අත්විදින්න උන නිසයි කියන්නෙ. වෙලාවට ගියේ 4wd තියෙන ජීප් එකක. කාර් එකක හරි වෑන් එකක හරි ගියානං දැං වල දාපු තැන් වල ගසුත් පැල වෙලා ඇති.උඹ දන්න දේවල්...![]()
ගමන පටන් ගත්තෙ ලෝකාන්තෙ බලන්න යන්න කියලා. කොහෙ යන්නද? ඇල්ලට වඩා උඩට යනකොට (හොද 18 වංගුවකුත් තියෙනවා ඔය පාරෙ) කඳු වැහෙන්න කලුවර කරලා වහින්න ගත්තා. වාහනේ හෙන ගේමක් දීලා හරවගෙන එනකොට තමයි අර ව්තුර පාරෙ නියම තත්වෙ තේරුනේ. ජීප් එක එලවපු අංකල් 4wd on කරලා දැම්මා ජිප් එක වතුර මැදින්.
වතුර පාර ඉවරවෙන්න කිට්ටු කරලා තියෙද්දි එකපාරට වතුර මට්ටම නැග්ගා, අපිට තේරුනා ජීප් එක පැත්තට යනවා. අංකල් එහෙම්ම වේගෙ වැඩිකරා. පිටිපස්සෙ රෝද එකතැන කැරකෙන්න ගත්තාට ඉස්සරහා රෝද දෙක ගල් වලට සෙට් වෙලාද කොහෙද බදලා ඇල්ලුවා. එහෙම්ම ගොඩට ආවා. ජීප් එකේ පස්ස තිබුනේ පාරෙන් එලියෙ.
ඒකයි කිව්වෙ පොඩි වාහන වල යන්න එපා කියලා. දැං වෙන කොට පාර හදලාද කියන්න නං දන්නෙ නෑ. මේක උනේ මට 16 කාලෙ.


අපේ ගම ඔයි මේ දාල තියෙන්නේ 
නැ නැ .........දියළුම කිට්ටුව