Trip to HaputalA - හපුතලේ

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උඹ දන්න දේවල්... :D
    අත්විදින්න උන නිසයි කියන්නෙ. වෙලාවට ගියේ 4wd තියෙන ජීප් එකක. කාර් එකක හරි වෑන් එකක හරි ගියානං දැං වල දාපු තැන් වල ගසුත් පැල වෙලා ඇති.
    ගමන පටන් ගත්තෙ ලෝකාන්තෙ බලන්න යන්න කියලා. කොහෙ යන්නද? ඇල්ලට වඩා උඩට යනකොට (හොද 18 වංගුවකුත් තියෙනවා ඔය පාරෙ) කඳු වැහෙන්න කලුවර කරලා වහින්න ගත්තා. වාහනේ හෙන ගේමක් දීලා හරවගෙන එනකොට තමයි අර ව්තුර පාරෙ නියම තත්වෙ තේරුනේ. ජීප් එක එලවපු අංකල් 4wd on කරලා දැම්මා ජිප් එක වතුර මැදින්.
    වතුර පාර ඉවරවෙන්න කිට්ටු කරලා තියෙද්දි එකපාරට වතුර මට්ටම නැග්ගා, අපිට තේරුනා ජීප් එක පැත්තට යනවා. අංකල් එහෙම්ම වේගෙ වැඩිකරා. පිටිපස්සෙ රෝද එකතැන කැරකෙන්න ගත්තාට ඉස්සරහා රෝද දෙක ගල් වලට සෙට් වෙලාද කොහෙද බදලා ඇල්ලුවා. එහෙම්ම ගොඩට ආවා. ජීප් එකේ පස්ස තිබුනේ පාරෙන් එලියෙ.
    ඒකයි කිව්වෙ පොඩි වාහන වල යන්න එපා කියලා. දැං වෙන කොට පාර හදලාද කියන්න නං දන්නෙ නෑ. මේක උනේ මට 16 කාලෙ.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මම ආසම photo එක මේක.......
    24522_1351659565517_1652222337_834025_2357637_n.jpg


    මම කලින් ඉස්කෝලෙන් මේ place එකට ගිහිල්ල තියෙනවා.......ඇත්තටම ලස්සනය්..........
    මතකයි ඔතන බැටලුවෝ ඇති කරනවා. ඒ වගේම ඇපල්, මිදි, පෙයාස් එහෙම වවනවා. ඒ වතු බලන්න දැං යන්න දෙනවාද දන්නෙ නෑ.
     

    Mozilla

    Well-known member
  • මතකයි ඔතන බැටලුවෝ ඇති කරනවා. ඒ වගේම ඇපල්, මිදි, පෙයාස් එහෙම වවනවා. ඒ වතු බලන්න දැං යන්න දෙනවාද දන්නෙ නෑ.

    :frown::frown: අයෙත් වරෙන්කො බලන්න උබට දෙන්නම් වැඩේ
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :yes: නැ නැ .........දියළුම කිට්ටුව
    යකෝ දියළුම කොහෙද, හපුතලේ කොහෙද ?
    රත්මලානෙ එකෙක්, කොළඹ අපේ ගම කියනවා වගේ කතාවක්නෙ :P
     

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,922
    1,420
    113
    Live in EARTH
    ඔය පාරේ දිගටම ගියානං ඇල්ලෙ මුදුන බලන්න පුලුවං. මොකද පාර යනවා ඇල්ලට වඩා උසට. ඒහරියට ගියාම පේනවා කානුදෙකක දිගේ වතුර පාර ඇවිල්ල වැටෙන හැටි.
    ඔය පාරෙ දිගටම ගියොත් හෝටන් තැන්න/ලෝකාන්තෙට යන්න පුලුවං
    තව එකක්, ඔය පාරේ යන්න ඕනෙ, ඉහල කඳු වලට වහින්නෙ නැති වෙලාවක. මොකද ඔය ඇල්ලෙන් එන වතුර පාර එකතැනක ගලන්නෙ පාර උඩින්. උඩ කඳු වලට ව#36;ස්ස ගමන් එකපාර ලොකු වතුර පාරක් එනවා, ඒ වෙලාව වාහනයක් සෙට් උනොත් වතුර පාරට ගහගෙන යනවා. පොඩි වාහන, වෑන් වල යනන් හොඳ පාරක් නං නෙම්යි ඕක.


    na machan uba oya kiyana paara nemai needa oya?babara kandata yana paren nemai ethanata yanna ona.wenama paarakin needa?mokada api giya oya paara iwara wenakanma.eka iwara wennae rubber state ekakin. anyway mama hariyatama danne na

    මම ආසම photo එක මේක.......
    24522_1351659565517_1652222337_834025_2357637_n.jpg


    මම කලින් ඉස්කෝලෙන් මේ place එකට ගිහිල්ල තියෙනවා.......ඇත්තටම ලස්සනය්..........

    ela ela wassakata hari school gihin thiyanawa :P
     

    Mozilla

    Well-known member
  • යකෝ දියළුම කොහෙද, හපුතලේ කොහෙද ?
    රත්මලානෙ එකෙක්, කොළඹ අපේ ගම කියනවා වගේ කතාවක්නෙ :P

    ඔන්න කිවා ගොන් කතාවක් අනේ මැටි මොලො උබට කියලා වැඩක් නැ..:dull:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    na machan uba oya kiyana paara nemai needa oya?babara kandata yana paren nemai ethanata yanna ona.wenama paarakin needa?mokada api giya oya paara iwara wenakanma.eka iwara wennae rubber state ekakin. anyway mama hariyatama danne na
    ඔය පාර ඇල්ල ලඟට යනවාද ? මම කියන පාර ඇල්ල ලඟට යන්නෙ නෑ. යන්න තියෙන්නෙ කලුපහන හන්දියෙන්ම නං නෙමෙයි.
     

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,922
    1,420
    113
    Live in EARTH
    ඔය පාර ඇල්ල ලඟට යනවාද ? මම කියන පාර ඇල්ල ලඟට යන්නෙ නෑ. යන්න තියෙන්නෙ කලුපහන හන්දියෙන්ම නං නෙමෙයි.

    na machan haputhale idan enakota kalupahana handiyata kalin thamayi athulata yanna thiyenne.and oya parath fall eka lagata yanna ba.

    babara kanda balanna viws deka thunakma thiyanawa(lu)
     

    Ozzman

    Active member
  • Jul 5, 2008
    632
    71
    28
    HELL
    යකෝ දියළුම කොහෙද, හපුතලේ කොහෙද ?
    රත්මලානෙ එකෙක්, කොළඹ අපේ ගම කියනවා වගේ කතාවක්නෙ :P
    diyaluma thiyenne hariyatama haputaleta pallehain mama hithana widiyata...habai kelinma yanna paarak nadda koheda...beragalata hari wellawayata hari yanna wenawa..