tripadvisor ගැන දන්න කෙනේ එන්න
මචංලා මම එලකිරට අලුත් පොරක්
මට උදවුවක් අවශ්යයි
මට www.tripadvisor.com
tripadvisor ගැන දැනගන්න ඕන
මම මේ ගැන මුකුත්ම දන්නේ නැහැ
මේකෙන් සංචාරක කටයුතු වලට හෙල්ප් වෙනව ෆොරිනස්ලට
මම මේ ෆීල්ඩ් එකට අලුත් කොල්ලෙක්
උදවුවක් කරන්න දන්න කෙනෙක්
ලොකු උදවුවවක් පිං
මම අලුත් කියල අමතක කරන්න එපා අනේ
අනේ බම්ප් එකක් වත් දාල යන්න
තෑන්ක් හොදේ...


මචංලා මම එලකිරට අලුත් පොරක්

මට උදවුවක් අවශ්යයි

මට www.tripadvisor.com
tripadvisor ගැන දැනගන්න ඕන
මම මේ ගැන මුකුත්ම දන්නේ නැහැ

මේකෙන් සංචාරක කටයුතු වලට හෙල්ප් වෙනව ෆොරිනස්ලට
මම මේ ෆීල්ඩ් එකට අලුත් කොල්ලෙක්
උදවුවක් කරන්න දන්න කෙනෙක්
ලොකු උදවුවවක් පිං
මම අලුත් කියල අමතක කරන්න එපා අනේ

අනේ බම්ප් එකක් වත් දාල යන්න
තෑන්ක් හොදේ...


