මට tripod එකක් ගන්න කුරුණෑගල අවට තියෙන තැනක් කියන්න පුලුවන්ද ?. phone එක රදවන්න තමයි උවමනාව. අරගෙන යන්න ලේසි පොඩි එකක් නම් වඩාත් හොදයි. මම you tube එකෙත් දැක්කා three in one කියල tripod and selfie stick දෙකම එකෙන් කරන්න පුළුවන් gadget එකක් . ඒ වගේ එකක් නම් වඩාත් හොදයි....