Trip to Tokyo - සුන්දර ජපානයේ ටොකියෝ නුවර චාරිකාව

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Thank you. I have been there some time back what I like most is the courtesy and the discipline of the people. With that and the rule of law development follows for these hardworking men

    yes.. they are very disciplined and hones people.. willing to help most of the time and older people have much respect for sri lankans. :)

    thanks :)
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    api 2005 di yaddi, ingrisi akurak tibbe na yako :o

    දැනටත් මහ ලොකුවට ඉංග්‍රිසි කියලා නෑ මචං... ප්‍රසිද්ද තැන් වල විතරයි ඉංග්‍රීසි තියෙන්නෙ... ඔය මම ගිය රෙස්ටුරන්ට් එකෙත් කෑම ටික ගැන දැගත්තේ වයිෆ් ජපන් දන්න නිසා.. නැත්නම් ඉතිං මොනවා කන්න වෙයිද දන්නේ නෑ... :P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    DSCN0924.jpg


    ado badagini kiyapanko dan nam
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    නියමයී බං ත‍්‍රෙඩ් එක ....:D:D
    අමු මාලු කොහොමද බං නිකන් ගිල්ලේ:baffled:
    මට උයල දෙන ඒවත් කාගන්න බෑ...
    :dull:
    REPP ++:D

    අපේ මාලු වගේ පරණ නෑ බං ඒවා.. අනිත් එක අමුයි කියලා දැනෙන්නේ නෑ.. මමත් හිතුවේ නෑ කන්න ප්උලුවන් වෙයි කියලා.. ඒ වුනාට කෑවා.. :lol: