Man Kandy machan 2weeks walata kalin gihin awa manඅනිවා සෙට් වෙමු ,උබ කොහෙද බන්
යන්න ඉන්නේ ඔක්තෝම්බර් මුල් සතියේ
Lokuma de gihin awith thread ekak danda experience eka.
matath asai wife ekka ohoma travel akranda issarahata

Kanda bonda wiyadam karanda loba wenda epaaaaaa


. පෑවිල්ල තදටම තියෙනවා
.එන ගමන් නුවර එලිය පැත්තෙත් visit එකක් දාගෙනම එන්න පුලුවන්.කොහොම වුනත් ට්‍රිප් එකක් යන්න හොද පැත්තක්.