මචන්ල මේ ලගදි අපි සිතුල්පව්වෙ ගියා....
මෙ තියෙන්නෙ එහෙ ගිහින් හම්බුනු ලස්සන මුවා...

කවදක්වත් මුවෙක් අල්ලල නෑනෙ, ඒක නිසා මේක නියම chance එකක් උනා...
මේ මුවා අම්මා කෙනෙක් වෙන්න යන මුවෙක්ලු. ඌගේ වාසනාවට ඌ පන්සලකට අවිත් තියෙන්නේ, නැත්තම් මොකෙක් හරි පෙරේත තිරිසනෙක් මූව මරාගෙන කන්න තිබුනා.