Trip to Tokyo - සුන්දර ජපානයේ ටොකියෝ නුවර චාරිකාව

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    niyamai machan japane mara lassanai.
    Kohomada machan ara amuwen malu kanne ? Pili raha nadda ?
    Uba marry karala inne japan kanthawakda ?:D

    පොඩ්ඩක්වත් පිලී රහක් නෑ මචන්... උන් මාලු කපන සිස්ටම් එකක් තියෙනවා.. අනිත් එක අලුත්ම මාලු... ජීවිතේට හිතෙන්නේ නෑ අමු මාලු කියලා...

    good post machan +12

    thanks machan

    adoo patta lassanai
    tfs mchn
    +
    puluwannam thawa pics danna

    දාන්න පුලුවන් ඔක්කොම ටික දැම්ම මචං...

    මගේ ආසම රට ජපානය. 2006 ඉදන් යන්න ට්‍රයි කලේ . හොරැන් ටඅහුවුනා සල්ලි නැති වුනා විතරයි :( :(:(

    හොඳ ප්ලේස් එකක් හොයාගෙන යන්න... ස්ටුඩන්ට් තමයි යන්න ලේසි...

    ela ela. me japan travel gamana yanawa nam monawada karanna ona apita. dawask hari japan yanna hituwoth ekai :) rep added +

    ලොකු දෙයක් කරන්න නෑ... ටුවරිස්ට් වීසා ඉල්ලුවනම් හරි..

    patta ban

    thanks :)

    niyamaaaaaaaaiii !!! බිරිඳ japanese da?

    නෑ මචං.. :)
     

    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    ela. thankx. Sakura ward thiyenne Saitama Shi wala neda? Oyage kawru hari ehe university ekaka study karanawada? Fuji giye nadda?
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මචන් thread එකනම් එළ පළමු සැරේ යන කෙනෙක්ට වටිනවා. නමුත් මම හිතනවා ජපානයට visa ලබා ගන්නා කමය ගැන පොඩ්ඩක් විස්තර කරොත් හොදා.
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    නියමයි මචං ජපන් යන්න වැඩිය ආසවක් තිබුනේ නෑ මේක දැකල යන්න ආස හිතුන :cool: TFS
     

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    එල මචෝ.නියම photo සෙට් එක.පටන් ගද්දී ලන්කාවේ ගුවන් තොටුපලේ photo ටිකකුයි.යන්ඩ කලින් aircraft එකේ photo දෙක තුනකුයි.ගියාට පස්සේ එහෙ ගුවන්තොටුපලේ තව photo ටිකකුත් දැම්මනම් සුපිරි