Triumph ලංකාවට බායි කියයි! 👙

pramodh87

Well-known member
  • Oct 11, 2007
    3,871
    10,120
    113
    CqJb7487qk.jpg
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,960
    113
    @shenat තන් හොල්ල හොල්ලා යන්නේ දැන් අනුරගේ කළු පාට දවසේම ජොකා අස්සේ තිබිලා ගඳ ගහන පක කටට ගන්න.
     
    • Haha
    Reactions: 2osama

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,225
    8,055
    113
    Galaha
    කොහොමත් ලංකාව කියන්නෙ හරියන රටක් නෙවෙයි. මේ මගුලෙන් යන්නම තමයි තියෙන්නෙ. අපේ මස්සිනෙක් ඉන්නව තායිලන්ඩ් වල කෙල්ලක් බැඳල එහෙ පදිංචි පවුලෙ උන් නිතරම එහෙ යනව උව බලන්න. යන යන එකා එන්න බෑ කියනව එහෙ මරු කියලා. බඩු සීන් පැත්තකින් දාහන් ඒක නෙවෙයි සීන් එක ලෝකේ උතුම් රට ගගා හිටියට ලංකාව කියන්නෙ හෙන චොර රටක් කියලයි මටනම් හිතෙන්නෙ.
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,588
    10,148
    113
    කවුරුහරි දන්නවද ඇයි මේ ඉන්ටර්නැෂනල් බ්‍රූන්ඩ්ස් ලංකාවෙන් යන්නෙ කියල? ආපහු rupee depreciation එකක් එයිද?
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,018
    8,858
    113
    Cenon
    cenon.com
    කවුරුහරි දන්නවද ඇයි මේ ඉන්ටර්නැෂනල් බ්‍රූන්ඩ්ස් ලංකාවෙන් යන්නෙ කියල? ආපහු rupee depreciation එකක් එයිද?
    hama ekatama reason eka aanduwa nemei bro, wiwida reasons athi.
    bayyo serama ewa anduwa pitin danawa :D
     
    • Haha
    Reactions: Phone Hora

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,956
    12,024
    113
    කවුරුහරි දන්නවද ඇයි මේ ඉන්ටර්නැෂනල් බ්‍රූන්ඩ්ස් ලංකාවෙන් යන්නෙ කියල? ආපහු rupee depreciation එකක් එයිද?
    Dan hariyata import tax gewanna ona, custom tax jalthara tikak amarui..
    Anika local brand competition ekath wadi..
    Temu Ali Daraz walin labetath china walin enawa.. market saturated..
     
    • Like
    Reactions: batwise

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,588
    10,148
    113
    hama ekatama reason eka aanduwa nemei bro, wiwida reasons athi.
    bayyo serama ewa anduwa pitin danawa :D
    ඒක හරි! මීට වඩා අමාරු ප්‍රශ්න තිබුන කාලෙත් ලන්කාවෙ සර්විස් දුන්න කම්පැනි අයින් වෙනවා! මෙතන ආණ්ඩුවට වඩා long term බලපාන දෙයක් ඇති !

    Dan hariyata import tax gewanna ona, custom tax jalthara tikak amarui..
    Anika local brand competition ekath wadi..
    Temu Ali Daraz walin labetath china walin enawa.. market saturated..
    👆👆 meka wenna puluvan !
    ------ Post added on Aug 21, 2025 at 6:37 AM
     
    • Like
    Reactions: Cenon

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    news ekema thiyanawa ne aswer eka "weladama adui" ekata hethuwa middle income ekak thiyana ayage disposable income eka adui tax eka and jeewana wiyadama wadi nisa.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    කවුරුහරි දන්නවද ඇයි මේ ඉන්ටර්නැෂනල් බ්‍රූන්ඩ්ස් ලංකාවෙන් යන්නෙ කියල? ආපහු rupee depreciation එකක් එයිද?
    ගොඩක් ඒව යන්නෙ ලංකාවෙ මාකට් එකේ කම්පීට් කරන්න බැරි නිසා. ඒක්කො වෙන ෆොරීන් බ්‍රෑන්ඩ් ඒකකින් මාකට් ඒක අල්ලලා තියෙන්නෙ. නැත්තං ලෝකල් බ්‍රෑන්ඩ් ඒකකින් හරි කීපයකින් හරි මාකට් ඒක අල්ලලා තියෙන්නෙ. ඒ්කයි හේතුව. ආයෙ රුපී ඩිප්රිසියේෂන් ඒකක් ඒන්න හේතුවක් නං පේනතෙක් මානෙක නෑ
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    මහරගමින් සීයට තුනක් අරන් අදින උන්ට මොන ට්‍රම්ප්ද බන් . ඔයින් එක බොඩියක් සමහර උන්ගේ මාස පඩියට වඩා මිලයි :)