Machanla badullata yanna hithan innawa train eke.1st class and 2nd class walin hoda mokakda?
ganan kohomada?
giya aya train eke 4tos ehema thienawa nm danawada?

කොහෙ ඉදන්ද යන්නේ.. ෆස්ට් ක්ලස් හොදයි කෙල්ලත් එක්ක යනවනම්, යාලුවො සෙට් එක යනවනම් ෆස්ට් ක්ලාස් ආතල් නැ. සෙකන්ඩ් ක්ලාස් ගනින්.. ආතල් එකේ වටපිට බල බල කැල්ලක් ටොක් කරලා සිගරට් එකක් ගහලා ගියැකි.
කොච්චිවල ඩ්‍රින්ක් දාන්න නම් ඉතින් වයිස් රොයි එක බුක් කරන්න වෙනවා. කොච්චිවල බොන්න බැ. ෆස්ට් ක්ලාස් එක ඒසී කම්පාර්ට්මන්ට් එකක්. ඒකේ ඉතින් වටපිට බැලුවට් ආතල් එකක් නැ. දොරගාව ඉදන් ඉදල්ගස් හින්න හරියෙන් සිගරට් එකක් ගහනකොට දැනෙන ආතල් එක, නිදහස ඒ සී පෙට්ටියෙ නැ.machn yaluwooo set ekak ekka yanne.machn colombo yala idn yanne.
1st class wala drink ekak ehema ganna barida?
1st class eke machn watapita balanna bari widiyatada thienne
bumpමචන් කොටුවෙන් 5.50 අරගන්න...බදුල්ලට යනකොට හවස 4 වෙනව...වීක් එන්ඩ් එකක යනවා නම් සීට් නැති වෙයි...ට්‍රේන් එකේ පට්ටම ෆන් එකක් ගන්න පුළුවන්...ලංකාවෙ ලස්සනම ගමනක් තම බදුලු ගමන...රඹුක්කන නුවරට වගේ යනකන් ලස්සනක් නැහැ...සීට් හම්බ උනොත් නුවරට එනකන්ම වාඩි වෙලා එන්න...නුවර ඉදලා ලස්ස්සන පටන් ගන්නවා...අඹේවෙල හරියෙදි මීදුම හම්බ වෙයි සමහර විට...පට්ටිපොල සහ ඉදල් ගස් හින්න තමා සුපිරිම ලස්සන...ඉදල් ගස් හින්න ගැන කියනවා නම් ලංකාවෙ පැය 24 පුරාම මීදුම බලාපොරොත්තු වෙන්න පුළුවන් ස්ටේශන් එකක් තමා ඒක....නයිට් මේල් එකේ යනවා නම් 4.40 වගේ වෙනකොට ඉදල්ගස් හින්නෙ බහින්න පුළුවන්....ඒ වෙනකොටත් ලඟ ඉන්න කෙනා නොපෙනෙන ගානට පට්ටම මීදුම....ලස්සනම ලස්සන අත් දැකීමක් ගන්න පුළුවන්...වැඩි දුර විස්තර ඕන නම් අහන්න
.
මම කිවා නේ පට්ටම ෆන් එකක් ගන්න පුළුවන් කියලා...ඔව් කොල්ලො විදියට පට්ට ෆන් එකක් ගන්න පුළුවන්...මේ විදියට වැඩේ කරන්න...ඒ වගේම කරන්න එපා කිව්ව දේවල් නොකර ඉන්න
1) පෙට්ටියක් හොයන කොට කොල්ලො සෙට් එකක් ඉන්න පෙට්ටියක් හොයා ගන්න...කෙල්ලො ෆැමිලි වගේ ඉන්න ඒවා මග අරින්න....
2) සුද්දො සුද්දියෝ සෑහෙන්න ට්‍රේන් එකේ ඉන්නවා...කිසි කරදරයක් හිරිහැරයක් උන්ට කරන්න එපා.....අඩුම ගානෙ සිගරට් එකක් වත් ඉල්ලන්න එපා....
