Trip to Padaviya ~ පදවියෙ ගිහින් ආවා

මමත් ඇදුම් දෙක තුනක් බෑග් එකට දාගෙන ගියා වේයන්ගොඩ ස්ටේෂන් එකට. යනකොට වෙලාව හවස 2.40යි. train එක 2.30 යාලුව බැන බැන ඉන්නවා ස්ටේෂන් එක ඉස්සරහ. මම දන්නවනෙ ශ්‍රී ලංකා දුම්රිය සේවය ගැන. අනික ඒ train එක එන්නෙ මාතර ඉඳන් හින්ද කොහොමත් පරක්කු වෙනවා. train එක ආවෙ හවස 3.00 ට. train එක පොල්ගහවෙලට යනකොට පටන් ගත්ත වැස්ස නැවතුනේ අනුරාධපුරේදි.
අප්‍රියෙල් 22 උදේ කෝල් එකක් ආවා, "මචං අද දවල් රැජිණ train එකේ පොඩි ගමනක් යනව උඹට එන්න පුලුවන්ද?" කියල. මම ඇහුව කොහෙද කියල. එතකොට ඌ කියනව, train එකේ අනුරාධපුරේට ගිහින් එතනින් බස් එකේ පදවියෙ යාලුවෙකු ගෙදර යනව කියල. මමත් ගෙදරනෙ හිටියෙ, මම හා කියල ගමනට සෙට් උනා.

මමත් ඇදුම් දෙක තුනක් බෑග් එකට දාගෙන ගියා වේයන්ගොඩ ස්ටේෂන් එකට. යනකොට වෙලාව හවස 2.40යි. train එක 2.30 යාලුව බැන බැන ඉන්නවා ස්ටේෂන් එක ඉස්සරහ. මම දන්නවනෙ ශ්‍රී ලංකා දුම්රිය සේවය ගැන. අනික ඒ train එක එන්නෙ මාතර ඉඳන් හින්ද කොහොමත් පරක්කු වෙනවා. train එක ආවෙ හවස 3.00 ට. train එක පොල්ගහවෙලට යනකොට පටන් ගත්ත වැස්ස නැවතුනේ අනුරාධපුරේදි.
කොහෙමහරි රෑ 7 ට විතර train එක අනුරාධපුරේට ආවා. අපි යන ශ්‍රීපුර බස් එක තිබුනෙ 8.30ට. අපේ වෙලාව හොඳ හින්ද බස් එක ආවෙ රෑ 11.30ට. නියම ආතල් එක. මොනව කරන්නද රෑට කාලා පොඩඩක් අනුමත වෙලා බස් ස්ටෑන්ඩ් එකට වෙලා හිටියා. 11.30 ට බස් එකට නැගල නිදාගත්ත හොඳට සෙනඟ හිටියෙ 10ක් විතර. බහිනකොට පාන්දර 2යි. බැහැල 1km විතර පයින් ගියා කැලෑ පාරක් දිගේ. ඊට පස්සෙ තමයි අපි නවතින ගෙදරට ආවෙ.

අනුරාධපුරේ ඉඳන් අපි ආ ගමන් මාර්ගය
(මැදවච්චිය, කැබිතිගොල්ලෑව හරහා පරාක්රමපුර දක්වා)

අනුරාධපුරේ ඉඳන් අපි ආ ගමන් මාර්ගය
(මැදවච්චිය, කැබිතිගොල්ලෑව හරහා පරාක්රමපුර දක්වා)
පහුවෙනිද උදේ තමයි පරිසරය කොහාමද කියල දැක්කෙ......
මේ තියෙන්නෙ වැලිඔය කෑම්ප් එකට යන පාර. මේ පාරෙන් නිකවැව, ජනකපුර, මුලතිව් දක්වා යන්න පුලුවන්. කොළඹ - ජනකපුර / කොළඹ - මුලතිව් බස් මේ පාරෙන් යනවා
පොල් තල් දෙකම තියෙනව
මේ වෙල් යායට එහායින් කැලෑව ඉස්සර කොටි අඩවියලු. දැන් නම් මිනිස්සු බය නැතුව හේන් වගා කරනව ඒ පැත්තෙ.
මේ තමයි පදවිය වැව. තියෙන්නෙ පදවිය ටවුන් එක ළඟමයි.
Irrigable Area (acs.) - 13,800.00
Gross Capacity (ac-ft) - 85,000
සොරොව්ව ළඟ
සොරොව්වේ සිට වැවේ අසිරිය
පිටවාන
සොරොව්වේ අනෙක් පස
එක් වරක් වැව් බැම්ම මෙම ස්ථානයෙන් කැඩී ගොස් ඇති බව අපට දැනගන්නට ලැබුනා. එම කැඩීයාමෙන් ඇතිවූ වල තමයි අදටත් මෙසේ ජලයෙන් පිරී පවතින්නෙ.
වැව අසල කුඩා කඳු ගැටයක්. මෙහි හමුදා මුරපොලක් ඇත.
පදවිය වැවෙන් හිරු සමුගන්නා තවත් දිනයක්
කොල නැති ගහ
වැව ළඟ අපි රෑ වෙනකම් හිටියා. අපේ තනියට තව යාලුවෙකුත් හිටයා.
පහුවෙනිද නැගිටින කොට නම් ටිකක් දවල් වෙලා. එහෙමම අපි ගෙදර එන්න ලෑස්ති උනා.
එන අතරමඟදි
කැබිතිගොල්ලෑව ඩිපෝව
කැබිතිගොල්ලෑව පදවිය මාර්ගය
මේ තියෙන්නෙ නුවර වැව (බස් ස්ටෑන්ඩ් එක පිටිපස්සෙ හින්ද පොඩි රවුමක් දාල එන්න ගියා)
ඈතින් පෙනෙන කඳු ගැටයේ චෛත්‍යයක්!
වෙලාව හවස 6 යි
මේ නැගෙනහිර පැත්ත. ඒත් මෙච්චර එළියක්!
ඒ ආලෝකය මොකක්ද කියල ඔයගොල්ලොම හොයල බලන්නකෝ. අපේ ට්‍රිප් එක එතනින් ඉවරයි. කැම් එකේ බැට්රිත් ඉවරයි!

රෑටත් කාලම බස් එකේ නැගල ගෙදර ආවා!
Comments are accepted!

Last edited: