Trip Songs | ට්‍රිප්_සිංදු
කට්ටියගෙන්ම උදව්වක් ඉල්ලගන්නයි කියලා මේ ත්‍රෙඩ් එක ඇරියේ...
සාමාන්‍යය ට්‍රිප් එකක් (ඒ කියන්නේ කොල්ලෝ විතරක් නෙවෙයි, ගැහැණු ළමයි, අම්මලා තාත්තලත් යන ට්‍රිප් එකක්) යද්දී කියන්න පුළුවන් ඩීසන්ට් සිංදු ටිකක් කියන්නකෝ. වචන ටිකත් එක්කම ගන්න පුළුවන්නම් ලොකු දෙයක්...
පටන් ගන්නත් මම එකක් දාන්නම්. එතකොට ඔයාලටත් තේරෙයිනේ මම හොයන්නේ මොන වගේ ඒවද කියලා...

"සඳ කිඳුරු කිඳුරියන් ගැවසෙන වෙරළ දිහාවේ
සඳ පාන තියෙන රෑක නොයන්නේ
ඔබ කිඳුරු කොදෙව්වට කැන්දන් යාවී කුමාරි
ඔබත් කිඳුරු ලඳක් කියලා..."
සඳ පාන තියෙන රෑක නොයන්නේ
ඔබ කිඳුරු කොදෙව්වට කැන්දන් යාවී කුමාරි
ඔබත් කිඳුරු ලඳක් කියලා..."