Tripod from Ebay

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මේක හොදයිද?​

    s-l1600.jpg

    http://www.ebay.com/itm/262591776013?_trksid=p2055119.m1438.l2649&ssPageName=STRK:MEBIDX:IT
     
    hetax

    Active member
  • Apr 13, 2013
    402
    137
    43
    Dubai
    nathuwata thiya ganna nam hodai. steady nam nathuwa athi. alumium nisa sahallui. mage gawa oya wage ekak thibila oya madde bar eka ussana eke nut eka tada karanna gihin pota giya. mage cam ekata free hamba una eka. wisik karala damma.
     
    • Like
    Reactions: Dragon Kolla

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Bump තමය්
    +++++++
    Patta bn math mewage ekak hoya hoya hitiye
    Ela
    nathuwata thiya ganna nam hodai. steady nam nathuwa athi. alumium nisa sahallui. mage gawa oya wage ekak thibila oya madde bar eka ussana eke nut eka tada karanna gihin pota giya. mage cam ekata free hamba una eka. wisik karala damma.
    +++++++
    උබ කියන්නෙ ගන්න එපා කියලද?​
     
    Lacky Shan

    Member
    Sep 15, 2012
    1,607
    169
    0
    Negombo
    මචො ඕක ගන්න කලින් උබ කරන්න යන වැඩේ ගැන හිතන්න.. video වලට නම් මේකේ හරියන්නේ නැතෝ.
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ++++++
    මචො ඕක ගන්න කලින් උබ කරන්න යන වැඩේ ගැන හිතන්න.. video වලට නම් මේකේ හරියන්නේ නැතෝ.

    ++++++ අැයි බන් හරියන්නෙ නැත්තෙ? දැනට point and shoot cam එකක් use කරන්නෙ.​
     
    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    DSLR ekakata meka hodai.
    Code:
    http://www.ebay.com/itm/Professional-Portable-Aluminum-Tripod-Monopod-with-Ball-Head-for-DSLR-Camera-New-/282105689201?hash=item41aecf3471:g:DUkAAOSwbsBXjaFY
    
    http://www.ebay.com/itm/Professional-Aluminium-Portable-Travel-Tripod-for-Canon-DSLR-camera-camcorder-/171456777768?hash=item27eb9ece28:g:szkAAOSwgtJXTkeG
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ

    oka ganna epa bn. digtal cam ekakata oka hodai. DSLR ekakata oka hariyanne ne.

    DSLR ekakata meka hodai.
    Code:
    http://www.ebay.com/itm/Professional-Portable-Aluminum-Tripod-Monopod-with-Ball-Head-for-DSLR-Camera-New-/282105689201?hash=item41aecf3471:g:DUkAAOSwbsBXjaFY
    
    http://www.ebay.com/itm/Professional-Aluminium-Portable-Travel-Tripod-for-Canon-DSLR-camera-camcorder-/171456777768?hash=item27eb9ece28:g:szkAAOSwgtJXTkeG

    එල. මට point and shoot එකකට තමා ඔිනෙ.
    අනික ඹ්ක 56$.අැයි ඔච්චර ගනන්? 10$ වගෙ නැද්ද?
    Rep ඉවර වෙලාලු​
     
    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    එල. මට point and shoot එකකට තමා ඔිනෙ.
    අනික ඹ්ක 56$.අැයි ඔච්චර ගනන්? 10$ වගෙ නැද්ද?
    Rep ඉවර වෙලාලු​
    Quality eka thama bn. dslr ekaka weight eka daraganna puluwan wennath onene.
    uba kalin link eke dapu tripod eka mn laga tiyanwa. digital cam ekak gaddi hambune. eka dslr ekakata loweth be bn. dslr monopod ekakuth $18 k withara wenawa. Ganan wadi thama bn. me industry eke hatida kiyalath hithenawa welawakata
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මචන් වීඩියෝ කරනවා නම් මතක ඇතුව Fluid head තියන එකක් ගනින්. නැත්නම panning කරන්න ගියාම හද්ද චෝස් වෙනවා.:yes::yes:

    edit උඹට පොඩි පොඩි වැඩවලට ඕක ඇතිවෙයි. DSLR වලට මදි
     
    Last edited:

    දෙන්නටම thanks
    dslr එකටත් හරියන එකක් අඩුම කීයක් වෙයිද?​