3) කෙල්ලොන්ට ටෝක් කරන්න ඒකෙ පොඩි ආතල් එකක් තියේ හැබැයි උන්ට හිරි හැර කරන්න එපා නම්බර් ඉල්ලන්න එපා....උන්ට නම්බර් දෙන්න හිතුනොත් ඒක උබලට දැනේවි...අයි කන්ටැක්ට් එකෙන් විතරක් ටෝක් කරන්න
4) කෑගහන්න එපා කුනුහර්ප කියන්න එපා සින්දු කියන්න එපා...මොකද අනිත් මිනිස්සු වට පිට බල බල නිදහසේ යන්න හිතාගෙනයි කෝච්චියට නගින්නෙ...එයාලට කරදරයක් වෙන විදියෙ හැසි රෙන්න එපා
5) සිගරට් බොන්න පුළුවන්..අවුලක් නැහැ හැබැයි දොර ගාවට ගිහින් වාඩි වෙලා ඇතුලට දුම එන්නෙ නැති වෙන්න...පුළුවන් තරම් ඩන්හිල් බොන්න බලන්න ගද අඩු නිසා
6) අරක්කු නම් නොබී යන්න කියලයි මගේ අවවාදය...මොකද ඒක ටිකක් බයානක වැඩක්
උපරිම ආරක්ශාව ඇතුව උපරිම ෆන් එකේ උපරිම නිදහසෙ ලස්සනම ලස්සන පැය 8ක් ගත කරන්න ලැබෙන්න කියලා මම සුභ පතනවා
මචන් කොටුවෙන් 5.50 අරගන්න...බදුල්ලට යනකොට හවස 4 වෙනව...වීක් එන්ඩ් එකක යනවා නම් සීට් නැති වෙයි...ට්‍රේන් එකේ පට්ටම ෆන් එකක් ගන්න පුළුවන්...ලංකාවෙ ලස්සනම ගමනක් තම බදුලු ගමන...රඹුක්කන නුවරට වගේ යනකන් ලස්සනක් නැහැ...සීට් හම්බ උනොත් නුවරට එනකන්ම වාඩි වෙලා එන්න...නුවර ඉදලා ලස්ස්සන පටන් ගන්නවා...අඹේවෙල හරියෙදි මීදුම හම්බ වෙයි සමහර විට...පට්ටිපොල සහ ඉදල් ගස් හින්න තමා සුපිරිම ලස්සන...ඉදල් ගස් හින්න ගැන කියනවා නම් ලංකාවෙ පැය 24 පුරාම මීදුම බලාපොරොත්තු වෙන්න පුළුවන් ස්ටේශන් එකක් තමා ඒක....නයිට් මේල් එකේ යනවා නම් 4.40 වගේ වෙනකොට ඉදල්ගස් හින්නෙ බහින්න පුළුවන්....ඒ වෙනකොටත් ලඟ ඉන්න කෙනා නොපෙනෙන ගානට පට්ටම මීදුම....ලස්සනම ලස්සන අත් දැකීමක් ගන්න පුළුවන්...වැඩි දුර විස්තර ඕන නම් අහන්න

කොච්චි තියෙන්නේ සින්දු කියන්න නෙමෙයිනේ බන්. එහෙමනම් කම්පාර්ට්මන්ට් එකක් රිසර්ව් කරලා යන්න ඔනා. නැත්තම් බස් එකේ යන්න ඔනා. මටත් පේන්නම බැරි දෙයක්, පොදු ප්‍රවාහනයට නැග්ගම, එක කාලකන්නියෙක් හරි ෆොන් එකෙන් බස් එකටම සින්දු දායි, නැත්තම් බස් එකෙන් බහිනකන්ම මොකෙක් එක්ක හරි කොල් එකක් බෙරිහන් දෙයි.. උන්ගේ පවුලේ ප්‍රශ්න අපි අහගෙන ඉන්නඔනා ගමන ඉවර් වෙනකන්.හෙනයා;20623369 said:
api last week Ella giya
ExpoRail eke giye..
patta machan.. plane eke wage tama..
meals with return ticket 3950 per head.
full safe and comfortable..![]()
![]()
මචන් කොටුවෙන් 5.50 අරගන්න...බදුල්ලට යනකොට හවස 4 වෙනව...වීක් එන්ඩ් එකක යනවා නම් සීට් නැති වෙයි...ට්‍රේන් එකේ පට්ටම ෆන් එකක් ගන්න පුළුවන්...ලංකාවෙ ලස්සනම ගමනක් තම බදුලු ගමන...රඹුක්කන නුවරට වගේ යනකන් ලස්සනක් නැහැ...සීට් හම්බ උනොත් නුවරට එනකන්ම වාඩි වෙලා එන්න...නුවර ඉදලා ලස්ස්සන පටන් ගන්නවා...අඹේවෙල හරියෙදි මීදුම හම්බ වෙයි සමහර විට...පට්ටිපොල සහ ඉදල් ගස් හින්න තමා සුපිරිම ලස්සන...ඉදල් ගස් හින්න ගැන කියනවා නම් ලංකාවෙ පැය 24 පුරාම මීදුම බලාපොරොත්තු වෙන්න පුළුවන් ස්ටේශන් එකක් තමා ඒක....නයිට් මේල් එකේ යනවා නම් 4.40 වගේ වෙනකොට ඉදල්ගස් හින්නෙ බහින්න පුළුවන්....ඒ වෙනකොටත් ලඟ ඉන්න කෙනා නොපෙනෙන ගානට පට්ටම මීදුම....ලස්සනම ලස්සන අත් දැකීමක් ගන්න පුළුවන්...වැඩි දුර විස්තර ඕන නම් අහන්න
.
මම කිවා නේ පට්ටම ෆන් එකක් ගන්න පුළුවන් කියලා...ඔව් කොල්ලො විදියට පට්ට ෆන් එකක් ගන්න පුළුවන්...මේ විදියට වැඩේ කරන්න...ඒ වගේම කරන්න එපා කිව්ව දේවල් නොකර ඉන්න
1) පෙට්ටියක් හොයන කොට කොල්ලො සෙට් එකක් ඉන්න පෙට්ටියක් හොයා ගන්න...කෙල්ලො ෆැමිලි වගේ ඉන්න ඒවා මග අරින්න....
2) සුද්දො සුද්දියෝ සෑහෙන්න ට්‍රේන් එකේ ඉන්නවා...කිසි කරදරයක් හිරිහැරයක් උන්ට කරන්න එපා.....අඩුම ගානෙ සිගරට් එකක් වත් ඉල්ලන්න එපා....
3) කෙල්ලොන්ට ටෝක් කරන්න ඒකෙ පොඩි ආතල් එකක් තියේ හැබැයි උන්ට හිරි හැර කරන්න එපා නම්බර් ඉල්ලන්න එපා....උන්ට නම්බර් දෙන්න හිතුනොත් ඒක උබලට දැනේවි...අයි කන්ටැක්ට් එකෙන් විතරක් ටෝක් කරන්න
4) කෑගහන්න එපා කුනුහර්ප කියන්න එපා සින්දු කියන්න එපා...මොකද අනිත් මිනිස්සු වට පිට බල බල නිදහසේ යන්න හිතාගෙනයි කෝච්චියට නගින්නෙ...එයාලට කරදරයක් වෙන විදියෙ හැසි රෙන්න එපා
5) සිගරට් බොන්න පුළුවන්..අවුලක් නැහැ හැබැයි දොර ගාවට ගිහින් වාඩි වෙලා ඇතුලට දුම එන්නෙ නැති වෙන්න...පුළුවන් තරම් ඩන්හිල් බොන්න බලන්න ගද අඩු නිසා
6) අරක්කු නම් නොබී යන්න කියලයි මගේ අවවාදය...මොකද ඒක ටිකක් බයානක වැඩක්
උපරිම ආරක්ශාව ඇතුව උපරිම ෆන් එකේ උපරිම නිදහසෙ ලස්සනම ලස්සන පැය 8ක් ගත කරන්න ලැබෙන්න කියලා මම සුභ පතනවා
මචන් කොටුවෙන් 5.50 අරගන්න...බදුල්ලට යනකොට හවස 4 වෙනව...වීක් එන්ඩ් එකක යනවා නම් සීට් නැති වෙයි...ට්‍රේන් එකේ පට්ටම ෆන් එකක් ගන්න පුළුවන්...ලංකාවෙ ලස්සනම ගමනක් තම බදුලු ගමන...රඹුක්කන නුවරට වගේ යනකන් ලස්සනක් නැහැ...සීට් හම්බ උනොත් නුවරට එනකන්ම වාඩි වෙලා එන්න...නුවර ඉදලා ලස්ස්සන පටන් ගන්නවා...අඹේවෙල හරියෙදි මීදුම හම්බ වෙයි සමහර විට...පට්ටිපොල සහ ඉදල් ගස් හින්න තමා සුපිරිම ලස්සන...ඉදල් ගස් හින්න ගැන කියනවා නම් ලංකාවෙ පැය 24 පුරාම මීදුම බලාපොරොත්තු වෙන්න පුළුවන් ස්ටේශන් එකක් තමා ඒක....නයිට් මේල් එකේ යනවා නම් 4.40 වගේ වෙනකොට ඉදල්ගස් හින්නෙ බහින්න පුළුවන්....ඒ වෙනකොටත් ලඟ ඉන්න කෙනා නොපෙනෙන ගානට පට්ටම මීදුම....ලස්සනම ලස්සන අත් දැකීමක් ගන්න පුළුවන්...වැඩි දුර විස්තර ඕන නම් අහන්න
.
