හයිඩ්‍රෝ පවර් ප්ලාන්ට් ඒක බලන්න හිතන් ඉන්නවා අපි මොරටුවෙන් යන්නේ හපුතුලේ අඹේවෙල දියතලාව බන්ඩාරවෙල නුවර ඒළිය අැල්ල වැල්ලවාය පැත්තේ තැන් ටිකක් කියපල්ලා

    පට්ට ලස්සන තැන් ටිකක් කියපල්ලා මොකද අපේ උන් සෙට් කරගන්න අමාරුයි ෙහාද ට්‍රිප් ඒකක් අැරේන්ජ් කලොත් තමයි කස්ටිය සෙට් වෙන්නේ ලොකු උදව්වක්