මම කිවා නේ පට්ටම ෆන් එකක් ගන්න පුළුවන් කියලා...ඔව් කොල්ලො විදියට පට්ට ෆන් එකක් ගන්න පුළුවන්...මේ විදියට වැඩේ කරන්න...ඒ වගේම කරන්න එපා කිව්ව දේවල් නොකර ඉන්න
1) පෙට්ටියක් හොයන කොට කොල්ලො සෙට් එකක් ඉන්න පෙට්ටියක් හොයා ගන්න...කෙල්ලො ෆැමිලි වගේ ඉන්න ඒවා මග අරින්න....
2) සුද්දො සුද්දියෝ සෑහෙන්න ට්‍රේන් එකේ ඉන්නවා...කිසි කරදරයක් හිරිහැරයක් උන්ට කරන්න එපා.....අඩුම ගානෙ සිගරට් එකක් වත් ඉල්ලන්න එපා....
3) කෙල්ලොන්ට ටෝක් කරන්න ඒකෙ පොඩි ආතල් එකක් තියේ හැබැයි උන්ට හිරි හැර කරන්න එපා නම්බර් ඉල්ලන්න එපා....උන්ට නම්බර් දෙන්න හිතුනොත් ඒක උබලට දැනේවි...අයි කන්ටැක්ට් එකෙන් විතරක් ටෝක් කරන්න
4) කෑගහන්න එපා කුනුහර්ප කියන්න එපා සින්දු කියන්න එපා...මොකද අනිත් මිනිස්සු වට පිට බල බල නිදහසේ යන්න හිතාගෙනයි කෝච්චියට නගින්නෙ...එයාලට කරදරයක් වෙන විදියෙ හැසි රෙන්න එපා
5) සිගරට් බොන්න පුළුවන්..අවුලක් නැහැ හැබැයි දොර ගාවට ගිහින් වාඩි වෙලා ඇතුලට දුම එන්නෙ නැති වෙන්න...පුළුවන් තරම් ඩන්හිල් බොන්න බලන්න ගද අඩු නිසා
6) අරක්කු නම් නොබී යන්න කියලයි මගේ අවවාදය...මොකද ඒක ටිකක් බයානක වැඩක්
උපරිම ආරක්ශාව ඇතුව උපරිම ෆන් එකේ උපරිම නිදහසෙ ලස්සනම ලස්සන පැය 8ක් ගත කරන්න ලැබෙන්න කියලා මම සුභ පතනවා
ඒක තීරනය වෙන්නේ මම ඉස්සෙලා කිව්වා වගේ උබේ කම්පැනියන්ලා මත. කොල්ලො ටිකක් නම් ෆස්ට් ක්ලාස් බොරින්.. නිදාගන්න තමා වෙන්නේ. කෙල්ල එක්ක නම් සෙකන්ඩ් ක්ලාස් මෙලො රහක් නැ ප්‍රයිවසි අතින්.. ඉතින් උබ තීරනය කොරහන්, කොයි ෆන් එකද උබට සෙට් වෙන්නේ කියලා.machn uba kiyana widiyata 1st class da fun wadi second class da?
මචන් කොටුවෙන් 5.50 අරගන්න...බදුල්ලට යනකොට හවස 4 වෙනව...වීක් එන්ඩ් එකක යනවා නම් සීට් නැති වෙයි...ට්‍රේන් එකේ පට්ටම ෆන් එකක් ගන්න පුළුවන්...ලංකාවෙ ලස්සනම ගමනක් තම බදුලු ගමන...රඹුක්කන නුවරට වගේ යනකන් ලස්සනක් නැහැ...සීට් හම්බ උනොත් නුවරට එනකන්ම වාඩි වෙලා එන්න...නුවර ඉදලා ලස්ස්සන පටන් ගන්නවා...අඹේවෙල හරියෙදි මීදුම හම්බ වෙයි සමහර විට...පට්ටිපොල සහ ඉදල් ගස් හින්න තමා සුපිරිම ලස්සන...ඉදල් ගස් හින්න ගැන කියනවා නම් ලංකාවෙ පැය 24 පුරාම මීදුම බලාපොරොත්තු වෙන්න පුළුවන් ස්ටේශන් එකක් තමා ඒක....නයිට් මේල් එකේ යනවා නම් 4.40 වගේ වෙනකොට ඉදල්ගස් හින්නෙ බහින්න පුළුවන්....ඒ වෙනකොටත් ලඟ ඉන්න කෙනා නොපෙනෙන ගානට පට්ටම මීදුම....ලස්සනම ලස්සන අත් දැකීමක් ගන්න පුළුවන්...වැඩි දුර විස්තර ඕන නම් අහන්න
.
මම කිවා නේ පට්ටම ෆන් එකක් ගන්න පුළුවන් කියලා...ඔව් කොල්ලො විදියට පට්ට ෆන් එකක් ගන්න පුළුවන්...මේ විදියට වැඩේ කරන්න...ඒ වගේම කරන්න එපා කිව්ව දේවල් නොකර ඉන්න
1) පෙට්ටියක් හොයන කොට කොල්ලො සෙට් එකක් ඉන්න පෙට්ටියක් හොයා ගන්න...කෙල්ලො ෆැමිලි වගේ ඉන්න ඒවා මග අරින්න....
2) සුද්දො සුද්දියෝ සෑහෙන්න ට්‍රේන් එකේ ඉන්නවා...කිසි කරදරයක් හිරිහැරයක් උන්ට කරන්න එපා.....අඩුම ගානෙ සිගරට් එකක් වත් ඉල්ලන්න එපා....
3) කෙල්ලොන්ට ටෝක් කරන්න ඒකෙ පොඩි ආතල් එකක් තියේ හැබැයි උන්ට හිරි හැර කරන්න එපා නම්බර් ඉල්ලන්න එපා....උන්ට නම්බර් දෙන්න හිතුනොත් ඒක උබලට දැනේවි...අයි කන්ටැක්ට් එකෙන් විතරක් ටෝක් කරන්න
4) කෑගහන්න එපා කුනුහර්ප කියන්න එපා සින්දු කියන්න එපා...මොකද අනිත් මිනිස්සු වට පිට බල බල නිදහසේ යන්න හිතාගෙනයි කෝච්චියට නගින්නෙ...එයාලට කරදරයක් වෙන විදියෙ හැසි රෙන්න එපා
5) සිගරට් බොන්න පුළුවන්..අවුලක් නැහැ හැබැයි දොර ගාවට ගිහින් වාඩි වෙලා ඇතුලට දුම එන්නෙ නැති වෙන්න...පුළුවන් තරම් ඩන්හිල් බොන්න බලන්න ගද අඩු නිසා
6) අරක්කු නම් නොබී යන්න කියලයි මගේ අවවාදය...මොකද ඒක ටිකක් බයානක වැඩක්
උපරිම ආරක්ශාව ඇතුව උපරිම ෆන් එකේ උපරිම නිදහසෙ ලස්සනම ලස්සන පැය 8ක් ගත කරන්න ලැබෙන්න කියලා මම සුභ පතනවා

කොච්චි තියෙන්නේ සින්දු කියන්න නෙමෙයිනේ බන්. එහෙමනම් කම්පාර්ට්මන්ට් එකක් රිසර්ව් කරලා යන්න ඔනා. නැත්තම් බස් එකේ යන්න ඔනා. මටත් පේන්නම බැරි දෙයක්, පොදු ප්‍රවාහනයට නැග්ගම, එක කාලකන්නියෙක් හරි ෆොන් එකෙන් බස් එකටම සින්දු දායි, නැත්තම් බස් එකෙන් බහිනකන්ම මොකෙක් එක්ක හරි කොල් එකක් බෙරිහන් දෙයි.. උන්ගේ පවුලේ ප්‍රශ්න අපි අහගෙන ඉන්නඔනා ගමන ඉවර් වෙනකන්.
4 kivvata Ella ta eddith 5 withara wenawa. may be even late
machn uba kiyana widiyata 1st class da fun wadi second class da?

ඔව් බන්.. මම එක සැරයක් යනකොට අලුත් කොච්චියේ ෆයිබර් බොඩ් වලට ඩ්‍රම්ස් ගගහා කොල්ලො සින්දු කියනවා.. එහෙම කරන්න හොද නැ. ඒවා කැඩිලා බිදිලා ගියාම අපිටමයි පාඩු..ඔව් මචන්....අර වගේ ලස්සන රස විදින්න යන ගමනක නියම විනෝදෙ ලැබෙන්න ඕන නම් නිදහසේ නිස්කලංකව යන්න ඕන...සිංදු කියන එක කියන උන්ට ෆන් උනාට අහන උන්ට ඒක හිසරදයක්....